හොලව හොලව ඉන්නෙ නැතුව වරෙන්. නොකා ඉන්න කියනව නෙවෙයි කියවල බලපන්.
මුලින්ම කියන්න ඕන Vegan/Vegetarian මේ දෙක එකක් නෙවෙයි දෙකක්
හරි අපි දැන් බලමු Vegan/Vegetarian මේ මොනවද කියල
ඔන්න ඕකයි කතාව
කොහෙන් වත් උස්සල rep ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි මම ලියපු එකක්
අන්තිමට කියන්න තියෙන්නෙ Vegan/Vegetarian වෙනව නම් ලෝකෙට පේන්න නෙවෙයි තමන්ගෙ කැමැත්තෙන් ඒක කරන්න. මම Lacto-Ovo Vegetarian කෙනෙක්
ඉස්සර තලගොයි හිටන් මරන් කෑව
අද ඉදන් තමයි Lacto-Ovo Vegetarian වෙන්නෙ
වැදගත් වුනා නම් rep පාරක් දාල බම්ප් එකක් දාල යන්න
මුලින්ම කියන්න ඕන Vegan/Vegetarian මේ දෙක එකක් නෙවෙයි දෙකක්

හරි අපි දැන් බලමු Vegan/Vegetarian මේ මොනවද කියල

Vegan : මෙයාල කිසිම මාංශ ආහාරයක් ගන්නෙ නෑ අඩුම ගානෙ කිරි වලින් හදපු බිස්කට් එකක් වත් කන්නෙ නෑ
Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑ
ඒත් මෙයාලගෙත් වර්ග දෙකක් ඉන්නව අපි බලමු ඒ කව්ද කියල
ඒත් මෙයාලගෙත් වර්ග දෙකක් ඉන්නව අපි බලමු ඒ කව්ද කියල Lacto Vegetarian : මෙයාල මස් මාළු බිත්තර කන්නෙ නෑ
ඒත් කිරි ආහාර ගන්නව
ඒත් කිරි ආහාර ගන්නව Ovo Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑ කිරි බොන්නෙ නෑ
ඒත් බිත්තර කනව
ඒත් බිත්තර කනව Lacto-Ovo Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑ
ඒත් බිත්තර කනව කිරි ආහාර ගන්නව
ඒත් බිත්තර කනව කිරි ආහාර ගන්නව ඔන්න ඕකයි කතාව
කොහෙන් වත් උස්සල rep ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි මම ලියපු එකක්
අන්තිමට කියන්න තියෙන්නෙ Vegan/Vegetarian වෙනව නම් ලෝකෙට පේන්න නෙවෙයි තමන්ගෙ කැමැත්තෙන් ඒක කරන්න. මම Lacto-Ovo Vegetarian කෙනෙක්
ඉස්සර තලගොයි හිටන් මරන් කෑව
අද ඉදන් තමයි Lacto-Ovo Vegetarian වෙන්නෙ
වැදගත් වුනා නම් rep පාරක් දාල බම්ප් එකක් දාල යන්න

Last edited:

ඔව් මචෝ ඇත්ත
ප්‍රදාන හේතුව ඕක තමයි