Internet Download Manager[IDM] Fake Serial pop up කරදරේ සදහටම ඉවරයි

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Internet Download Manager[IDM] Fake Serial pop up කරදරේ සදහටම ඉවරයි

    ඉස්සෙල්ලම කියන්න ඕනේ මේකේ තියෙන්නේ virus නැති crack එකක්.virus guards 57න් scan දුන්නේ
    1m4mSvO.jpg

    මචෝ මන් මේක දාලා බැලුවා තාමනම් මට අර වදේ ආවේ නැ
    මන් හිතන්නේ වැඩේ හරි වගේ :D

    හරි මෙහෙමයි වැඩේ කරන්නේ ,ඉස්සෙල්ලම IObit Uninstaller මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕනේ .
    ඒක ඔයාලා install කරගෙන නැත්නම් විතරක් link එකෙන් download කරගෙන install කරගන්න ඉස්සෙල්ලම
    Download IObit Uninstaller

    ඊට පස්සේ IDM එක මේ link එකෙන් download කරගන්න
    Download IDM


    • දැන් install කරගන්න IObit Uninstaller එක

    • හරි ඊට පස්සේ IDM කලින් install කරලා තියෙනවනම් මේ විදියට uninstall කරන්න
    1)ඉස්සෙල්ලම IDM icon එක exit කරන්න මේ විදියට
    O3setBH.jpg


    2) දැන් IObit Uninstaller එක (Desktop එකේ ඇති icon එකක් :P ) open
    කරන්න

    3) ඊට පස්සේ එකේ search bar එකේ internet download කියලා type
    කරන්න.එතකොට යටින් download
    manager එක search වෙලා එයි .එකේ ඉස්සරහ තියෙන Quick Uninstall
    button එක click කරන්න
    (එහෙමත් නැත්නම් scroll down කරලා ඔයා install කරලා තියෙන
    softwares list එකෙන් IDM එක හොයාගන්න.)
    4MHxg2N.jpg


    4)ඊට පස්සේ message එකක් එයි uninstall කරන්නද අහලා.එකේ යට තියෙන
    uninstall button එක click කරන්න
    jGUAi19.jpg


    5) ඊට පස්සේ IDM uninstall Window එක එයි.එකේ full කියන තැනට tick එකක්
    දාලා යට තියෙන Next button එක click කරගෙන ඉදිරියට යන්න :D
    yQy8zdI.jpg


    6)එකෙන් පස්සේ PC එක restart කරන්නද කියලා අහයි,එකේ Cancel button
    එක click කරන්න(Restart එහෙම කරන්න එපා වැඩේ බකල් වෙනවා,මොකද
    Registry files ටික මකාගන්න බැරි වෙන හින්දා)
    OGWMz8J.jpg


    7)එකෙන් පස්සේ එයි මේ වගේ window එකක් .Powerful Scan button එක
    click කරන්න
    ACwgk67.jpg


    8)ඊළඟට එන window එකෙන් තමයි registry files ,.dll files,uninstall කළාට
    මැකෙන්නේ නැති .exe files මකලා දාන්නේ.එකට මේකේ උඩම තියෙන IDM
    icon එකත් එක්ක තියෙන තැනට tick එකක් දාන්න.එතකොට යට තියෙන ඒවත්
    tick වෙයි.කොහොමහරි ඔකේ තියෙන ඔක්කොම tick වෙලා තියෙන්න ඕනේ මේ
    යට තියෙන පින්තුරේ වගේ.ඊට පස්සේ window එකේ යට තියෙන Delete
    button එක click කරන්න.එතකොට එන message box එකේ තියෙන Yes
    button එක click කරන්න
    U9iVfyr.jpg


