මේ කියන කතාව අහපල්ලා පස්සෙ බැනපල්ලා

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මේ කියන කතාව අහපල්ලා පස්සෙ බැනපල්ලා

    මුලින් මේ කියන කතාව අහන්න 67 අව්රුද්දක් වැරදුනේ මේක කියන කතාව තේරුම් ගත්තෙ නැති නිසාද ?


     
    • Like
    Reactions: Redhotchilie

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Name and details monavadha? Hoya gena gihilla SALUTE dahak gahala enna vatinava. Mevani ayek kavadha hari PRESIDENT or PRIME MINISTER veva.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නලින් හේවගේ - ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රී

    https://www.facebook.com/nalin.hewage.77
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මුලින්ම පිළිගන්න ඕනේ මේ සහතික ඇත්ත! මම කියන්නෙත් මේ විදියට තමයි මේ රට ගොඩගන්න ඕනේ, හැබැයි කණගාටුයි! මේක මහින්ද කරෙත් නැ, මෛත්‍රී,රනිල් දෙන්නට කරන්නත් බැ, මොකද දැන් මේ දේවල් කරන්න කලින් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න වෙලා...
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මුලින්ම පිළිගන්න ඕනේ මේ සහතික ඇත්ත! මම කියන්නෙත් මේ විදියට තමයි මේ රට ගොඩගන්න ඕනේ, හැබැයි කණගාටුයි! මේක මහින්ද කරෙත් නැ, මෛත්‍රී,රනිල් දෙන්නට කරන්නත් බැ, මොකද දැන් මේ දේවල් කරන්න කලින් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න වෙලා...

    මොනව උනත් කටට මසුරන් දාන්න ඕන කතාව..
    ඇත්ත බන් අපේ රටේ ඉන්නෙ මහ කාලකණ්ණි මිනිස්සු ටිකක්.රජයේ රස්සාවකට යන්නෙම අයිස් ගහල පඩි ගන්න බලාගෙන.මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොකර මොන මඟුල කරත් වැඩක් නෑ.

    අපේ රට අපි දන්න කාලෙ ඉඳන් දියුණුවෙමින් පවතින රටක් නෙ.අපෙ අම්මලගෙ කාලෙත් එහෙමලු අහල තියෙන්නෙ.කවදද අපේ රට දියුනු වෙන්නෙ
    දැන් බලපන් ආන්ඩුව වෙනස් කලාට පස්සෙ හැම එකාම තමන්ගෙ තැන පරිස්සම් කරන්න හැදුව මිසක් සත පහක වැඩක් කලාද.tv/radio චැනල් වලට ඇවිත් මොනව මොනව හරි කියො කියෝ ඉඳල කොහොම හරි කාලෙ කාල දාලා යනව.වෙන රටවල නායකයො අනිත් රට අලට මොනව කරත් තමන්ගෙ රටට කොයිතරම් ආදරේද.ඒකට අපේ ඉන්න කාලකන්නි.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Developed countries vala main concept ekak thama-------JOB ekata vada SEVAYA[SERVICE] ekata mul thana denna kiyala. Avasanavakata Srilankave venne viruddha pattha. Srilankavata kelavela thiyenne ekai. Sevayak [service] ekak nathath job eka denava. Naya ara gena padi denava. Nava gilunath man chun. result eka, pitarata vala mehekara lingika vahal sevayen evana money lankave pradana income ekak vela. Eta vada numbui , lankave hama town ekak gane VESA MUDUKKU [prostitute] dammanam.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    sevavan athi venna nam Nishpadakayata [industry owners] la diri math kala yutthuya. Government and private section dekema Karmantha[industries] athi kala yuthuya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ath avasanavata Lankave venne----Karmanthayak[industry] athi kaloth, Karmanthaya athi karapu ekage adha kudha hoyanna, karmanthaye adha kudha hoyanna, vivechanaya karanna , akul helanna, nikamun ralak lankave innava, Devi Kenek vage Industry owner Sevakayage Bada ginna nivima pilibadha kawruvath talk karanne naha.
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මෙහෙම හිතපු රටවල් තමයි බාං දියුණුවෙලා තියෙන්නෙ .. අපේ උන් ජාතියටයි කුලේටයි වාද කර කර ඉන්නවා
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තවමත් කන්න දෙන මහ වැව් - මෙන්න සුපිරිම ඉතිහ&#3