English short sentence help. (english වැඩ්ඩො please :V)

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    English short sentence help. (english වැඩ්ඩො please :V)

    සත්තු , පරිසරය , මිනිස්සුන්ගේ health එක, විනාස කරමින් විවිද industries විසින් සමාජය නටවනවා . නමුත් ඒ ගොල්ලොන්ට අපිව (අපේ set එක නම්) නටවන්න බෑ.
    අපිව නටවන්න ආවට උන්මයි නැටවෙන්නේ/පරදින්නේ etc ....


    අන්න ඒ තේරුම එන්න short and nice / ඇහුවම පොඩි kick එකක්, ගැම්මක් එන, english වාක්‍ය පාටයක් හදාගන්න ඕනේ මට .

    මම එකක් හදල තියෙන්නේ, මට දැනගන්න ඕනේ එකෙන් ඒ තේරුම එනවද කියලයි.
    මෙතැනදී මම හැදුවේ 'own' කියන වචනේ දාල.
    (උඹල අහල ඇතිනේ "we owned you" වගේ ඒවා. games වලදී වගේනේද ඒක use වෙන්නේ. "කටඋත්තර නැති වෙන්න පරද්දුවා" වගේ එකක් වෙන්න ඇති.)
    මං හැදුවේ,
    We Own Who Own We
    අපිව අයිති කරගන්න (නටවන්න) උත්සහ ගන්න අයව, අපි අයිති කරගන්නවා (පරද්දනවා) .

    :eek:

    english වැඩ්ඩො දැන් කියහල්ල බලන්න.
    මේකෙන් ඒ තේරුම එනවද, නැත්තම් වෙනමොකක්හරිද එන්නේ, ඒ මොකක්ද එන්නේ :eek:, මොකක්ද එන්න ඕනේ....etc
    මේක present tense ද future tense ද මොන tense ද? මොන tense එකක් හරි තියේද :rofl:
    *btw , ඔව් ඔතන we වෙනුවට us තමයි අගට එන්න ඕනේ. එත් we දැම්මම වාක්‍යයේ දෙපැත්තේම එකම වචන තියෙන්නේ :shocked:. we තියෙද්දී කොහොම තේරුමක් ද එන්නෙ කියලත් කියන්න.

    what about "We own the puppeteers"
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,767
    6,338
    113
    ගග අද්දර
    Twisted අල්ල ගත්ත නම් කියයි ඉංගිරිසි බඩ යන්නම.... තව සෙට් එකක් ඉදිය ඉංගිරිසි කාපර්ල... නම් මතක නැහැ.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    since you have used words like own and puppeteers you can use something like below..

    many industries pull the strings on society, messing with the nature, the animals and the health of the public like puppeteers, but they don't hold any strings on us, it's us who hold the handle end of the strings :P

    it's not quite short it's a literal translation of your ..whatever..
     
    • Like
    Reactions: coefficient

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    it's not quite short it's a literal translation of your ..whatever..

    thanks.
    nicely done, but i need a short phrase. like 5,6 words max.
    ok, forget the 'own' and 'puppeteer', any ideas for a phrase with your own words?

    its like,

    Dialog
    -the future is today-

    organization name
    - phrase -
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    thanks.
    nicely done, but i need a short phrase. like 5,6 words max.
    ok, forget the 'own' and 'puppeteer', any ideas for a phrase with your own words?

    its like,

    Dialog
    -the future is today-

    organization name
    - phrase -

    like what? like 'the hunter has become the prey' ? :P

    'give them a dose of their own medicine'?

    'turning the tables since 1988' :P