දෙමළුන්ට ඉඩම් දුන්නා කියල උඩපැන්න බය්යෝ &#3473

monson

Well-known member
  • May 7, 2007
    25,504
    28,310
    113
    දෙමළුන්ට ඉඩම් දුන්නා කියල උඩපැන්න බය්යෝ &#3473

    ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද.:rofl::rofl::rofl:

    New leaders hand over Jaffna lands with ex-president’s message.

    The handing over of lands occupied by the military to civilians who held it in the northern Jaffna peninsula appears to be a joint effort though not officially declared that way. Originally it was the previous Government of Mahinda Rajapaksa that had decided to release the lands. The then Economic Development Minister, Basil Rajapaksa, had identified the extent of the land and the deeds were prepared.

    Interesting enough such deeds were signed on January 6 last year, just two days before the Presidential election. A folder containing the deed on the one side and messages from the then President Mahinda Rajapaksa and the then Lands Minister Janaka Bandara Tennekoon on the other was readied for release.

    This was not carried out after those in the Government pointed out to then President Rajapaksa that it could be construed as an election offence. Thus, those deeds came to be registered at the Jaffna Kachcheri only on January 11, this year.

    So the threesome :P running the country – President Maithripala Sirisena, Prime Minister Ranil Wickremesinghe and former President Chandrika Bandaranaike Kumaratunga – participated in a ceremony last Monday. There, they only handed over the lands to those who possessed the deed – with the messages of both former President Rajapaksa and former minister Tennekoon. The total extent handed over was 425 acres.

    deed-jaffna.jpg


    The recipient of a folder with the Deed on the right side. On the left are messages from former President Rajapaksa and then Lands Minister Janaka Bandara Tennekoon. Photo:Uthayan, Jaffna.

    - http://www.sundaytimes.lk/150329/columns/funds-in-foundations-of-rajapaksa-wives-frozen-142051.html
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,504
    28,310
    113
    Me kalin deepuwa :rofl::rofl::rofl:

    2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක්‌ ඉවත් කරලා

    කීර්ති වර්ණකුලසූරිය

    උතුරේ තත්ත්වය යහපත් නිසා හමුදා සේනාංක 152 න් සේනාංක 48 ක්‌ මේ දක්‌වා ඉවත් කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (24 දා) පැවැසීය.

    2009 සිට මෙම සේනාංක ඉවත්කර තිබේ. මේ හැර මේ වන විට උතුර - නැඟෙනහිර හමුදා සේනාංක පහක්‌ යටතේ තිබූ ඉඩම් අක්‌කර 34561 න් අක්‌කර 26805 ක්‌ මුදා හැර තිබේ. මෙයට අමතරව කිළිනොච්චියේ පිහිටි පුද්ගලික ඉඩම් අක්‌කර 71 ක්‌ද, මුලතිව් අක්‌කර 15 සහ නැඟෙනහිර ඉඩම් අක්‌කර 38 ක්‌ ද හමුදාව මුදාහැර ඇතැයි එම ආරංචි මාර්ග පළ කළේය.


    - http://www.divaina.com/2015/03/25/news07.html

    Ko me akkara 425 k dunna kiyala kimbul kandulu helana bayyo. :rofl:

    කීර්ති වර්ණකුලසූරිය - honda deshapremi porak kiyanne ;)


    ==========================================================

    A MASSIVE marshy paddy land area of about 4000 acres, hitherto remained barren as a result of continued terrorist atrocities in Jaffna have begun to bear fruits as a result of the government-sponsored accelerated “Uthuru Wasanthaya” development programme.

    A few months ago after those paddy lands in Chavakachcheri-Thanankilappu areas that fell under the former High Security Zone (HSZ) Jaffna were released back to their owners.

    - 2010-02-15
    - http://www.army.lk/detailed.php?NewsId=1866

    අපි අධි ආරක්‍ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දුන්නා - ගෝඨාභය

    • ඒ කියන්නෙ ඔබ හරි, හමුදාව වැරැදියි...?
    නෑ. මම කියන්නෙ එහෙම එකක් නෙවෙයි. හමුදාව ඔවුන්ගෙ කාර්යය කළා. නමුත් දේශපාලනික වශයෙන් අපිට ඒ ජනතාව දිනා ගන්න බැරි වුණා. ප්‍රධාන දේශපාලන පක්‍ෂ කිසිම උත්සාහයක් දැරුවෙ නෑ උතුරට ගිහින් ඒ ජනතාව දිනාගන්න. ආණ්ඩු පක්‍ෂය විතරක් නෙවෙයි, විපක්‍ෂයත් එහෙමයි, දෙමළ සන්ධානෙටම යන්න දීලා බලාගෙන හිටියා.

    • මට හිතෙන්නෙ ඔබ භෞතික සංවර්ධනයයි, නිදහසයි කියන දෙක පටලවගෙන ඉන්නෙ...?
    නෑ. භෞතික සංවර්ධනය නැතිව ඔය මොනවා කිව්වත් නිදහසක් ලබාගන්න හම්බවෙන්නෙ නෑ.

    ඒක නිසා වෙන්ඩ ඇති, උතුරේ ජනතාවගෙ ඉඩම් දිගටම අධි ආරක්‍ෂක කලාප විදියට තියාගත්තෙ...?
    නෑ. අපි නිදහස් කළා. ඒ ඉඩම්වලින් සියයට අනූවක්ම ජනතාවට දුන්නා.
    මම හැම තිස්සෙම කියන්නෙ යුද්දෙ කාලෙට සාපේක්‍ෂව මේවා බලන්න කියලයි. අවුරුදු තිහක් තිබ්බ යුද්දෙක අවදානම අවුරුදු හතරෙන් නැති වෙනවද.

    - http://mawbima.lk/54-82216-news-detail.html

    The Security Forces have continually reduced their presence conforming to improving security situation. Accordingly, within the last two weeks an important step was taken to further reduce the military presence by relocating 214 static guard positions occupied by troops within the Jaffna peninsula. Troops that were previously deployed in those localities have been redeployed in the few main camps within the peninsula.

    With this redeployment which is aimed at further reducing the military presence in Jaffna the number of public and private buildings released by the Security Forces since the end of conflict in 2009, including those located within the former High Security Zone in Palaly, has gone up to 8420.

    - 2014-01-28

    - http://www.army.lk/detailed.php?NewsId=7337
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බයියෝ ටොයියො කෞවෘ ඩුන්නත් මම නම් කියන්නෙ උතුරෙ හමුඩා යටතෙ ටියෙන ඉඩම් දෙන්න ඉක්මන් වෙන්න ඕනේ නෑ. අනිත්ව කමක් නෑ. හමුදා ඉඩම් අනිවා දෙන්න ඕන අද හෙට නෙමේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙමළ සන්ධානයට ඉලක්කයක් තියෙනවා.ඔවුන්ගෙ ඉලක්කය තමයි පූර්ණ ස්වයං පාලනයක් දිනාගැනීම.ඉතින් ඊට කලින් මෛත‍්‍රීපාල සිරිසේන වගේ කෙනෙක් ලවා ඊට අවශ්‍ය වාතාවරණය හැදීම තමයි ඔවුන් කරන්නෙ.නැතිනම් පොලිස් කොට්ඨාස ගලවන්නේ ඇයි?මේ ප‍්‍රදේශවල ජනතාව කැමතියිනෙ පොලිස් කාර්යාලයක් එනවට.ඔවුන්ගේ කටයුතු සමීපව නිරීක්ෂණය නොවීමේ අරමුණින් තමා එහෙම කියන්නෙ.සංහිදියාව කියන්නේ ලේ හලල දිවිපුදල බේරාගත්තු පොළොව පාවල දෙන එක නෙමේ.https://**Please do not spam****Ple...****Please do not spam**/sinhala/news/130125/
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ok machan 90% දුන්න එකේ ඉතිරි 10% දෙමු .... අදි ආරක්ෂිත කලාප මොකටද දැන් යුද්ධය ඉවරයිනෙ අනේ පල ටොයියෝ යන්න
     
    • Like
    Reactions: nec2000

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද ඒව නොදී ඉන්න හේතුවක් නැ. මොකද ඒව එයාගේ බුදලයක් නෙමෙයි. ඒත් ඒව ආපහු දෙන්න නියමිත ක්‍රමවේදයක් භාවිතා කරන්න ඕන. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන විදියට, ආරක්ෂක අංශවල පසු විපරම් කටයුතුවලට හානියක් නොවන විදියට. එහෙ බලද්දි එයා ඒවගේ හිමිකරැවන්ට ඉඩම් දීලා තියනවා - වැරැද්දක් නැ.
    එයා ඒව දුන්නෙ චන්දෙට දවස් 2ක් තියෙද්දි ඉතා හදිසියේ. - එහෙම කරපු එක වැරදි වැඩක්.

