අභියෝගය භාර ගන්නවද ...?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අභියෝගය භාර ගන්නවද ...?

    fb_share_challengeyou-1.jpg

    මේකේ ඉන්න උන් දගලනවනේ මේ චන්දෙන් මහින්ද පරදිනවා කියල...මේක තමයි මගේ අභියෝගය...:cool::cool::cool:ඊලග පාර්ලිමේන්තුවේ අගමැති වෙන්නේ ගරු රනිල් මැතිතුමා නෙමෙයි....:lol::lol::lol::lol:බැරි වෙලාවත් එහෙම නොවුනොත් , ඒ කියන්නේ රනිල් අගමැති උනොත් මම මගේ එළකිරි account (මේක මගේ real 2007 හදපු එළකිරි account එක ) එක දෙනවා අභියෝගය බාර ගන්න කෙනාට ..:dull::dull::dull::dull:රනිල් අගමැති නොවුනොත් මගේ අභියෝගය බාර ගන්න කෙනා එයාගේ එළකිරි account එක මට දෙන්න ඕනි....:cool::cool::cool::cool:

    ========================================================

    අභියෝගය තාමත් විවුර්තයි ...තවත් කැමැති අය ඉන්නවා නම් මේකේ පොස්ට් එකක් දාන්න අභියෝගය භාර අරගෙන ...දැනට මේ සාමාජිකයින් මගේ අභියෝගය භාර ගත්තා ...මමත් සුදානම් ...

    rudayas
    541100
    mr dodo
    eladakolla
    VPS09
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Challenge accepted

    Edit: වැරදියට කියවගැනීම නිසා කලින් බරගත්තද, දැන් හරියට කියවගත් නිසා අගමැති කම මහින්දට නැති බව කියමි. සිදු වූ විලි ලජ්ජාවට සමාව ඉල්ලමි..
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැනට දෙන්නෙක් බාර අරන් තියන නිසා කාගේ එකද උඹ බාර ගන්නේ කියල දාපන්..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රනිල් පොන්ස් පත් වෙන්නේ නැහැ,උබ දිනනවා උඩින්ම
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ මම මේ මෛත්‍රී ගෙන් ඉල්ලන්නේ තව එක ලිවුමක් මහින්දට යවන්නකියලා විතරමයි...:lol::lol::lol: තව ලියුමක් යැවුවොත් අනිවා මහින්දලා 3 න් 2 අරන් තමයි පාර්ලිමේන්තුවට එන්නේ... එක නිසා හැමෝම මෙවෙලාවේ ප්‍රර්ථනා කරන්න මෛත්‍රීට ලියුමක් යවන්න අදහසක් පහල වේවා කියලා..:lol::lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    View attachment 60671

    මේකේ ඉන්න උන් දගලනවනේ මේ චන්දෙන් මහින්ද පරදිනවා කියල...මේක තමයි මගේ අභියෝගය...:cool::cool::cool:ඊලග පාර්ලිමේන්තුවේ අගමැති වෙන්නේ ගරු රනිල් මැතිතුමා නෙමෙයි....:lol::lol::lol::lol:බැරි වෙලාවත් එහෙම නොවුනොත් , ඒ කියන්නේ රනිල් අගමැති උනොත් මම මගේ එළකිරි account (මේක මගේ real 2007 හදපු එළකිරි account එක ) එක දෙනවා අභියෝගය බාර ගන්න කෙනාට ..:dull::dull::dull::dull:රනිල් අගමැති නොවුනොත් මගේ අභියෝගය බාර ගන්න කෙනා එයාගේ එළකිරි account එක මට දෙන්න ඕනි....:cool::cool::cool::cool:

    :lol::lol: උබට දිවලේ, කුල් කසුන් ගුනේ බායි වගේ එකෙක්ගේ අකුන්ට් එකින් වැඩක් තියනවද බන්:lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනේ මම මේ මෛත්‍රී ගෙන් ඉල්ලන්නේ තව එක ලිවුමක් මහින්දට යවන්නකියලා විතරමයි...:lol::lol::lol: තව ලියුමක් යැවුවොත් අනිවා මහින්දලා 3/2 අරන් තමයි පාර්ලිමේන්තුවට එන්නේ... එක නිසා හැමෝම මෙවෙලාවේ ප්‍රර්ථනා කරන්න මෛත්‍රීට ලියුමක් ටවන්න අදහසක් පහල වේවා කියලා..:lol::lol:

    දාමුද ඔට්ටුව?:lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දාමුද ඔට්ටුව?:lol::lol:
    මොන ඔට්ටුද යකෝ.. ජන්දෙට කලින්ම දැන් දෙපාරක් ඔප්පු වුනේ මහින්ද දිනනවා කියලා :lol:
    :lol::lol:මෛත්‍රී ලියුම් දෙකයි ජයග්‍රහණය දෙපාරක් කන්ෆ්ර්ම්:lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොන ඔට්ටුද යකෝ.. ජන්දෙට කලින්ම දැන් දෙපාරක් ඔප්පු වුනේ මහින්ද දිනනවා කියලා :lol:
    :lol::lol:මෛත්‍රී ලියුම් දෙකයි ජයග්‍රහණය දෙපාරක් කන්ෆ්ර්ම්:lol::lol:
    එහෙනම් ඔට්ටුව ෂුවර්ද?:):)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මම මේ මෛත්‍රී ගෙන් ඉල්ලන්නේ තව එක ලිවුමක් මහින්දට යවන්නකියලා විතරමයි...:lol::lol::lol: තව ලියුමක් යැවුවොත් අනිවා මහින්දලා 3/2 අරන් තමයි පාර්ලිමේන්තුවට එන්නේ... එක නිසා හැමෝම මෙවෙලාවේ ප්‍රර්ථනා කරන්න මෛත්‍රීට ලියුමක් ටවන්න අදහසක් පහල වේවා කියලා..:lol::lol:

    Heenen da:lol: kamak na ada witharak heena dakapan