මගේ Singapore චාරිකාව - deshanshashi

මගේ Singapore චාරිකාව - deshanshashi

[FONT=&quot]මුලින්ම[/FONT][FONT=&quot]කියන්න [/FONT][FONT=&quot]ඕනෙ[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රැඩිකල් [/FONT][FONT=&quot]සහෝදරයාගේ[/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot]හන්සක් [/FONT][FONT=&quot]සහෝදරයාගේ [/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රෙඩ් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]ලොකු [/FONT][FONT=&quot]උදව්වක්[/FONT][FONT=&quot]උනා[/FONT][FONT=&quot]මට[/FONT], [FONT=&quot]තැන්ක්ස් [/FONT][FONT=&quot]බ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රෝ[/FONT][FONT=&quot]...[/FONT]


[FONT=&quot]මෙන්න [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රෙඩ්[/FONT]
http://elakiri.com/forum/showthread.php?t=1674259
http://elakiri.com/forum/showthread.php?t=1679360

Randike Mendis
vidura99
[FONT=&quot]මේ සහෝලගේ රිප්ලයිත් සැහෙන්න වැදගත් උනා[/FONT]

[FONT=&quot]ඉතින් සැහෙන දවසක් දගලලා දගලලා විස්තර හොයලා ගූගල් පීරලා විස්තර හොයාගෙන අපිත් ගියා[/FONT], [FONT=&quot]අපි කිව්වේ මම[/FONT], [FONT=&quot]වයිෆ් සහ දුව (තාම අවුරුද්දයි මාස [/FONT]8).[FONT=&quot] මුලින්ම යන අයට අත්වැලක් වෙයි කියලා හිතලායි දාන්නේ[/FONT], [FONT=&quot]කිසිම දෙයකට බයවෙන්න හේතුවක් නැ[/FONT], [FONT=&quot]ඉන්ග්ලිශ් කතාකරන්න පුලුවන්නම් (ගේමක් කඩුවෙන් ගහගන්න පුලුවන් කම තිබ්බනම් ඇති)[/FONT], [FONT=&quot]ගියපු කවුරු හරිගෙන් විස්තර දැනගන්න පුලුවන්නම්[/FONT], [FONT=&quot]ඒ නැතත් ගූගල් කරලා[/FONT], [FONT=&quot]යු ටියුබ් බලලා තිබ්බනම් ගොඩ. මටමන් මෙන්න මේ යට තියෙන සයිට් දෙක සැහෙන්න ප්‍රයොජනවත් උනා.[/FONT]
tripadvisor.com
budgethotels.sg
[FONT=&quot]බලපල්ලා කියවපල්ලා එච්චරයි ඉතින්...... සල්ලියි පාස්පොර්ට් එකයි තමා ගමනට ඕනේ ඩොකියුමන්ට්ස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වීසා ඕනේ නැ සින්ගා වලට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහේ එයාර් පොර්ට් එකෙන් තමා ගහන්නේ. මමනම් හොටෙල් අගෝඩා එකෙන් බුක් කරලා ගියේ ලේසි නිසා...(ගියපු ගනන් මම පහල දාලා ඇති)[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ටිකට් වීඑම් එස් ට්‍රැවල් ඒජන්සියෙන් ගත්තේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදුරන අයියා කෙනෙක් ඉදලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි ගියේ දවස් තුනකට (පහකට යන්න හිටියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වයිෆ්ගේ නිවාඩු ප්‍රශ්න නිසා තුනක් උනා)[/FONT][FONT=&quot]සැප්තැම්බර් [/FONT][FONT=&quot]26 - 28 [/FONT][FONT=&quot]තමා ගියේ[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]ශ්‍රී ලන්කන් රිටර්න් ටිකට් වලට රුපියල්. [/FONT]34,800/-
[FONT=&quot]හොටෙල් එකට දවස් දෙකට කෑම නැතුව රු. [/FONT]12,000/-