    චන්දෙන් පස්සෙ දීපුවත් එක්ක බලද්දි -
    - ලංකා මුහුදු සීමාවේ ඉන්දියාවට මාලු අල්ලන්න අවසර දීම
    - ජාතික ගීය දෙමලෙන් කීමට අවසර දීම
    - ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස හමුදා කදවුරැ ඉවත් කිරීම
    - ටීඑන් ඒ එකට අසීමිත ලෙස ජාතිවාදය වපුරමින් බෙදුම්වාදී අයිතිවාසිකම් දිනාගැනීමට පහසුකම් සැලසීම
    මේවනම් ආපසු හැරවිය නොහැකි වැරදි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,504
    28,310
    113
    ok machan 90% දුන්න එකේ ඉතිරි 10% දෙමු .... අදි ආරක්ෂිත කලාප මොකටද දැන් යුද්ධය ඉවරයිනෙ අනේ පල ටොයියෝ යන්න

    ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද :rofl::rofl::rofl:
    ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද :rofl::rofl::rofl:
    ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද :rofl::rofl::rofl:
    ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද :rofl::rofl::rofl:
    ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද :rofl::rofl::rofl:
    අත්සන් කරාට බෙදුවෙ බොලාගෙ හිටoනෙ, උට ඔනෙ නම් නොදි ඉන්ඩ තිබුනනනෙ,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙන් පස්සෙ දීපුවත් එක්ක බලද්දි -
    - ලංකා මුහුදු සීමාවේ ඉන්දියාවට මාලු අල්ලන්න අවසර දීම
    - ජාතික ගීය දෙමලෙන් කීමට අවසර දීම
    - ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස හමුදා කදවුරැ ඉවත් කිරීම
    - ටීඑන් ඒ එකට අසීමිත ලෙස ජාතිවාදය වපුරමින් බෙදුම්වාදී අයිතිවාසිකම් දිනාගැනීමට පහසුකම් සැලසීම
    මේවනම් ආපසු හැරවිය නොහැකි වැරදි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,504
    28,310
    113
    they only handed over the lands to those who possessed the deed – with the messages of both former President Rajapaksa and former minister Tennekoon. The total extent handed over was 425 acres.

    Originally it was the previous Government of Mahinda Rajapaksa that had decided to release the lands. The then Economic Development Minister, Basil Rajapaksa, had identified the extent of the land and the deeds were prepared.

    2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක්‌ ඉවත් කරලා

    උතුර - නැඟෙනහිර හමුදා සේනාංක පහක්‌ යටතේ තිබූ ඉඩම් අක්‌කර 34561 න් අක්‌කර 26805 ක්‌ මුදා හැර තිබේ.

    number of public and private buildings released by the Security Forces since the end of conflict in 2009, including those located within the former High Security Zone in Palaly, has gone up to 8420.

    4000 acres of paddy lands in Chavakachcheri-Thanankilappu areas that fell under the former High Security Zone (HSZ) Jaffna were released back to their owners.