    9) දැන් PC එක restart කරන්න.මේක අනිවා කරන්න


    • දැන් 6.23 B 10 [rock pora @ Elakiri.com] කියන rar file එක extract කරලා ගන්න
    • එකේ තියෙන idman623build10 කියන exe file එක open කරලා install කරන්න දැන් (එක සාමාන්‍ය විදියට Next කරගෙන යන්නයි තියෙන්නේ )
    • ඔයා කලින් IDM install කරලා තිබ්බනම් software එක install කලාට පස්සේ fake serial එකක් දල තියෙන්නේ කියල මේ විදියේ window එකක් එයි.එක close කරන්න එපා .ඔකේ තියෙන ඒවා ටික පුරවල දාන්න.
      Serial කියන තැනට මන් download කරන්න කිව්ව file එකේ තියෙන serial කියන text file එකේ තියෙන serial එක දාන්න.දාලා OK කරන්න
      ඊට පස්සේ එන මොන message එක ආවත් ok කරලා දාන්න.serial key එක වැරදි කියලා ආවත් අව්ලක් නැ.ඔතන කරන්නේ අපි registry file වලට අපේ නම දාගන්න එක.එහෙම නැතුව reg file run කලාම එන්නේ වෙන එකෙක්ගේ නමක්නේ.එක edit කරලත් වැඩේ කරන්න පුළුවන් ;)
    m7gqSB2.jpg



    • ඊට පස්සේ එකේ තියෙන IDMan.exe file එක copy කරලා IDM එක install උන folder එකට paste කරන්න
    install උන folder එකට යන්න දන්නවා නේද,දන්නේ නැත්නම් මෙහෙමයි
    කරන්නේ.Desktop එකේ තියෙන IDM icon එක උඩ Right click කරලා
    properties යන්න ,එකේ Open File Location කියල button එකක්
    තියෙනවා.අන්න එක click කරන්න.එතකොට යයි folder එකට.ඊට පස්සේ paste කරන්න

    Registration valata gihin balanna registration hide velada kiyala.me vidiyata thiyenna one
    okQJlx5.jpg


    ita passe oyala dipu First Name,Last Name methan athiyenavada balanna.eka balanne
    Help -> About IDM
    dZATptl.jpg


    othana oyalage nama nathuva Unregistered Version kiyala thibboth vade hariyata vela na puthe.hariyata mn kiyala thiyena tika ekin eka karanna

    mn meka Windows 8.1 pro x64 saha xp vala dala baluva

    Dan vade hari.sinhalen type karanna ba bn,e redda vada karanne nathuva yanava magula.mata pana giya me tika type karala .habai oya thiyena crack file ekath sirama ekak nemei bn.velave hatiyata oka shape bn.


    dan ithin meka dala thathve moko kiyala mata kiyahallakoo :D
    vade set unanam dannavane ithin
    ;),pana giya me tika hadanna, Rep parak denna honde :cool:
    nathnm bump ekakvath dapalla:D


    Thava oyalata IDM eke vada kida tiak danaganna onenam me thread ekath balanna.mn kalin dapu ekak.meke habai vadiya mokuth na bn.mn meka 2011 damme.IDM eke thava vada danaganna onenam kiyahalla.oke version 02 dannam :D.menna thread eka
    IDM eken vada karana hati
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට නේ බන් මේ ටිකේම ඩවුන්ලෝඩ්
    කාරයට ඔලුව උස්සන්න බැරිවෙන්නම දෙනවා :sorry:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    Macho mn meka ada daval dala me venakan hitiya ara serial awla enavada kiyala,thamanam ave na bn
    vnadatanam mechchara vela yanne na bn,badu enava :D
    adoooo thanx macho ah,fatta dukak bn vinde.
    fattetama vatina vadak macho ubanm kale,ubanam deiyek bn :)

    mn ube ara anith IDM thread ekath baluva,ekath fattetama kiyala dila thiyenava bn.
    ubanm sira ah :)
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Macho mn meka ada daval dala me venakan hitiya ara serial awla enavada kiyala,thamanam ave na bn
    vnadatanam mechchara vela yanne na bn,badu enava :D
    adoooo thanx macho ah,fatta dukak bn vinde.
    fattetama vatina vadak macho ubanm kale,ubanam deiyek bn :)

    mn ube ara anith IDM thread ekath baluva,ekath fattetama kiyala dila thiyenava bn.
    ubanm sira ah :)
    elakiri machoooo :D
    11.gif