~ Car Experts ලගෙන් හෙල්ප් එකක් ඔනේ ~

What would be the best car around 1.8 m

  • Total voters
    40
  • Poll closed .

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ~ Car Experts ලගෙන් හෙල්ප් එකක් ඔනේ ~

    මචන් මම හෙට අනිද්දා hatchback CAR එකක් ගන්න හිතන් ඉන්නේ. මේක ගන්නේ මගේ වයිෆ්ට , එත් මමත් ඉද හිට drive කරන්න තමයි හිතන් ඉන්නේ. Options 3 තමයි

    1. Suzuki Swift 2003 Jeep Model
    2. Toyota Vitz (2000,2001 or 2003)
    3. Toyota Passo 2004

    මචන් around 1.8 m වලට හොදම car එක මොකක්ද කියල choose කර ගන්න මට advice එකක් දීපන් කොල්ලනේ. Safety එක්ක හොදට handling තියෙන්න ඔනේ. කොහොම උනත් මම මේක අවුරුදු 2කින් විකුනනවා.

    Thanks in Advance.

    Rep+++
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය දාල තියෙන මොඩ්ල් තුනෙන් , ගන්නවා නම් ස්විෆ්ට් එක විතරයි ගන්න තියන්නේ
    විට්ස් ඔය මොඩ්ල් එක ෆේල් , දැන් අවුල් අවුට්
    පැසෝ 2004 මොඩ්ල් එක ලෙඩ (රක් එක නිතරම )

    ස්විෆ්ට් 2003 එකක් 18ට දෙයිද ? දැන් මාර විදිහට ඕක ගණන් වැඩි උනා
    ඔකේ සෙන්ටර් ඇන්ටෙනා එක ගනින් (අපේ වාහන මාර්කට් එක තීරණය කරන්නේ සේල් කාරයෝ සහ බ්රෝකර්ලා නිසා )
    ආයේ ස්විෆ්ට් එකේ ඉග්නිස් නම් ගන්න එපා , එක සිංගප්පුර් හරහා එන්නේ
     
    • Like
    Reactions: NO_MeRcY

    Ela kiri. mamath asa swift thamay. mata tawa budget eka wadi kara ganna puluwan.
    rep+
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ඔය දාල තියෙන මොඩ්ල් තුනෙන් , ගන්නවා නම් ස්විෆ්ට් එක විතරයි ගන්න තියන්නේ
    විට්ස් ඔය මොඩ්ල් එක ෆේල් , දැන් අවුල් අවුට්
    පැසෝ 2004 මොඩ්ල් එක ලෙඩ (රක් එක නිතරම )

    ස්විෆ්ට් 2003 එකක් 18ට දෙයිද ? දැන් මාර විදිහට ඕක ගණන් වැඩි උනා
    ඔකේ සෙන්ටර් ඇන්ටෙනා එක ගනින් (අපේ වාහන මාර්කට් එක තීරණය කරන්නේ සේල් කාරයෝ සහ බ්රෝකර්ලා නිසා )
    ආයේ ස්විෆ්ට් එකේ ඉග්නිස් නම් ගන්න එපා , එක සිංගප්පුර් හරහා එන්නේ

    kauda ban kiwwe ignis eka enne sigappor haraha kiyala............original japan yakoo..nodanna fakawal kiyanna epa:no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    kauda ban kiwwe ignis eka enne sigappor haraha kiyala............original japan yakoo..nodanna fakawal kiyanna epa:no:
    හා..... එහෙනම් මරිසියට ඉග්නිස් එකක් ගන්න කියමු
    අරන් ෂෝයි එකට පදින්න කියමු

    දන්නා ෆකක් තමයි කිවේ ඕයි . ඕක ජපන් ගැහුවට ලංකාවේ තියෙන හුගක් , සිංග වල දුවපුව
    නොදන්නා උට්ටවල් වලට කට නොදා ඉදපන් , ඉග්නිස් මාකට් අඩු මොකද කියලා හොයලා බලපන්
    මෙතැන අමාරුවේ දානේ නැතුව
     
    Last edited:

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    හා..... එහෙනම් මරිසියට ඉග්නිස් එකක් ගන්න කියමු
    අරන් ෂෝයි එකට පදින්න කියමු

    දන්නා ෆකක් තමයි කිවේ ඕයි . ඕක ජපන් ගැහුවට ලංකාවේ තියෙන හුගක් , සිංග වල දුවපුව
    නොදන්නා උට්ටවල් වලට කට නොදා ඉදපන් , ඉග්නිස් මාකට් අඩු මොකද කියලා හොයලා බලපන්
    මෙතැන අමාරුවේ දානේ නැතුව

    :yes::yes:
     
    :D