    Mewa denakota bayyo anda yatada hitiye :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික ගියත් පාවල දුන්න පරයො ගැන මොන කතාද බන්.ඒකුන්ට ආවඩන කවලන් ටොයියො දැක්කාමත් හිරිගිතයි,
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමළ සන්ධානයට ඉලක්කයක් තියෙනවා.ඔවුන්ගෙ ඉලක්කය තමයි පූර්ණ ස්වයං පාලනයක් දිනාගැනීම.ඉතින් ඊට කලින් මෛත‍්‍රීපාල සිරිසේන වගේ කෙනෙක් ලවා ඊට අවශ්‍ය වාතාවරණය හැදීම තමයි ඔවුන් කරන්නෙ.නැතිනම් පොලිස් කොට්ඨාස ගලවන්නේ ඇයි?මේ ප‍්‍රදේශවල ජනතාව කැමතියිනෙ පොලිස් කාර්යාලයක් එනවට.ඔවුන්ගේ කටයුතු සමීපව නිරීක්ෂණය නොවීමේ අරමුණින් තමා එහෙම කියන්නෙ.සංහිදියාව කියන්නේ ලේ හලල දිවිපුදල බේරාගත්තු පොළොව පාවල දෙන එක නෙමේ.
    මේව තේරැම් ගන්න ඉතින් මොල ගෙඩියක් කියල එකක් තියෙන්න ඕන බන්. කරන හැම දේටම වෙරි ගුඩ් කියනව මිසක් වරද වරද හැටියට දකින්න මේකුන් බයද බන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව තේරැම් ගන්න ඉතින් මොල ගෙඩියක් කියල එකක් තියෙන්න ඕන බන්. කරන හැම දේටම වෙරි ගුඩ් කියනව මිසක් වරද වරද හැටියට දකින්න මේකුන් බයද බන්.
    අනිව ඒකට මචන් රට ජාතිය ගැන හැගිමක් තියෙන්ඩ ඔනෙ, රටේ ජාතික ගීය පාවල දෙද්දි ඒකට හුරේ ජාන පාහර ටොයියන්ට මේව කොහොමත් තේරෙන් නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගමන වෙනස් වෙන්න ඕන.ජාතික ආරක්ෂාව බිල්ලට දීලා.උතුරේ හමුදා කදවුරු අනාරක්ෂිත කරලා,අධිආරක්ෂිත කලාප අයින් කරලා පොලිස් කොට්ඨාස ඉවත් කරලා දෙමළ ඊළාම් ජාතිවාදී න්‍යාය පත‍්‍රයට අවශ්‍ය වුණු සියලූ දේ නොමිලේ කරල දෙනවා.අනිත් පැත්තෙන් දීපු පොරොන්දු අමුඅමුවේ උල්ලංඝණය කරල,ජනතාවගේ ජීවන බර අඩුවෙලා නැහැ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ගමන වෙනස් වෙන්න ඕන.ජාතික ආරක්ෂාව බිල්ලට දීලා.උතුරේ හමුදා කදවුරු අනාරක්ෂිත කරලා,අධිආරක්ෂිත කලාප අයින් කරලා පොලිස් කොට්ඨාස ඉවත් කරලා දෙමළ ඊළාම් ජාතිවාදී න්‍යාය පත‍්‍රයට අවශ්‍ය වුණු සියලූ දේ නොමිලේ කරල දෙනවා.අනිත් පැත්තෙන් දීපු පොරොන්දු අමුඅමුවේ උල්ලංඝණය කරල,ජනතාවගේ ජීවන බර අඩුවෙලා නැහැ.
    සිංහලයා විශාල බලාපොරොත්තු කඩවිමක බන් ඉන්නෙ. ටොයියො බයියො කියල නැ බහුතරය මේ රටට ආදරෙයි. ඒත් පරණ පිනක් කඩාවැටුනු සෙට් එකකුත් ඉන්නවා . උන්ටනම් ඉතින් රජ මගුල් තමයි
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මහින්ද ඒව නොදී ඉන්න හේතුවක් නැ. මොකද ඒව එයාගේ බුදලයක් නෙමෙයි. ඒත් ඒව ආපහු දෙන්න නියමිත ක්‍රමවේදයක් භාවිතා කරන්න ඕන. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන විදියට, ආරක්ෂක අංශවල පසු විපරම් කටයුතුවලට හානියක් නොවන විදියට. එහෙ බලද්දි එයා ඒවගේ හිමිකරැවන්ට ඉඩම් දීලා තියනවා - වැරැද්දක් නැ.

    ඔන්න ඕකට තමයි කියන්නේ කන්න ඕනේ උනාම කබරගොයත් තලගොයා වෙනවා කියලා.... :D:D:P:P
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    චන්දෙන් පස්සෙ දීපුවත් එක්ක බලද්දි -
    - ලංකා මුහුදු සීමාවේ ඉන්දියාවට මාලු අල්ලන්න අවසර දීම
    - ජාතික ගීය දෙමලෙන් කීමට අවසර දීම
    - ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස හමුදා කදවුරැ ඉවත් කිරීම
    - ටීඑන් ඒ එකට අසීමිත ලෙස ජාතිවාදය වපුරමින් බෙදුම්වාදී අයිතිවාසිකම් දිනාගැනීමට පහසුකම් සැලසීම
    මේවනම් ආපසු හැරවිය නොහැකි වැරදි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න ඕකට තමයි කියන්නේ කන්න ඕනේ උනාම කබරගොයත් තලගොයා වෙනවා කියලා.... :D:D:P:P
    මොකක්ද බන් ඒ කතාවෙ තේරැම?????????