හැම එකමට 88 89 ගැන කියවන අයට
හැම එකමට 88 89 88 89 ගැන කියවන
බයියොන්ගේ අවධානය පිණිස
පසුගිය අව් 18 ක් රට පාලනේ කරපු සන්දානෙට පසුගිය වසර 9 රට
පාලනේ කරපු මහින්දට JVP UNP මිනී මරපුවට දඩුවම් දෙන්න බැරි
උනේ කාගේ වරදින්ද කියලත් කියපන් ?
(1. බටලන්නද චෝදනා තියන රනිල් 3න් වතාවක් අරලියග මන්දිරේට කැන්දගෙන කෝපි බිව්වෙ මහින්ද නෙවෙයි කියපන් )
(2. 2005 දි මිනී මරු JVP උන්ගේ පිහිටෙන් ජනාධිපති උනේ මහින්ද නෙවෙයි කියාපන් )
http://i.snag.gy/N8MXa.jpg
(3. තමන්ගේ අල්ලපුගමේ විජේදාස ලියනාරච්චි 89 දි UNP ආණ්ඩුවේ පිහිටෙන් මැරුවෙ මහින්ද කියලා චෝදනාවක් නෑ කියලා කියාපන් )
http://mawbima.lk/1-70494-news-detail.html
https://www.facebook.com/video.php?v=1877944812430751
(4. සජිත්ගේ නංගි හොර සල්ලි එක්ක අහු උනාම ඒක යට ගැහුවේ මහින්ද නෙවෙයි කියපන් )
http://goo.gl/tVQKb0
(5. UNP එකේන 18 ක් තමන්ගේ පැත්තට ගන්නකොට උන් 88 කාලේ මිනී මරුවො කියලා මහින්දට අමතක උනේ කොහෙමද කියාපන් )
(6. හැමදාම උදේට ඔය UNP JVP හැම මිනී මරුවගෙම උපන්දින ටික හොයාගෙන කෝල් කර කර සුබ පැතුවේ මහින්ද නෙවෙයිද කියාපන් )
http://www.hirunews.lk/sinhala/politicaltalks/257
(7. ප්රා.. කල්ලි හදන් JVP උන්ගේ ඔලු පලපු රාජිතයා වම් පැත්තෙනුයි jvp එකෙන් දොට්ට දාපු විමලෙයා දකුණු පැත්තෙනුයි තියාගෙන මහින්ද ඇමතිකම් දුන්නෙ නෑ කියපන් )
(8. 71 කැරැල්ලේ ජවිපේ නායකයෙක් උන මහින්ද විජේසේකර රාජපක්ෂ ආණ්ඩුවේ හිටියෙ නෑ කියලා කියාපන් )
ඔය වගේ ලිස්ටි පිටින් කියන්න පුලුවන් බයියෝනේ සාක්ෂි ඇතුවම
අව් 9 ක් රනිල් එක්ක තේ බීපු මහ බයියට බට ලන්ද තලන්නයි jvp සහෝදරයෝ ගැන කිඹුල් කදුලු හෙලන්න මතක් වෙන්නෙ තමන්ගෙයි පුතාලගෙයි කුණු වැඩ ටික ගොඩ ගන්නකොට විතරද ?
මහින්ද අපොච්චිගෙ ජාන වලින් ජාතක වෙච්ච එලකිරියෙ ඉන්න පුතාට ටික මේවට පිලිතුරු නොදී ඉන්න එපා

Last edited:
එතකොට මුන් ඔක්කොම මහින්දගේද?