Suzuki Every Mini Van වලට Auto ගියර් ඔයිල් හෙල්ප්
bump වලට 7+
මචන්ලා මගේ Suzuki Every mini van එක ලගදි ගත්තේ (year eka 2013).දැන් Auto ගියර් ඔයිල් මාරු කරන්න වෙලා..කුරේ ගහල තියෙන්නේ SUZUKI ATF 2384K කියලා..කුරේ ගහලා තියෙන එකම දාන්න ඔනෙද ?(හෙව්වා තාම හම්බ උනෙ නැ )කොහෙන්ද හොය ගන්නේ ? ඔක හොයගන්න නත්නම් මොනවද දාන්නේ ?
ඔකට දාන එක මේක කියල එක ශොප් එකකින් කිව්වා? ඔක හරිද බන්
Japan Brand එකක්lu

Last edited: