ගෙයක් කුලියට දීමට උදව්-Help me rent a house
මචන්ලා, ගෙයක් කුලියට දෙනකොට දනගන්න ඔනෙ දෙවල් මොනවද
?
නීතිමය පැත්තෙන් මොනවද කරන්න ඔනෙ
?
වතුර බිල් කරන්ට් බිල් කොහොමද?
පවුලකටද කපල් එකකටද කොල්ලො දෙන්නෙක්ටද දෙන්නෙ?
ඇඩ්වාන්ස් / key money ගන්න ඔනෙ මාස කීයකටද?
කලින් ගෙවල් කුලියට දීපු කට්ටිය අත්දකීම් බෙදාගන්න. මට මෙව ගැන experience නෑ
.
මචන්ලා, ගෙයක් කුලියට දෙනකොට දනගන්න ඔනෙ දෙවල් මොනවද
?නීතිමය පැත්තෙන් මොනවද කරන්න ඔනෙ
?වතුර බිල් කරන්ට් බිල් කොහොමද?