[FONT=&quot]පලවෙනි දවස[/FONT]

[FONT=&quot]ෆ්ලයිට් එක තිබ්බේ [/FONT][FONT=&quot]26 [/FONT][FONT=&quot]පාන්දර [/FONT][FONT=&quot]1.55. [/FONT][FONT=&quot]ටිකක් කලින් එයාර් පොර්ට් එකට ගියා. ටිකට් පෙන්නලා ඇතුලට ගිහින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෑග් දාලා බෝඩින් පාස් දෙන කොලුවට බටර් පාරක් ගාලා දුවව පෙන්නලා අයිනේ සීට් එකක් ලොක් කරගත්තා. ෆ්ලයිට් එක ගේට් [/FONT][FONT=&quot]6 [/FONT][FONT=&quot]වලට. බෝර්ඩ් වෙනකම් ඉදන් හිටියා ටිකක් වෙලා.[/FONT]


WP_20150926_00_10_13_Pro_zpse5md6irv.jpg



[FONT=&quot]සින්ගා වලින් බහිනකොට උදේ [/FONT][FONT=&quot]8.30 [/FONT][FONT=&quot]විතර ඇති. ඩොකියුමන්ටේශන් කියලා තිබ්බේ පොඩි කාර්ඩ් එකක් පුරවන්නයි විතරයි. ඉමිග්ග්‍රේශන් වලින් ඉන්නේ දවස් කීයද කියලා අහලා වීසා ගහනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එයාර් පොර්ට් එකෙම තිබ්බ රෙස්‍ටුරන්ට් එකකින් කෑවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුවටත් කවා ගත්තා[/FONT]

WP_20150926_07_38_23_Pro_zpsirkjsw9y.jpg


WP_20150926_07_07_47_Pro_zpswsn2rji6.jpg




[FONT=&quot]එයාර් පොර්ට් එකෙන්ම ට්‍රේන් ගන්න පුලුවන්. දවස් තුනේ ‍ටුවරිස්ට් පාස් එකක් ගත්තා ඩොලර් [/FONT][FONT=&quot]30. 10[/FONT][FONT=&quot] රිෆන්ඩ් කරනවා යන දවසේ කාර්ඩ් එක රිටර්න් කලාම.[/FONT]

WP_20150926_08_05_36_Pro_zpsmm4k8f5v.jpg


WP_20150927_17_21_56_Pro_zpsz3dlxkkh.jpg


WP_20150926_08_23_15_Pro_zpsalj3ihbf.jpg



[FONT=&quot]ට්‍රේන් සිස්ටම් එකනම් ඉතින් ලොවෙත් නැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාර ඔර්ගනයිස්...විනාඩි [/FONT][FONT=&quot]3-4[/FONT][FONT=&quot] වගේ තියෙනවා[/FONT][FONT=&quot], MRT [/FONT][FONT=&quot]මැප් එක ලග තියාගත්තනම් වැඩේ පට්ට ලේසී[/FONT][FONT=&quot].[/FONT]

WP_20150926_08_35_23_Pro_zpsdf9ltha6.jpg



[FONT=&quot]ස්ටේශන් එකෙන් එකට ස්ක්‍රීන් එකක වැටෙනවා කොතනද කියලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එනවුස් කරනවා නවත්තන්න කලින්. ලන්කාවෙ මේ තත්වෙට කවදා එයිද කියලා හිතෙනවා. අපි පවු.... අපි බුක් කරපු හොටෙල් එක ගේලැන්ග් වල තිබ්බේ. යන්න කලින් උන්ට ඊමේල් එකක් දාලා ඇහුවා ලගම ස්ටේශන් එක මොකක්ද කියලා. උන් කිවුවා අල්ජුනයිඩ් කියලා. අපි ඉතින් එතනින් බැහැලා ටැක්සියක් අරන් ගියා. ටැක්සි ඔක්කොම මීටරේට තිතට. ශත 10 මාරු තිබ්බත් දෙනවා. උන් ගාව මාරු කාසි තියාගන ඉන්නේ දෙන්න. මෙහෙවගේ 9ට දහයක් ගන්නේ නැ..... හොටෙල් එකට යන ගාන උනේ ඩො. 4.80 විතර. ලොකු බැග් එක තියලා පොඩි බැග් එකට කිරි බෝතල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බබාට බිස්කට් වගේ ඒවා දාගෙන අපි ගියා මර්ලයන් ස්ටැචු එක බලන්න. ඒක තිබ්බේ ‍රැෆ්ලස් ප්ලේස් ස්ටේශන් එක ගාව. ඊට ඉස්සෙල්ලා දවල්ට කෑවා.[/FONT]

WP_20150926_13_07_59_Pro_zps1b2dgatd.jpg
 
[FONT=&quot]මෙතනට ගාර්ඩ්න්ස් බයිද බේ පේන හැටි[/FONT]


WP_20150926_12_40_29_Pro_zps8cltqfgw.jpg


WP_20150926_14_17_49_Pro_zpstwultaxe.jpg



[FONT=&quot]ඈතින් ෆ්ලයර් එකත් පේනවා[/FONT][FONT=&quot][/FONT]

WP_20150926_12_53_09_Pro_zpsb7hxuffu.jpg




[FONT=&quot]යූත් ඔලිම්පික් පාර්ක්. [/FONT]
[FONT=&quot]අපි බැලුවේනෑ[/FONT][FONT=&quot][/FONT]

WP_20150926_14_19_14_Pro_zps9rq9wbgy.jpg



[FONT=&quot]මේ ඒ හරියේ වටපිට[/FONT][FONT=&quot][/FONT]

WP_20150926_12_42_01_Pro_zpsuiwivyf3.jpg


WP_20150926_12_53_21_Pro_zpsasvacmoc.jpg



WP_20150926_12_48_47_Pro_zpsgsfierpu.jpg



WP_20150926_12_53_50_Pro_zpshyxbrqwt.jpg



WP_20150926_14_04_08_Pro_zpswswh42ae.jpg



[FONT=&quot]එතනින් ඩී එන් ඒ බ්‍රිජ් එක දිගේ ශොපින්ග් මොල් එකට[/FONT][FONT=&quot][/FONT]

WP_20150926_14_20_35_Pro_zpsubianjxq.jpg


WP_20150926_14_27_11_Pro_zpsa3qfysv1.jpg


WP_20150926_14_27_15_Pro_zps0nl1pxyq.jpg


WP_20150926_14_48_10_Pro_zpssxhydlin.jpg


WP_20150926_14_48_58_Pro_zpstcsm8mzr.jpg





[FONT=&quot]හවස ගියා ලිට්ල් ඉන්ඩියා වලට. මේ නමින්ම ස්ටේශන් එකක් තියෙනවා. කන්න තැන්නම් ඕනතරම් මෙතන.[/FONT][FONT=&quot][/FONT]



WP_20150926_16_37_05_Pro_zpspm0ezvwv.jpg



WP_20150926_16_37_56_Pro_zps51izmwhd.jpg
 
[FONT=&quot]දෙවන දවස[/FONT]
[FONT=&quot]අපි ප්ලෑන් කරලා තිබ්බේ සෙන්තෝසා අයිලන්ඩ් බලන්න[/FONT], [FONT=&quot]ට්‍රේන් එකේ හාබර්ෆ්‍රොන්ට් ස්ටේශන් එකට ගිහින්[/FONT], [FONT=&quot]මොනොරේල් එකේ හරි කේබල් කාර් එකේ හරි යන්න පුලුවන්[/FONT], [FONT=&quot]කේබල් කාර් එකේ යන්න වයිෆ් බයයි නිසා මොනො රේල් එකේ ගියේ. කේබල් කාර් එකේ ටිකට් එක ඩො. [/FONT]29, [FONT=&quot]මොනො රේල් එකේ ඩො. [/FONT]8[FONT=&quot] වගේ මතක. ඕන්නම් පයිනුත් යන්න පුලුවන් වටපිට බල බලා. අපි එනකොට පයින් ආවෙ බෝර්ඩ් වෝක් එකේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙන්තොසා අයිලන්ඩ් එකේ තමා යුනිවර්සල් ස්‍ටුඩියෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මින් මැදුර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෝටර් පාර්ක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැසීනෝ එකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මියුසියම් එකක් තියෙන්නේ මරු ෆුඩ් කොර්ට් එකකුත් තියෙනවා. මාර රසයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගානත් එච්චරම වැඩි නැ[/FONT][FONT=&quot].[/FONT]

WP_20150927_14_01_05_Pro_zpswdfuxivc.jpg


WP_20150927_08_41_40_Pro_zpsbqwck1st.jpg


WP_20150927_09_19_21_Pro_zpsqalkohbc.jpg



WP_20150927_09_45_59_Pro_zpsrcykf5td.jpg



WP_20150927_10_21_50_Pro_zpskyuqns0x.jpg



WP_20150927_10_54_17_Pro_zpsclucon6n.jpg



WP_20150927_10_22_14_Pro_zpswqy4aa7h.jpg



WP_20150927_10_24_42_Pro_zpsbkamihfe.jpg



WP_20150927_11_07_39_Pro_zpspjmn6nnx.jpg



WP_20150927_11_08_41_Pro_zpsffqoyukz.jpg



WP_20150927_11_13_16_Pro_zpsxycqy1jy.jpg



WP_20150927_11_24_16_Pro_zpslthyvd7d.jpg





[FONT=&quot]හවස අපි ගියා චයිනා ටවුන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] චයිනා ටවුන් වලටම ස්ටෙශන් එකක් තියෙනවා මාර පහසුයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාර දෙපැත්තේ ස්ටෝල් තියෙනවා මාර ලාබෙට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුවනියර්ස් ජාති අනම් මනම් කෝටියයි ඉතින්.[/FONT][FONT=&quot][/FONT]


WP_20150927_16_33_39_Pro_zpsdi4rxjk6.jpg



WP_20150927_18_03_50_Pro_zpseeaqltvo.jpg




[FONT=&quot]මේකෙම තැනක තියෙනවා ටින් ටින් ශොප් කියලා එකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එතන තනිකර ටින් ටින් බඩු විතරයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලස්සනයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බලන්න වටිනවා[/FONT]


WP_20150927_16_30_56_Pro_zps1qviemua.jpg


WP_20150927_16_31_19_Pro_zpscbww6ive.jpg





[FONT=&quot]මෙහෙ ඉතින් තනිකරම ටයිගර් බියර් තමා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනික්වත් නැතුවම නේමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බහුතරයක් ටයිගර්ම තමා.[/FONT][FONT=&quot][/FONT]

WP_20150927_17_10_41_Pro_zpszb3utmre.jpg




[FONT=&quot]පහුවදා අපි මුස්තාෆා ශොපින්ග් මෝල් එකට ගියා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ෆෙරර් පාර්ක් ස්ටෙශන් එකෙන් බහින්න ඕනෙ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පොඩි පොඩි බඩු වගයක් ගත්තා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ගනන් ශේප් ඉතින්. එක එක ඒවා තියෙනවා. ඊට පස්සේ හොටෙල් එකට ගිහින් චෙක් අවුට් වෙලා කැබ් එකකුත් එතනට ගෙන්න ගෙන චැන්ගි එයාර් පොර්ට් එකට ගියා. කැබ් එකට උනේ ඩො.[/FONT][FONT=&quot]14.80. [/FONT][FONT=&quot]ශත [/FONT][FONT=&quot]20 [/FONT][FONT=&quot]ඉතුරුත් දුන්නා.... එයාර් පොර්ට් එකෙදී එම් ටී ආර් කාර්ඩ් 2 දීලා ඩො. 20 ඉල්ලගත්තා. ඉමිග්‍රේශන් ගිහින් බැග් දීලා බොර්ඩ් වෙලා ලන්කාවට ආයෙත් ආවා සැප්තැම්බෙර් 28 හවස 5 වෙනකොට.[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]එහෙ මිනිස්සු මාර පිලිවෙලයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ට්‍රේන් එකට නගින්න උනත් දෙපැත්තට වෙලා ඉඩ දෙනවා බහින අයට ඉස්සෙල්ලා. පඩිපේලි වල උනත් වම් පැත්තේ අයිනෙන් තමා යන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හදිස්සි අයට දකුනෙන් යන්න ඉඩ දීලා. ට්‍රේන් එකේ උනත් තම තමන්ගේ ලෝක වල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනික් උන් මොනවා කරනවද කියලා හොයන්නේ නැ. මිත්‍රශීලීයි....මුලු ට්‍රිප් එකේදිම පොලිසියේ අය [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot] දැක්කේ. අපි හිටියේ ගේලැන්ග් වල. ඒ හරිය රෙඩ් ඩිස්ට්‍රික් එකක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බඩු ඉන්නවා හෝගාලා. අපි කතා කරොත් ඇරෙන්න එන්නෙනැ.ඒ වා ලීගලයිස් සින්ගවල.ටැක්සි වල අය ගාන කපන්නේ නැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලගම පාරෙන් යන්නෙ.බය වෙන්න කිසිම දෙයක් නැ. එක කෑම වේලක් ඩො.6-8 යනකොට ගන්න පුලුවන්. ලොකු ගනන් නැ. තනියම උනත් ගිහින් ආතල් එකක් දාලා එන්න පුලුවන්. යන යන හැම තැනම පාස්පොර්ට් එක අරන් යන්න.ටිකක් විතර රස්නෙයි[/FONT],[FONT=&quot]එච්චර අවුලක් නැ.[/FONT]


[FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නේ මට ගියපු ‍ෆික්ස් ගනන් ටික[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ශ්‍රී ලන්කන් රිටර්න් ටිකට් වලට රුපියල්. [/FONT]34,800/-
[FONT=&quot]හොටෙල් එකට දවස් දෙකට කෑම නැතුව රු. [/FONT]12,000/-
[FONT=&quot]කෑම වේලක් ඩො. [/FONT]5-8 [FONT=&quot]අතර පුලුවන් හෝ ඊට අඩුවට පුලුවන්[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ට්‍රේන් පාස් එක දවස් [/FONT]3 - [FONT=&quot]ඩො. [/FONT]30 – Unlimited rides


[FONT=&quot]මොනාහරි තියෙනවා නම් අහන්න[/FONT], [FONT=&quot]පුලු පුලුවන් විදියට කියලා දෙන්නම්.[/FONT][FONT=&quot][/FONT]:cool::cool::cool:
 
maru machan
hodata wisthara karala thiyenawa.
Singa kocchara lokuida ban.
Colombo district eka tharam wath lokuida?

කොච්චර ලොකුද දන්නේ නැ බන්, ගූගල් කරලා බලපන්, හැබැයි ශුවර් එච්චර වෙලානම් යන්නේ නෑ එක කොනක ඉදන් අනික් කොනට යන්න, එච්චරට උන්ගේ ට්‍රාන්ස්පොර්ට් දිවුනුයි මචන්
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මාර ටුවර් එකක් නේහ්...:love:
    නොදැකපු දේවල් පෙන්නල විස්තර බෙදා හදා ගත්තට ගොඩාක් ස්තූතියි...:)
    +Rep