බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා
    එළියට ගිහින් බලන්නත් හිතයි
    ගිහින් හිකෙයිද දන්නේ නැහැ
    :lol:


    ගිහින් බලපන් ගිහින් බලපන්..උබ අයෙ එලකිරි නාවොත් අපි හිතාගන්නම් උබ සෙත්තපෝච්චි වෙලා කියලා....:dull::dull::dull:වීඩියෝ කරපිය:frown:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගිහින් බලපන් ගිහින් බලපන්..උබ අයෙ එලකිරි නාවොත් අපි හිතාගන්නම් උබ සෙත්තපෝච්චි වෙලා කියලා....:dull::dull::dull:වීඩියෝ කරපිය:frown:

    :lol::lol::lol::lol::lol::lol:
     

    L-Smoker

    Member
    ගිහින් බලපන් ගිහින් බලපන්..උබ අයෙ එලකිරි නාවොත් අපි හිතාගන්නම් උබ සෙත්තපෝච්චි වෙලා කියලා....:dull::dull::dull:වීඩියෝ කරපිය:frown:
    මගේ බිජ්ජ පැලෙන්න වගේ චූ බරට
    ඕක කරන්න ගිහින් රෙවෙයිද දන්නේ නැහැ
    :(
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම බෙනා;19197558 said:
    සිරාවට..කොහොමද බන් කෑගහන්නෙ..මම අහලම නෑ.. :eek:
    පලයන්.. බොක හෝදන්ඩ එකෙක් සෙට් කරන් :)

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මම අහල තියෙන විදිහට බෝදිලිමා පිරිමින්ගේ බිජ්ජ කඩා ගන්නවලු.
    උඹ කෝකටත් හිරවෙන්න ජොක්කු 2ක් විතර දාගෙන එලියට බැහැපන්.
     
    • Like
    Reactions: L-Smoker

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පලයං පලයං.. අනිවා කැම් එක අරන් පල.. වීඩියෝ පාරක් දාපන්.. උඹ මැරුණත් කැම් එක වැඩ.. දන්න කියන එකෙක් ඕක යූටියුබ් දානවා.. ඊට පස්සෙ හිරු ගොසිප් එකේ යනවා.. නිව්ස් වලටත් යනවා.. මැරුනට උඹ හෙන ෆේමස් වෙනවා..:)

    හැබැයි උඹට කට්ටිය බනීවි.. මෝඩ ෆකයා කියලා..:(