Subtitle හොයන වෙලාව ඉතුරු කරගන්න Easy Subtitles

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    Subtitle හොයන වෙලාව ඉතුරු කරගන්න Easy Subtitles

    මේ Software එකෙන් අපිට පුළුවන් වෙනවා ෆිල්ම් එකකට Subtitle ලේසියෙන්ම හොයාගන්න. කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්.

    Step 1: අපිට Subtitle ඕන Film එක Select කරගන්න ඕන. “Choose File” කියන Button එක උඩ Click කරලා Browse කරලා Select කරන්න.

    image_thumb%25255B6%25255D.png

    Step 2: අපිට Subtitle ඕන Language එක Select කරන්න.

    image_thumb%25255B20%25255D.png

    Step 3: “Search Subtitle” උඩ Click කරන්න.

    image_thumb%25255B39%25255D.png

    Step 4: ගොඩක් වෙලාවට උඩින්ම එන්නේ හරියටම හරියන Subtitle file එක. Double Click කරලා Download කරගන්න පුලුවන්.

    image_thumb%25255B36%25255D.png


    රෙප් නම් ඕනෙත් නෑ. කලින් මේ ගැන එළකිරි එකේ කතා කරලත් ඇති. මාත් කාලෙක ඉදන් පාවිච්චි කරනවා මේක. හැමෝටම දැනගන්නයි ලිව්වේ.

    කාලෙකට පස්සේ අද මගේ බ්ලොග් එක පැත්තේ ගියා. ඒ වෙලාවෙයි මේක දෙන්න හිතුවේ. බ්ලොග් එකේ ඔයාලට පේන අඩුපාඩු තියෙනවානම් කියන්න. මාස ගානක් මුකුත් දාන්න එන්න වුනේ නෑ. ඒ හින්දයි ඩවුන්ලෝඩ් ලින්ක් එක බ්ලොග් එකේම තියෙන්න ඇරියේ.
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    පැටියා;18156141 said:
    රෙප් නම් ඕනෙත් නෑ කියපු නිසා රෙප් දෙන්නෙ නෑ. :)

    මටත් ඕන වුනාම උදව් ඉල්ලන් එන තැනනේ
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රෙප් නම් ඕනෙත් නෑ කියපු නිසා රෙප් දෙන්නෙ නෑ,
    bump
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මමත් පොඩි ත්‍රෙඩ් එකක් දැම්ම මේක ගැන.. උඹත් එක්ක තරහකට එහෙම නෙමෙයි දැම්මේ.. :D