දුම් ගාස්තු 1500යි අඟහරුවාදා වර්ජනයක් නෑ
රජයේ සේවකයනට වැඩි කළ රුපියල් දස දහසක දීමනාව ලබන වසරේ සිට රුපියල් 2000 බැගින් මූලික වැටිපට එකතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලමේන්තුවේ දී කීවේය.
රජයේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය කිසි සේත් අහෝසි නොකරන බවත්, අලුතින් බඳවා ගන්නා සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයේ වෙනසක් සිදු කරන නමුත් විශ්‍රාම වැටුප් අහෝසි නොකරන බවත් අගමැති පැවසීය.
වාහන ආදායම් බලපත්‍ර ගාස්තුව සියයට 10කින් අඩු කරන බව ද, රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500 දක්වා අඩු කරන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ලබන මැයි මාසය වන විට පෞද්ගලික අංශයේ සේවකයනට රුපියල් 2500ක වැටුප් වැඩිකිරීම ලබා දෙන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.
බස් වර්ජනයෙන් ඉවත් වෙයි
හෙට වැඩවැරුමෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉවත් වන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති නායකයන් අතර පැවති සාකච්ඡාවකින් අතර මගදී ඉවත්ව යමින් ඔහු මේ බව කියා සිටියා.
- See more at: http://nethfm.com/article/90559
අඟහරුවාදා දුම්රියත් පුරුදු විදියටම දුවයි
අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනයට සහභාගී නොවන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ලේකම් සම්පත් රාජිත මහතා කියයි.
- http://www.lankadeepa.lk/index.php/articles/369035
වර්ජනය අත්හිටවෙයි
මෙවර අයවැයේ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටවීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ තම වෘත්තීය සමිති නියෝජිතයන්ගේ එකඟතාවයෙන් අදාළ තීරණය ගත් බවයි.
වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද කළ විශේෂ ප්‍රකාශයෙන් පසු එම තීරණය ගැනුණා.
- http://nethfm.com/article/90567
විභාගය සුපුරුදු පරිදි
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (15) දිනයේදීද සුපුරුදු පරිදි පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. - See more at: http://nethfm.com/article/90562
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පාර්ලිමේන්තුව අමතමින් කළ විශේෂ ප්‍රකාශය සම්පුර්ණයෙන් පහතින් කියවන්න.

Last edited: