Speedtest.net සයිට් එකෙන් බොරු speed result

~HaCk3R~

Member
Mar 21, 2011
109
36
0
Middle of nowhere
Speedtest.net සයිට් එකෙන් බොරු speed result

ඊයේ පෙරේදා ඉන්ටර්නෙට් ස්ලොව් වෙලා අපිට ඇඩිලා ඉන්න අතරේ සමහරු නම් මාරම ස්පීඩ් පෙන්නනවා. සමහර වෙලාවට අපිටම හිතෙනවා මේවා ඇත්තද කියලා. ගොඩක්ම අය දාන්නේ බොරු රිසාල්ට්... ඒත් උඹලා කියාවි ඒවා ඩිරෙක්ට් ලින්ක් කියලා. PHP කෝඩ් එකක් console රන් කරලා ඔය සයිට් එක රවට්ටන්න පුලුවන් බන්. මෙන්න බලපන් උදාහරණ ටිකක්

4639878147.png

4639879514.png

4639880310.png

4639881535.png


බලපන් සේරම ඉමේජ් තියෙන්නේ speedtest.net සයිට් එකේමයි. මීට පස්සේ ලොකු ස්පීඩ් පෙන්නන එකෙක් දැක්කොත් මොනා හරි ඩවුන්ලෝඩ් වෙනවා වීඩියෝ කරලා එවන්න කියන්න. අන්න එතකොට හොරාට ඇඬෙනවා:lol:

 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
4637999143.png


අපේ යු එස් එ ඩින්න උන් නම් දන්නවා අනික් උන්ට නම් මේ ස්පිඩ් කලන්තේ වගෙ ඇති මගෙ නම් මෙක.

suddenlink කනෙක්ශන් එක
 
Last edited: