දැක්කත් නොදකින සත්‍ය

වැරදි ඇත්නම් පැහැදිලි කර නිවැරදි කරන්න...
ගොඩක් ගෙවල් වල ඉන්නවා නංගි කෙනෙක්, අක්කා කෙනෙක්, අම්ම කෙනෙක්, අච්චි කෙනෙක් හෝ මල්ලි කෙනෙක්, අයියා කෙනෙක්, තාත්තා කෙනෙක්, සියා කෙනෙක්
ඔක කොහොම ගත්තාත් මන් කියන්න යන දේ බුද්ධිමතුන්ට තෙරෙයි.
නංගි හෝ මල්ලි
ඇයගේ හෝ ඔහුගේ කාලයක් තිබ්බා තමා වගේ (තමාත් පහු කරානේ ඒවාගේ කාලයක්)නොතෙරෙන කාලයක් ඒ කාලේ එයා ඉතාම කුඩා අවදිය කිසි දෙයක් නොතෙරෙන කාලේ.හොද නරක ගුණ නොගුණ අවශ්‍ය දේ අනවශ්‍ය දේ...
අක්කා හෝ අයියා
මෙගොල්ලෝ අර මුලින් තිබ්බ ශරිරයවගේ නෙමෙයි දැන් ඒවා හොදට හැදිලා මොලයත් වර්ධනය වෙලා අවබොධයක් වැඩිවෙලා..මෙගොල්ලො හිතන්නේ මෙගෙල්ලෝ ඔක්කොම දන්නවා කියලා.
අම්මා හෝ තාත්තා
මෙගොල්ලො අර මුලින් කියපු ඔක්කොම කොටස් පහුකරලා අවබොධය ලබාගෙන කාය, මානසික වර්ධන සිදුවෙලා
අච්චි හෝ සියා
මෙගොල්ලො අර මුලින් කියපු ඔක්කොම කොටස් පහුකරලා අවබොධය ලබාගෙන කාය, මානසික වර්ධන සිදුවෙලා. දැන් ඉතින් මුකුත් කර කියා ගන්න බැරි තත්වයේ පසු වෙනවා....
අපිට ඔය සියලුම අය ඇස් වලින් බලාගන්න පුඵවන් අපි ඒගොල්ලාන්ව දැක්කම මොනවාද හිතෙන්නේ......
තාමාගේ අයව දැක්කාම හිතෙන්නේ නංගි, අක්කා, අම්ම, අච්චි හෝ මල්ලි, අයියා, තාත්තා, සියා ඔහොමනේ....
වෙන කාගේ හරි අයව දැක්කම නංගි කෙනෙක්, අක්කා කෙනෙක් (නානා ප්‍රකාරයේ සිතුවිලි එනවා ගොඩක් ඒවා රාග හෝ ද්වෙශ මොහයත් එක්ක මිශ්‍ර), අම්ම කෙනෙක් (සිතුවිලි එනවා සමහරවිට රාග හෝ ද්වෙශ මොහයත් එක්ක මිශ්‍ර), අච්චි කෙනෙක් (බලන්නත් කැමති නෑ සමහරු) හෝ මල්ලි කෙනෙක්, අයියා කෙනෙක් (නානා ප්‍රකාරයේ සිතුවිලි එනවා ගොඩක් ඒවා රාග හෝ ද්වෙශ මොහයත් එක්ක මිශ්‍ර), තාත්තා කෙනෙක් (සිතුවිලි එනවා සමහරවිට රාග හෝ ද්වෙශ මොහයත් එක්ක මිශ්‍ර), සියා කෙනෙක් (බලන්නත් කැමති නෑ සමහරු)
(සමස්ථයක් හැටියට ගත්තොත් මෙහෙමනේ වැරදියට අවබොධ කරගන්න එපා)
දැන් බලන්න ඔයාට ඔයාගේ අතිතය අනාගතය මේ අයගෙන් පෙන්නේ නැද්ද වර්ථමානය ඉතින් ඔයාම බලාගන්න.. (මේ මන් කියපු කිසිම දෙයක් ඇස් දෙකෙන් බලන්න යන්න එපා බුද්ධියෙන් ප්‍රඥාවෙන් බලන්න)
එදා නංගි, මල්ලි ආස කරේ මොනවටද ඉල්ලුවෙ මොනවවාද කරේ මොනවද කියන්නේ මොනවාද
එත් ඒකාලේ පහු කරන් අපු අක්කලා අයියලා වේලා ඉන්න අය ආස මොනවටද ඉල්ලුන්නේ මොනවවාද කරන්නේ මොනවද කියන්නේ මොනවාද
එත් ඒ හැම කාලයක්ම පහු කරන් විදලා අපු අම්මලා තාත්තලා වේලා ඉන්න අය ආස මොනවටද ඉල්ලුන්නේ මොනවවාද කරන්නේ මොනවද කියන්නේ මොනවාද
එත් ඒ හැම කාලයක්ම පහු කරන් විදපු අච්චිලා සියලා වේලා ඉන්න අය ආස මොනවටද ඉල්ලුන්නේ මොනවවාද කරන්නේ මොනවද කියන්නේ මොනවාද
සමස්ථයක් හැටියට ගත්තොත්
කිරි සප්පයා කලේ ඉල්ලුවෙම අම්මාගේ කිරි, පස්සේ පස්සේ එක නැකුව අර ගහරක් කිරි බොන්න පුරුදු උණා, ඔන්න තව ටිකක් ලොකු උනාම බොනික්කො සෙල්ලම් කාර් තුවක්කු ගෙවල් වලට අසා කරා ඒවා තමයි ලොකේ...ඔන්න ටිකක් ලොකු උණාම අම්මලා තාත්තලා අයියලා අක්කලා කරන දේ බලාගේන ඒවා කරන්න පටන් ගන්නවා.... ඔන්න ටිකක් කල් ගියාම කොල්ලො ආස කරනවා කෙල්ලාන්ට ඇදුම් වලට තාමව ලස්සන කරන ඒවාවලට කොල්ලෝ කෙල්ලන්ට බයික් වලට .... ඔය කාලේ පහු කරලා ඔන්න ළමයිට ආස කරනවා ගේවල් දොරවල් රැකියවලට අසා කරනවා...
වයසට ගියම තවත් ඒවා වලට.....
බලන්න තමාම කල්පනා කරලා ආසාවන් කාලේන් කාලේට වෙනස් වෙනවා රුපයත් වෙනස් වෙනවා..... හිතේ ඇතිවෙන අදහස් වල වෙනස් වීම අනිත්‍ය බව තම තමා තමතාමගේම අදහස් ගැන බලන්න රූපයේ අනිත්‍ය නම් ඉතින් ඇස් දෙකෙන් බලන්න පුඵවන්නේ....
ඒත් බලන්න කටවත් හිතුනාද මගේ එදා තිබ්බ අදහස් නෙවෙයිදැන් තියෙන්නේ දැන් තියෙන ඒවා නෙමෙයි හෙට තියෙන්නේ රූපයත් එදා තිබ්බ රූපය නෙමෙයි දැන් තියෙන ඒවා නෙමෙයි හෙට තියෙන්නේ එනිසා මටත් කවදා හෝ අර සියා අච්චි වගේ රූපයක් අනිවර්‍යයෙන්ම හිමිවෙනවා...
ඔකට තමයි අනිත්‍ය හෝ අනිච්ච (පාලියෙන) කියන්නේ කිසිම දෙයක් තාමාට කැමති විදිහට පවත්වන්න බෑ......
දැන් බලන්න ඔය අනිච්ච දේ දුක් වෙන්නේ කොහොමද...
තමට දුක ඇති වෙන්නේ කොහොම වෙලාවවලටද.....
ඇත්තටම කිව්වොත් දුක හටගන්නේ ඇලීමයි ගැටීමයි එක්ක....
ඇලීම
අපි ගාවතියෙනවා හොද 40 දාහක විතර පොන් එකක් එක නැති වෙනවා හෝ කුඩුඋනා කියමුකො දැන් දුකක් ඇතිවෙනවා නේද පොන් එකට අසා කරපු අය එකට දුකයි.. සල්ලි වලට ආසා කරපු අය සල්ලි ගැන දුකයි..
ගැහැණු ළමයෙක් ඉන්නවා තමා ඒ ගැහැණු ළමයට ගොඩක් අදරෙයි.. ඒ ගැහැණු ළමය තව පිරිමි ළමයෙක් එක්ක අත අල්ලන් මුකුඵ කර කර ඉන්නවා දකිනවා... ගැහැණු ළමයට අදරේ කරපු කෙනාට දුකයි එයාව එයාට නැතිවෙයි කියලා බයට....
ඔන්න ඇලීමත් එක්ක ඇති වන දුක හට ගන්න විදිහ
ගැටීම
තාමාගේ උපන් දිනේට තාත්තා කියනවා පොන් එකක් අරන් දෙනවා කියලා හිතන් ඉන්නවා තාත්තා හොද ටච් පොන් එකක් හම්බ වෙයි කියලා... එත් හම්බවෙන්නේ සාමන්‍ය පොන් එකක්.. දුක හිතුනා
නිමල්ට ඒ පත්වීම හම්බ වෙන්න එපා වෙන එක්කෙනෙක්ට හම්බ උනානම් හරි..... ඔන්න නිමල්ටම ඒ පත් වීම හම්බ වෙනවා.. දුකයි.... ඇයි හිතුව දේ නොවුන නිසා
ගැහැණු ළමයෙක් ඉන්නවා තමා ඒ ගැහැණු ළමයට ගොඩක් අදරෙයි.. ඒ ගැහැණු ළමයගේ පිරිමි ළමයා මමයි වෙන එක්කෙනෙක් නෙමෙයි වෙන එක්කේනෙක් ඉන්න බෑ... ඔන්න ඉතින් ඒ ගැහැණු ළමය තව පිරිමි ළමයෙක් එක්ක අත අල්ලන් මුකුඵ කර කර ඉන්නවා දකිනවා... ගැහැණු ළමයට අදරේ කරපු කෙනාට දුකයි එයාට එයාට තව පිරිමි ළමයෙක් ඉන්නවා කියලා....
ඔන්න ගැටීම එක්ක ඇති වන දුක හට ගන්න විදිහ
අනිච්ච නම් දුක නම් අනාත්ම (අනත්‍ය) වෙන්නේ කොහොමද
අනත්‍ය කියන්නේ කිසිම සාරයක් නෑ කියන අදහස.. මෙතන සාරය යෙන් අදහස් කරන්නේ අපි සමාන්‍ය දන්න සාරය නොවෙයි.. ලොකයෙන් එතර (ලොකොත්තර) වීමට අවශ්‍ය උපකාරය හේතුව.
ගොඩක් දෙවල් ලෞකීක සාරයන් තියෙන්නේ ලෞකීක සාරය ලොකයෙන් එතර වීමට උපකාරි වෙන්නේනෑ..
ගොඩක් අය කියනවා අනාත්ම (අනත්‍ය) කියන්නේ අත්මයක් නෑ කියන එක කියලා .... එක වැරදියි බුදු රාජානන් වහන්සේලා ආත්මයක් සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ මගේ දැනුම හැටියට... අනික බුද්ධ ධර්මයේ ලොකොත්තර හො ලෞකීක දෙකෙම අත්මයක් කියලා දෙයක්නෑ
දැන් තියෙන්නේ කොහොමද ලොකොත්තර සාරයක් ඇති වෙන විදිහට හිතන්නේ කියලා
අපි බලමු නිත්‍ය දෙයක් තියෙනවාද කියලා තියෙනවාද?
මේ ධර්මය නිත්‍යයි ඒ නිර්වානය නිත්‍යයි... (දැන් කට්ටිය කියයි බුදු රාජානන් වහන්සේම කිව්වා කියලා මේ ධර්මයත් අනිත්‍යයි කියලා..හොදින් කල්පනා කරන්න.... කල්පනා කරන්න ඔබයි.. අවස්ථාව.ඒ ධර්මය නිත්‍යයි එත් මතු වෙලා තියෙන කාලය අනිතයයි)
එහෙනම් තියෙන්නේ මුලින්ම කරන්න අනිච්ච දේ අනිත්‍ය ලෙසත් නිත්‍ය දේ නිත්‍ය දේ ලෙසත් දැකිම.
එහෙම නිවැරදි දැක්මකින් බලනකොට ඇලිමක් හෝ ගැටිමත් ඇති කරගන්නේ නෑ මොකද ඒ වල අනිච්ච දකින නිසා...එවාගේම නිත්‍ය දේ නිත්‍ය ලෙස දකින්න එත් ඈලිමක් හො ගැටීමක් ඇති කරගන්න එපා ගැටීමක් ඇති කරගන්නත් එපා.. උපෙක්ෂායෙන් බලන්න ඕනේ..මධයම ප්‍රති පාදාවේ ඉන්න ඔනේ නිතරම.
එහෙම බලන පුද්ගලයා නිවැරදි මර්ගයේ ලොකොත්තර මර්ගයේ නිතරම ගමන් කරනවා...
උදා: අපි කෑමක් කනවා කියමුකො...අපි කනවා මේ කෑම නිත්‍යද අනිච්චද.. අපිටමේ කෑම එක අපිට ඕන කාලයක් මේ තියෙන විදිහට තියාගන්න බෑ.. ඒක නරක් වෙනවා කුණු වෙනවා එහෙනම් එක....අනිච්චයි..
ඒ අනිච්ච දේට ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්න හොද නෑ...අපි ආහාරයක් ගන්න කොට ඒකේ තියෙන රසය මේ රසයි මේ රසයි කියලා දැනගෙන අවබොධයෙන් ඇලීමකුත් නැතුව ගැටීමකුත් නැතුව ඒ රසත් අනිච්ච ලෙස අවබොද කරගෙන අනුභව කරන්න ඕනේ..
එහෙම කරනකොටතමන් ගමන් කරන මර්යග නිතරම ලොකොත්තර මර්ගය දිශාවටමයි හැරෙන්නේ...
දැන් බලන්න අපි ගෙදර තියෙන දේ වලින් දැක්ක දේ මොනවාද නොදැක්ක දේ මෙනවාද කියලා...... අපේ මේ රූපයේ අනිච්ච බව දැක දැක නොදකින විදිහ.....
පාරේ ගැහැණු ළමයෙක් යනවා අම්ම කෙනෙක් එක්ක.. එහෙම දකින වෙලාවේ හිතුනාද මේ දකින ගැහැණු ළමයාගේ රූපයත් එයාගේ අම්මාගේ රූපය වගේ අනිච්ච යි කියලා..
ඒ වගේම මේ හිතත් මේ සිතුවිලිත් ඒ ඒ මොහොතෙම අනිච්ච යි කියලා නිතරම හිතන්න......
අපි ගේදර ඉදල දැක්කත් නොදකින සත්‍ය
අනුන්ගෙ ඇද කුද නොසොයන තමන්ලේ ඇද කුදසොයන්ට මහන්සි වන සැබෑ කුලපුත්‍රයෙක් නොවේ නම් පහළ ඇති දේ ඔබ හට නොවෙ....

වැරදි ඇත්නම් පැහැදිලි කර නිවැරදි කරන්න...ගොඩක් ගෙවල් වල ඉන්නවා නංගි කෙනෙක්, අක්කා කෙනෙක්, අම්ම කෙනෙක්, අච්චි කෙනෙක් හෝ මල්ලි කෙනෙක්, අයියා කෙනෙක්, තාත්තා කෙනෙක්, සියා කෙනෙක්
ඔක කොහොම ගත්තාත් මන් කියන්න යන දේ බුද්ධිමතුන්ට තෙරෙයි.
නංගි හෝ මල්ලි
ඇයගේ හෝ ඔහුගේ කාලයක් තිබ්බා තමා වගේ (තමාත් පහු කරානේ ඒවාගේ කාලයක්)නොතෙරෙන කාලයක් ඒ කාලේ එයා ඉතාම කුඩා අවදිය කිසි දෙයක් නොතෙරෙන කාලේ.හොද නරක ගුණ නොගුණ අවශ්‍ය දේ අනවශ්‍ය දේ...
අක්කා හෝ අයියා
මෙගොල්ලෝ අර මුලින් තිබ්බ ශරිරයවගේ නෙමෙයි දැන් ඒවා හොදට හැදිලා මොලයත් වර්ධනය වෙලා අවබොධයක් වැඩිවෙලා..මෙගොල්ලො හිතන්නේ මෙගෙල්ලෝ ඔක්කොම දන්නවා කියලා.
අම්මා හෝ තාත්තා
මෙගොල්ලො අර මුලින් කියපු ඔක්කොම කොටස් පහුකරලා අවබොධය ලබාගෙන කාය, මානසික වර්ධන සිදුවෙලා
අච්චි හෝ සියා
මෙගොල්ලො අර මුලින් කියපු ඔක්කොම කොටස් පහුකරලා අවබොධය ලබාගෙන කාය, මානසික වර්ධන සිදුවෙලා. දැන් ඉතින් මුකුත් කර කියා ගන්න බැරි තත්වයේ පසු වෙනවා....
අපිට ඔය සියලුම අය ඇස් වලින් බලාගන්න පුඵවන් අපි ඒගොල්ලාන්ව දැක්කම මොනවාද හිතෙන්නේ......
තාමාගේ අයව දැක්කාම හිතෙන්නේ නංගි, අක්කා, අම්ම, අච්චි හෝ මල්ලි, අයියා, තාත්තා, සියා ඔහොමනේ....
වෙන කාගේ හරි අයව දැක්කම නංගි කෙනෙක්, අක්කා කෙනෙක් (නානා ප්‍රකාරයේ සිතුවිලි එනවා ගොඩක් ඒවා රාග හෝ ද්වෙශ මොහයත් එක්ක මිශ්‍ර), අම්ම කෙනෙක් (සිතුවිලි එනවා සමහරවිට රාග හෝ ද්වෙශ මොහයත් එක්ක මිශ්‍ර), අච්චි කෙනෙක් (බලන්නත් කැමති නෑ සමහරු) හෝ මල්ලි කෙනෙක්, අයියා කෙනෙක් (නානා ප්‍රකාරයේ සිතුවිලි එනවා ගොඩක් ඒවා රාග හෝ ද්වෙශ මොහයත් එක්ක මිශ්‍ර), තාත්තා කෙනෙක් (සිතුවිලි එනවා සමහරවිට රාග හෝ ද්වෙශ මොහයත් එක්ක මිශ්‍ර), සියා කෙනෙක් (බලන්නත් කැමති නෑ සමහරු)
(සමස්ථයක් හැටියට ගත්තොත් මෙහෙමනේ වැරදියට අවබොධ කරගන්න එපා)
දැන් බලන්න ඔයාට ඔයාගේ අතිතය අනාගතය මේ අයගෙන් පෙන්නේ නැද්ද වර්ථමානය ඉතින් ඔයාම බලාගන්න.. (මේ මන් කියපු කිසිම දෙයක් ඇස් දෙකෙන් බලන්න යන්න එපා බුද්ධියෙන් ප්‍රඥාවෙන් බලන්න)
එදා නංගි, මල්ලි ආස කරේ මොනවටද ඉල්ලුවෙ මොනවවාද කරේ මොනවද කියන්නේ මොනවාද
එත් ඒකාලේ පහු කරන් අපු අක්කලා අයියලා වේලා ඉන්න අය ආස මොනවටද ඉල්ලුන්නේ මොනවවාද කරන්නේ මොනවද කියන්නේ මොනවාද
එත් ඒ හැම කාලයක්ම පහු කරන් විදලා අපු අම්මලා තාත්තලා වේලා ඉන්න අය ආස මොනවටද ඉල්ලුන්නේ මොනවවාද කරන්නේ මොනවද කියන්නේ මොනවාද
එත් ඒ හැම කාලයක්ම පහු කරන් විදපු අච්චිලා සියලා වේලා ඉන්න අය ආස මොනවටද ඉල්ලුන්නේ මොනවවාද කරන්නේ මොනවද කියන්නේ මොනවාද
සමස්ථයක් හැටියට ගත්තොත්
කිරි සප්පයා කලේ ඉල්ලුවෙම අම්මාගේ කිරි, පස්සේ පස්සේ එක නැකුව අර ගහරක් කිරි බොන්න පුරුදු උණා, ඔන්න තව ටිකක් ලොකු උනාම බොනික්කො සෙල්ලම් කාර් තුවක්කු ගෙවල් වලට අසා කරා ඒවා තමයි ලොකේ...ඔන්න ටිකක් ලොකු උණාම අම්මලා තාත්තලා අයියලා අක්කලා කරන දේ බලාගේන ඒවා කරන්න පටන් ගන්නවා.... ඔන්න ටිකක් කල් ගියාම කොල්ලො ආස කරනවා කෙල්ලාන්ට ඇදුම් වලට තාමව ලස්සන කරන ඒවාවලට කොල්ලෝ කෙල්ලන්ට බයික් වලට .... ඔය කාලේ පහු කරලා ඔන්න ළමයිට ආස කරනවා ගේවල් දොරවල් රැකියවලට අසා කරනවා...
වයසට ගියම තවත් ඒවා වලට.....
බලන්න තමාම කල්පනා කරලා ආසාවන් කාලේන් කාලේට වෙනස් වෙනවා රුපයත් වෙනස් වෙනවා..... හිතේ ඇතිවෙන අදහස් වල වෙනස් වීම අනිත්‍ය බව තම තමා තමතාමගේම අදහස් ගැන බලන්න රූපයේ අනිත්‍ය නම් ඉතින් ඇස් දෙකෙන් බලන්න පුඵවන්නේ....
ඒත් බලන්න කටවත් හිතුනාද මගේ එදා තිබ්බ අදහස් නෙවෙයිදැන් තියෙන්නේ දැන් තියෙන ඒවා නෙමෙයි හෙට තියෙන්නේ රූපයත් එදා තිබ්බ රූපය නෙමෙයි දැන් තියෙන ඒවා නෙමෙයි හෙට තියෙන්නේ එනිසා මටත් කවදා හෝ අර සියා අච්චි වගේ රූපයක් අනිවර්‍යයෙන්ම හිමිවෙනවා...
ඔකට තමයි අනිත්‍ය හෝ අනිච්ච (පාලියෙන) කියන්නේ කිසිම දෙයක් තාමාට කැමති විදිහට පවත්වන්න බෑ......
දැන් බලන්න ඔය අනිච්ච දේ දුක් වෙන්නේ කොහොමද...
තමට දුක ඇති වෙන්නේ කොහොම වෙලාවවලටද.....
- අම්මා තාත්තා බිරිද ස්වාමිපුරුෂයා දරුවා මිය ගියාම..මුණ කඵ අනාම කෙස් හැලෙන්න ගත්තම
- හොදම පොන් එක පස්සන මල් වාස් එකක් ඒවාගේ වටිනා දෙයක් කැඩුනම බිදුනම නැති උනාම....
- අකමැති කෙනෙක්ව කසද බදින්න උනොත් අකමැති කෙනෙක් එකක් වැඩ කරන්න උනොත්..
- ලැබෙයි කියලා හිතන් ඉන්න දේ නොලැබුණාම....
ඇත්තටම කිව්වොත් දුක හටගන්නේ ඇලීමයි ගැටීමයි එක්ක....
ඇලීම
අපි ගාවතියෙනවා හොද 40 දාහක විතර පොන් එකක් එක නැති වෙනවා හෝ කුඩුඋනා කියමුකො දැන් දුකක් ඇතිවෙනවා නේද පොන් එකට අසා කරපු අය එකට දුකයි.. සල්ලි වලට ආසා කරපු අය සල්ලි ගැන දුකයි..
ගැහැණු ළමයෙක් ඉන්නවා තමා ඒ ගැහැණු ළමයට ගොඩක් අදරෙයි.. ඒ ගැහැණු ළමය තව පිරිමි ළමයෙක් එක්ක අත අල්ලන් මුකුඵ කර කර ඉන්නවා දකිනවා... ගැහැණු ළමයට අදරේ කරපු කෙනාට දුකයි එයාව එයාට නැතිවෙයි කියලා බයට....
ඔන්න ඇලීමත් එක්ක ඇති වන දුක හට ගන්න විදිහ
ගැටීම
තාමාගේ උපන් දිනේට තාත්තා කියනවා පොන් එකක් අරන් දෙනවා කියලා හිතන් ඉන්නවා තාත්තා හොද ටච් පොන් එකක් හම්බ වෙයි කියලා... එත් හම්බවෙන්නේ සාමන්‍ය පොන් එකක්.. දුක හිතුනා
නිමල්ට ඒ පත්වීම හම්බ වෙන්න එපා වෙන එක්කෙනෙක්ට හම්බ උනානම් හරි..... ඔන්න නිමල්ටම ඒ පත් වීම හම්බ වෙනවා.. දුකයි.... ඇයි හිතුව දේ නොවුන නිසා
ගැහැණු ළමයෙක් ඉන්නවා තමා ඒ ගැහැණු ළමයට ගොඩක් අදරෙයි.. ඒ ගැහැණු ළමයගේ පිරිමි ළමයා මමයි වෙන එක්කෙනෙක් නෙමෙයි වෙන එක්කේනෙක් ඉන්න බෑ... ඔන්න ඉතින් ඒ ගැහැණු ළමය තව පිරිමි ළමයෙක් එක්ක අත අල්ලන් මුකුඵ කර කර ඉන්නවා දකිනවා... ගැහැණු ළමයට අදරේ කරපු කෙනාට දුකයි එයාට එයාට තව පිරිමි ළමයෙක් ඉන්නවා කියලා....
ඔන්න ගැටීම එක්ක ඇති වන දුක හට ගන්න විදිහ
අනිච්ච නම් දුක නම් අනාත්ම (අනත්‍ය) වෙන්නේ කොහොමද
අනත්‍ය කියන්නේ කිසිම සාරයක් නෑ කියන අදහස.. මෙතන සාරය යෙන් අදහස් කරන්නේ අපි සමාන්‍ය දන්න සාරය නොවෙයි.. ලොකයෙන් එතර (ලොකොත්තර) වීමට අවශ්‍ය උපකාරය හේතුව.
ගොඩක් දෙවල් ලෞකීක සාරයන් තියෙන්නේ ලෞකීක සාරය ලොකයෙන් එතර වීමට උපකාරි වෙන්නේනෑ..
ගොඩක් අය කියනවා අනාත්ම (අනත්‍ය) කියන්නේ අත්මයක් නෑ කියන එක කියලා .... එක වැරදියි බුදු රාජානන් වහන්සේලා ආත්මයක් සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ මගේ දැනුම හැටියට... අනික බුද්ධ ධර්මයේ ලොකොත්තර හො ලෞකීක දෙකෙම අත්මයක් කියලා දෙයක්නෑ
දැන් තියෙන්නේ කොහොමද ලොකොත්තර සාරයක් ඇති වෙන විදිහට හිතන්නේ කියලා
අපි බලමු නිත්‍ය දෙයක් තියෙනවාද කියලා තියෙනවාද?
මේ ධර්මය නිත්‍යයි ඒ නිර්වානය නිත්‍යයි... (දැන් කට්ටිය කියයි බුදු රාජානන් වහන්සේම කිව්වා කියලා මේ ධර්මයත් අනිත්‍යයි කියලා..හොදින් කල්පනා කරන්න.... කල්පනා කරන්න ඔබයි.. අවස්ථාව.ඒ ධර්මය නිත්‍යයි එත් මතු වෙලා තියෙන කාලය අනිතයයි)
එහෙනම් තියෙන්නේ මුලින්ම කරන්න අනිච්ච දේ අනිත්‍ය ලෙසත් නිත්‍ය දේ නිත්‍ය දේ ලෙසත් දැකිම.
එහෙම නිවැරදි දැක්මකින් බලනකොට ඇලිමක් හෝ ගැටිමත් ඇති කරගන්නේ නෑ මොකද ඒ වල අනිච්ච දකින නිසා...එවාගේම නිත්‍ය දේ නිත්‍ය ලෙස දකින්න එත් ඈලිමක් හො ගැටීමක් ඇති කරගන්න එපා ගැටීමක් ඇති කරගන්නත් එපා.. උපෙක්ෂායෙන් බලන්න ඕනේ..මධයම ප්‍රති පාදාවේ ඉන්න ඔනේ නිතරම.
එහෙම බලන පුද්ගලයා නිවැරදි මර්ගයේ ලොකොත්තර මර්ගයේ නිතරම ගමන් කරනවා...
උදා: අපි කෑමක් කනවා කියමුකො...අපි කනවා මේ කෑම නිත්‍යද අනිච්චද.. අපිටමේ කෑම එක අපිට ඕන කාලයක් මේ තියෙන විදිහට තියාගන්න බෑ.. ඒක නරක් වෙනවා කුණු වෙනවා එහෙනම් එක....අනිච්චයි..
ඒ අනිච්ච දේට ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්න හොද නෑ...අපි ආහාරයක් ගන්න කොට ඒකේ තියෙන රසය මේ රසයි මේ රසයි කියලා දැනගෙන අවබොධයෙන් ඇලීමකුත් නැතුව ගැටීමකුත් නැතුව ඒ රසත් අනිච්ච ලෙස අවබොද කරගෙන අනුභව කරන්න ඕනේ..
එහෙම කරනකොටතමන් ගමන් කරන මර්යග නිතරම ලොකොත්තර මර්ගය දිශාවටමයි හැරෙන්නේ...
අපිට පුරුදු වෙන්න අමරුයි පුරුදු උනාම ලෙහෙසියි.... හරියට අපි අකුරු ලියන්න පුරුදු උනා වගේ....
දැන් බලන්න අපි ගෙදර තියෙන දේ වලින් දැක්ක දේ මොනවාද නොදැක්ක දේ මෙනවාද කියලා...... අපේ මේ රූපයේ අනිච්ච බව දැක දැක නොදකින විදිහ.....
පාරේ ගැහැණු ළමයෙක් යනවා අම්ම කෙනෙක් එක්ක.. එහෙම දකින වෙලාවේ හිතුනාද මේ දකින ගැහැණු ළමයාගේ රූපයත් එයාගේ අම්මාගේ රූපය වගේ අනිච්ච යි කියලා..
ඒ වගේම මේ හිතත් මේ සිතුවිලිත් ඒ ඒ මොහොතෙම අනිච්ච යි කියලා නිතරම හිතන්න......
ඒ ආමා මහා නිවන් මාර්ගයට පැමිණිමට මේ කරගන්නා වු සියලු කුසල් හේතු වාසනා වේවා...
කුසල් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම සත්වයින්ටද මේ කුසල් අනුමොදන් කර ඔවුන් ඒ අනුමොදන් වෙන්නාවු කුසලයෙන්ද ඔවුනුත් වර්ණ සැප බල ප්‍රඥා ලබා ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..
ඒ සියලු සත්වයොද කරාවු කුසල් අනුමොදන් කර ඒ කුසල් මාද අනුමොදන් වෙමින් ඒ කුසලයද ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
සියලු සත්වයෝ නිරෝගී වතේවා
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
සියලු සත්වයෝ ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණේත්වා
සාදු... සාදු... සාදු...