අපි දැන් මැජික් බලමු !
මැජික්ද බලන්නේ...... වරෙන් ඇතුලට !
මේක මම පොඩිකාලෙ ඉගෙනගත්තු පොඩි මෙව්ව එකක්. සමහරු දන්නවත් ඇති.... පොඩි ප්‍රශ්න දෙකක් විතරක් අහලා මම ඔයා හිතාගෙන ඉන්න කෙනාගේ නම කියන්න යන්නේ.
ඔයාට කරන්න තියෙන්නේ කාගෙ හරි නමක් හිතේ තියන්, මම අහන ප්‍රශ්න දෙකට උත්තරේ දෙන එක විතරයි. හරිම සිම්පල්.....
( වැදගත් - ඔබ මෙයට සම්භන්ධ වන්නේ නම් **“මම ඉදිරිපත් වෙන්න කැමතියි” කියලා ලියල, පහළ තියෙන විදිහට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සෙ ඒ කමෙන්ට් එකෙන් පස්සෙ මම තව ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තරේ ඔයා දුන්නම, මම ඔයා හිතන් ඉන්න කෙනාගෙ නම කියන්න සූදානම්. )
කොන්දේසි,
* මෙම ක්‍රියාපටිපාටිය කියවා නිවැරදිව තේරුම් ගත් පසු පමණක් කමෙන්ට් කරන්න.
* ඔබගේ ඉවසීම බොහොම වැදගත්.
* ඔබගේ ප්‍රශ්නයට පිළිතුර ලබා ගැනීමට දෙවරක් මෙම ත්රේඩ් එක පරීක්ෂා කළ යුතුය.
* දවසට සීමිත ප්‍රමාණයකට පමණක් පිළිතුරු ලබා දෙමි.
* එහෙයින් මම මේ ත්රේඩ් එකෙහි “STOP” ලෙස රතු අකුරින් පොස්ටුවක් දැමූ පසු අදාළ ප්‍රශ්නය**ඇසීමෙන් වළකින්න. එසේ ඇසූ ප්‍රශ්න සඳහා ඊට පසු දිනයේදී පිළිතුරු සපයමි.
* කෙටි නම් ඉදිරිපත් කරන්නේ නම් වඩා පහසු වේ.
ඉහත සඳහන් ඉංග්‍රීරීසි අක්ෂර සඳහන් රූපයේ පරිදි, එබ සිතා ගෙන සිටින පුද්ගලයාගේ නමෙහි අකුරු පිළිවෙළ අනුව එක් එක් අකුර අන්තර්ගත වන තීරු අංකය සඳහන් කර **”මම ඉදිරිපත් වෙන්න කැමතියි” ලෙස සඳහන් උද්දෘතය ඉහලින් සඳහන් කර(අනිවාර්යවේ) පෝස්ටුවක් දමන්න.
උදාහරණයක් ලෙස ඔබ සිතාගත් පුද්ගලයාගේ නම “ S a m a n ” ලෙස ගතහොත් එය පහත පරිදි විය යුතුයි
ඔබ නිවැරදිව ඉහත සඳහන් ලෙස පෝස්ටුවක් දැමූ පසු මා විසින් නැවත ප්‍රශ්නයක් අසනවා. එයට පිළිතුර සැපයීමේදී “මම ඉදිරිපත් වෙන්න කැමතියි ” යන්න ඉවත් කර එවන්න. ඊට ඔබ පිළිතුරු දුන් පසු ඔබ සිතා සිටින පුද්ගලයාගේ නම ප්‍රකාශ කිරීමට මා සූදානම්. එහෙනම් ඔන්න දැන් ඔයාගෙ වාරේ !
මැජික්ද බලන්නේ...... වරෙන් ඇතුලට !

මේක මම පොඩිකාලෙ ඉගෙනගත්තු පොඩි මෙව්ව එකක්. සමහරු දන්නවත් ඇති.... පොඩි ප්‍රශ්න දෙකක් විතරක් අහලා මම ඔයා හිතාගෙන ඉන්න කෙනාගේ නම කියන්න යන්නේ.

ඔයාට කරන්න තියෙන්නේ කාගෙ හරි නමක් හිතේ තියන්, මම අහන ප්‍රශ්න දෙකට උත්තරේ දෙන එක විතරයි. හරිම සිම්පල්.....
( වැදගත් - ඔබ මෙයට සම්භන්ධ වන්නේ නම් **“මම ඉදිරිපත් වෙන්න කැමතියි” කියලා ලියල, පහළ තියෙන විදිහට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සෙ ඒ කමෙන්ට් එකෙන් පස්සෙ මම තව ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තරේ ඔයා දුන්නම, මම ඔයා හිතන් ඉන්න කෙනාගෙ නම කියන්න සූදානම්. )
කොන්දේසි,
* මෙම ක්‍රියාපටිපාටිය කියවා නිවැරදිව තේරුම් ගත් පසු පමණක් කමෙන්ට් කරන්න.
* ඔබගේ ඉවසීම බොහොම වැදගත්.
* ඔබගේ ප්‍රශ්නයට පිළිතුර ලබා ගැනීමට දෙවරක් මෙම ත්රේඩ් එක පරීක්ෂා කළ යුතුය.
* දවසට සීමිත ප්‍රමාණයකට පමණක් පිළිතුරු ලබා දෙමි.
* එහෙයින් මම මේ ත්රේඩ් එකෙහි “STOP” ලෙස රතු අකුරින් පොස්ටුවක් දැමූ පසු අදාළ ප්‍රශ්නය**ඇසීමෙන් වළකින්න. එසේ ඇසූ ප්‍රශ්න සඳහා ඊට පසු දිනයේදී පිළිතුරු සපයමි.
* කෙටි නම් ඉදිරිපත් කරන්නේ නම් වඩා පහසු වේ.
උදාහරණයක් ලෙස ඔබ සිතාගත් පුද්ගලයාගේ නම “ S a m a n ” ලෙස ගතහොත් එය පහත පරිදි විය යුතුයි
Code:
[SIZE="4"]“මම ඉදිරිපත් වෙන්න කැමතියි”
1 1 1 1 2[/SIZE]

Last edited: