මානසික පීඩනය දරාගන්න අමාරුයි

olstress

Member
Jul 18, 2015
33
1
0
මානසික පීඩනය දරාගන්න අමාරුයි

මම මේ පාර O/L කරන්න ඉන්නේ.තව මාස 4යි තියෙන්නේ.ඒ ගැන හිතල හිතලම මට ලොකු මානසික පීඩනයක් ඇති වෙලා තියෙන්නේ. දැන් මගේ ඇග හැමතිස්සෙම පට්ට රස්නෙයි වගේ.අර හින්දමද කොහෙද ඒකත් වෙන්නේ. මට මේ පීඩනය දරාගන්න අමාරුයි.ගෙදර කිවුවා මේ ගැන.ඒත් ඉතින් එයාලා මොනා කරන්නද. පාඩමක්වත් හරියට කරගන්න බෑ.ඒ ගැන මතක් වෙනවා.මම පන්තියේ හැමදාම 3 වෙනියට ඉස්සෙල්ල ඉන්නවා.(ඉගෙන ගන්න පුළුවන්).දවසට දෙපාරක් විතර අඩනවා.සමහරු කියයි ඕක ඔය තරම් දෙයක්ද කියල.ඒත් මට දැනෙන පීඩනය දන්නේ මම විතරයි.

මට දැනගන්න ඕනේ මේක වලක්වගන්න ක්‍රමයක්. මොනවහරි ගන්න බෙහෙත් දන්නවනම් කියන්න.මොනවහරි වෙන ක්‍රම නෑ.බම්ප් එකක්වත් දාලා යන්න.:(
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මුලින්ම කියපන් දැන් බයවෙලා තියෙන්නේ
    එන රිසල්ට් එකටද
    නැත්තම් පාඩම් කරන්න බැරි එකටද ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    oyata poddak stress wage...

    oya gathiya maga harewi...poddak bawana karala hitha sansun karaganna.....

    wenada padam karana widiyata normal eke padam karanna amthathara barak oluwe daganne nathuwa.....

    baya wenna epa kollo......

    panthiye 3 n unanam exam pass wei....

    echchara a gana hithanne nathuwa padam karanna...​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විභාගෙ ගැන ලොකුවට හිතන්න එපා. පුලුවන් තරම් ඔයාගෙ මනස ඔයාම පාලනය කරගන්න බලන්න. එහෙම කරන්න අමාරු නම් විතරක් මනෝ වයිද්‍ය කෙනෙක්ව හම්බෙන්න. ආගමේ නායකයෙක් එක්ක කතා කරන්න, පවුලෙ අයත් එක්ක හොද සම්බන්දතාවයක් තියාගන්න. ඔයාට ඉගනගන්න පුලුවන් නිසා අනිවාර්යෙන් විභාගෙ පාස්වෙයිනෙ. best of luck.!
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම මේ පාර O/L කරන්න ඉන්නේ.තව මාස 4යි තියෙන්නේ.ඒ ගැන හිතල හිතලම මට ලොකු මානසික පීඩනයක් ඇති වෙලා තියෙන්නේ. දැන් මගේ ඇග හැමතිස්සෙම පට්ට රස්නෙයි වගේ.අර හින්දමද කොහෙද ඒකත් වෙන්නේ. මට මේ පීඩනය දරාගන්න අමාරුයි.ගෙදර කිවුවා මේ ගැන.ඒත් ඉතින් එයාලා මොනා කරන්නද. පාඩමක්වත් හරියට කරගන්න බෑ.ඒ ගැන මතක් වෙනවා.මම පන්තියේ හැමදාම 3 වෙනියට ඉස්සෙල්ල ඉන්නවා.(ඉගෙන ගන්න පුළුවන්).දවසට දෙපාරක් විතර අඩනවා.සමහරු කියයි ඕක ඔය තරම් දෙයක්ද කියල.ඒත් මට දැනෙන පීඩනය දන්නේ මම විතරයි.

    මට දැනගන්න ඕනේ මේක වලක්වගන්න ක්‍රමයක්. මොනවහරි ගන්න බෙහෙත් දන්නවනම් කියන්න.මොනවහරි වෙන ක්‍රම නෑ.බම්ප් එකක්වත් දාලා යන්න.:(

    හිතට අදහස් එන්නේ එක්කෝ පිටින්, නැත්නම් තමන්ම නිර්මාණය කරපුව. උඹගේ අදහස පිටින් කෙනෙක් දාපු එකක්ද උඹම හිතල නිර්මාණය කරපු එකක්ද? අදහස ආවේ කොහොමද කියල බලපන්, අම්මල තාත්තල බය කරාද උඹ ෆේල් වෙලා ගෙදර එන්න එපා කියල, නැත්නම් යාලුවෝ කිව්වද පට්ට අමාරුයි කියල. ආවේ කොහොමද කියපන් කලින්ම.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙතන ත්‍රේඩ් එකක් දැම්ම එක හොදයි. ඒත් අපි ප්‍රොෆෙශනල් අය නෙමෙයි, මම කියන්නේ උබට හිතෙනවා නම් උබට කාගෙන් හරි උදව්වක් ඔනා කියලා psychotherapist කෙනෙක් හම්බ වෙයන්. අම්මට තාත්තට කියලා යන්න බැරි නම් නොකියා හරි යමන්. ඒක ලැජ්ජාවක් නෙමෙයි. මම ඔනා තරම් සෙශන්වලට ගිහින් තියනවා ප්‍රශ්න වලදි..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    2gslhls.jpg
     
    olstress

    Member
    Jul 18, 2015
    33
    1
    0
    මුලින්ම කියපන් දැන් බයවෙලා තියෙන්නේ
    එන රිසල්ට් එකටද
    නැත්තම් පාඩම් කරන්න බැරි එකටද ?

    කොහොමහරි පාඩම් කර ගන්න එපැයි.ඒකයි බය.
     
    • Like
    Reactions: D@sun

    olstress

    Member
    Jul 18, 2015
    33
    1
    0
    oyata poddak stress wage...

    oya gathiya maga harewi...poddak bawana karala hitha sansun karaganna.....

    wenada padam karana widiyata normal eke padam karanna amthathara barak oluwe daganne nathuwa.....

    baya wenna epa kollo......

    panthiye 3 n unanam exam pass wei....

    echchara a gana hithanne nathuwa padam karanna...​

    භාවනා කරන්න ට්‍රයි කරා.එත් ඒ වෙලාවටත් මේවා ගැන මතක් වෙනවා.
     
    olstress

    Member
    Jul 18, 2015
    33
    1
    0
    විභාගෙ ගැන ලොකුවට හිතන්න එපා. පුලුවන් තරම් ඔයාගෙ මනස ඔයාම පාලනය කරගන්න බලන්න. එහෙම කරන්න අමාරු නම් විතරක් මනෝ වයිද්‍ය කෙනෙක්ව හම්බෙන්න. ආගමේ නායකයෙක් එක්ක කතා කරන්න, පවුලෙ අයත් එක්ක හොද සම්බන්දතාවයක් තියාගන්න. ඔයාට ඉගනගන්න පුලුවන් නිසා අනිවාර්යෙන් විභාගෙ පාස්වෙයිනෙ. best of luck.!

    මේවා ඔක්කොම කරන්න තියෙන්නේ මාස 4නෙ බන්. මොනවා කොහොම කරත් මාස 4න් කරන්න ඕනනේ කියල හිතෙනවා.
     
    olstress

    Member
    Jul 18, 2015
    33
    1
    0
    හිතට අදහස් එන්නේ එක්කෝ පිටින්, නැත්නම් තමන්ම නිර්මාණය කරපුව. උඹගේ අදහස පිටින් කෙනෙක් දාපු එකක්ද උඹම හිතල නිර්මාණය කරපු එකක්ද? අදහස ආවේ කොහොමද කියල බලපන්, අම්මල තාත්තල බය කරාද උඹ ෆේල් වෙලා ගෙදර එන්න එපා කියල, නැත්නම් යාලුවෝ කිව්වද පට්ට අමාරුයි කියල. ආවේ කොහොමද කියපන් කලින්ම.

    ගෙදර අය බය කරලා නෑ බන්.මමම තමා හිතන්නේ.
     
    olstress

    Member
    Jul 18, 2015
    33
    1
    0
    මෙතන ත්‍රේඩ් එකක් දැම්ම එක හොදයි. ඒත් අපි ප්‍රොෆෙශනල් අය නෙමෙයි, මම කියන්නේ උබට හිතෙනවා නම් උබට කාගෙන් හරි උදව්වක් ඔනා කියලා psychotherapist කෙනෙක් හම්බ වෙයන්. අම්මට තාත්තට කියලා යන්න බැරි නම් නොකියා හරි යමන්. ඒක ලැජ්ජාවක් නෙමෙයි. මම ඔනා තරම් සෙශන්වලට ගිහින් තියනවා ප්‍රශ්න වලදි..

    psychotherapist කෙන්ක්ව හම්බෙන්න තරම් හැකියාවක් නෑ.මම කොහොමද එච්චර ලොකු පියවරකට යන්නේ? පුලුවන්නම් මේකට මට ගන්න පුළුවන් පෙත්තක් වගේ දෙයක් කියපන්.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පරිසරයත් එක්ක ටික වෙලාවක්
    ඉඳහන් පාඩම් කරනකොට ගහක් යට වගේ :cool:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    stop thinking about studies..

    become a part of that gang who never study, do drugs and skip classes

    become addicted to weed within next month and you will see the stress receding through half closes eyes :P

    fuck O/L's in a nutshell
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    psychotherapist කෙන්ක්ව හම්බෙන්න තරම් හැකියාවක් නෑ.මම කොහොමද එච්චර ලොකු පියවරකට යන්නේ? පුලුවන්නම් මේකට මට ගන්න පුළුවන් පෙත්තක් වගේ දෙයක් කියපන්.
    මොකක්ද බන් ඒකේ ලොකු.. ලොකු දෙයක් නැ. අම්මට කියපන් ස්ට්‍රෙස් කියලා. හොද තෙරපිස්ට් කෙනෙක් චැනල් කරලා සෙශන් දෙක තුනකට යමන් පාඩම් කරන ගමන්. වැඩේ ගොඩ. නිකන් බේත් පෙති බොන්න එපා. ඔය මොලේ වැඩෙන කාලේ නිකන් නාස්ති කරගන්න එපා.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    OL eka pass wenna try karanna
    eka parin har deparin hari pass wela AL karanna...
    AL pass wela wena higher education kalama OL kiyana eka balanneth naha