අවුරුදු කෑම මේසය(වත්?) නිර්මාංශව තියව්කො ස#

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අවුරුදු කෑම මේසය(වත්?) නිර්මාංශව තියව්කො ස#

    අවුරුදු කෑම මේසය(වත්?) නිර්මාංශව තියව්කො සිංහලු!!


    මේ රටේ බොහෝවිට සතෙක්ටවත් කරදරයක් නොවන විදියට තියෙන සංස්කෘතික අංග වලට ගරු කරන අය,
    ඔය cake (බිත්තර අඩංගු) වගේ දේවල් අවුරුදු කෑම මේසෙට තියනවද කියල දෙපාරක් හිතන්න.
    එච්චරයි කියන්න ඕනේ උනේ :rofl:
    thanks for the understanding... :D

    --------------------------------------------------------------------------------

    ඊට අමතරව,
    මේ රටේ බොහෝවිට සතෙක්ටවත් කරදරයක් නොවන විදියට තියෙන සංස්කෘතික අංග වලට ගරු නොකරන අය ඒ ඒ විදියට කරගන්න.
    අලූත් අවුරුදු දිවා කෑම මේසය

    මාළු අච්චාරුව
    මාළු කළු කජු ඇඹුල
    කුකුල් මස් කරිය
    ඉස්සෝ අච්චාරු

    කියල තේරුමක් නැහැ.
    ඒ අයට හැමදෙයක්ම "කාල බීල fun එකක් ගන්න" party එකක් විතරයි....
    මේ රටේ හොඳ දේවල් තමන්ලට ඕනේ නරක විදියට වෙනස් කරල....
    ඒනිසා ඒඅය හැමදාම වගේ ඔන්න ඔහේ මස් ටිකක් පුච්චගෙන බෝතලයක් set කරගෙන අතල් එකක් (වගේ එකක් :v ) ගනින්... අවුලක් නෑ.

    no offense හරිය :rolleyes:.
    bye.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ape gewal wala nam hadanne edata awurudu kawili witharayi ban,

    awurudu kawili hadaganna bari ewunta lesima kaama thama owa.

    anika dan inna uttiyanta biththarayak badinna,thel daanna ara kawum gediyak uyaganna,kokis,athiraha tikak hadaganna therenne na.

    karanna kamathith na

    media,ad walinuth awurudu kama meset wada wena mas malu pirichcha kama mesayak thama promote karanne.

    eg, coca cola ad eka,