Apple iPhone වල වාසි සහ අවාසි
[/FONT]
[FONT="]ඒත් අපි ගෙවන මුදලට ඇත්තටම් [/FONT]iPhone [FONT="]එකේ වටිනාකමක් තියනවද ?[/FONT]
[FONT="]
[/FONT][FONT="]මේ ඒක ගැන කරපු විස්තරයක්[/FONT]
[FONT="]වාසි[/FONT]
[FONT="]1. [/FONT]Hardware
ඒ කියන්නෙ [/FONT]3D gaming, [FONT="] වෙබ්අඩවි නැරඹීමේදී[/FONT] [FONT="]සහ අනෙක් [/FONT]apps [FONT="]භාවිතයේදී හොද [/FONT]speed [FONT="]එකක්[/FONT], performance [FONT="]එකක් තියනවා මේ [/FONT]phone [FONT="]වල.[/FONT]
Full HD videos support[FONT="].
ඒ කියන්නෙ [/FONT]HD video [FONT="]එකක් ඒකෙ [/FONT]original quality [FONT="]එකෙන්ම බලන්න පුළුවන්.[/FONT]
([/FONT]Samsung[FONT="],[/FONT] HTC[FONT="]ත් දැන් නම් වෙනසක් කරගෙන එනව වගේ පේනවා)[/FONT]
2. Super iOS
iPhone [FONT="]ගැන කියද්දී වැදගත්ම කාරණාව තමයි [/FONT]iOS [FONT="]එක. දැනට ලෝකෙ තියන [/FONT]stable [FONT="]ම [/FONT]mobile OS [FONT="]එක කියන්න පුළුවන්.
[/FONT]Phone [FONT="]එකේ තියන ඔක්කොම [/FONT]apps [FONT="]ටික එකපාර [/FONT]on [FONT="]කරල තිබ්බත් කිසිම [/FONT]lag [FONT="]වීමක් [/FONT]stuck [FONT="]විමක් වෙන්නෙ නෑ. [/FONT]Android [FONT="]වල වගේ නිතරම [/FONT]ram clear [FONT="]කරන්න ඕනත් නැ.
[/FONT][FONT="]කොයි තරම් [/FONT]apps install [FONT="]කරල තිබ්බත් [/FONT]Device [FONT="]එක එකම [/FONT]speed [FONT="]එකෙන්ම මුළු වෙලාවෙම වැඩ කරනවා [/FONT][FONT="]. අනික [/FONT]phone memory [FONT="]එක [/FONT]apps [FONT="]වලට වෙනම බෙදීමක් කරලා නෑ.
ඒ කියන්නෙ මුළු [/FONT]memory [FONT="]එකම පිරෙනකන් උනත් [/FONT]apps install [FONT="]කරන්න පුළුවන්.[/FONT]
[FONT="] ([/FONT]Android phone [FONT="]පාවිච්චි කරන අයට තියන ලොකුම ගැටළුවක් තමා ටික දවසක් යද්දී සහ ගොඩක් [/FONT]apps install [FONT="]කලොත් [/FONT]phone [FONT="]එක [/FONT]slow [FONT="]වීම).
[/FONT]
[FONT="]තවත් දෙයක් [/FONT]iOS [FONT="]එකේ ඇප් එකකින් අයින් වෙන්නෙ [/FONT]home button [FONT="]එක ඔබලනේ.
ඉතින් [/FONT]apps [FONT="]වලින් [/FONT]quit [FONT="]වෙන්නෙ නෑ ([/FONT]exit [FONT="]වෙන්න ඕනෙත් නෑ මොකද [/FONT]minimize [FONT="]උනා කියල [/FONT]phone [FONT="]එක [/FONT]slow [FONT="]වෙන් නෑ).
ආයෙ ඒ [/FONT]app [FONT="]එක [/FONT]open [FONT="]කලොත් කලින් නවත්තපු තැන ඉදන්ම වැඩ කරගෙන යන්න පුළුවන්.[/FONT]
[FONT="]අනිත් දේ තමයි [/FONT]app store [FONT="]එකේ තියන හැම [/FONT]app [FONT="]එකක්ම [/FONT]errors[FONT="] එන්නෙ නැති විදිහට [/FONT]model [FONT="]එකෙන් [/FONT]model [FONT="]එකට ගැලපෙන විදියට හදල තමයි එවන්නෙ.
(ගොඩක් [/FONT]model [FONT="]නැති නිසා [/FONT]developers[FONT="]ලට අමාරු නෑ එහෙම කරන්න)
මූලින්ම 90% ක් විතර [/FONT]mobile apps launch [FONT="]කරන්නෙත් [/FONT]iOS [FONT="]වලට.[/FONT]
[/FONT](Except very old iPhones, iPads)[FONT="].
තවමත් [/FONT]iPhone 4s [FONT="]එකට පවා [/FONT]9.2 update [FONT="]එක එනවා. [/FONT]
Android [FONT="]වල මෙහෙම [/FONT]update [FONT="]ලබා දෙන්නෙ [/FONT]Motorola [FONT="]සහ [/FONT]Nexus phone [FONT="]වල විතරයි.
[/FONT]
[FONT="]ඒවා [/FONT]Wi-Fi [FONT="]වලින් [/FONT]iCloud[FONT="] කියන [/FONT]online data storage [FONT="]එකට[/FONT] backup [FONT="]වෙලා තියෙන්නෙ.
තමන්ගෙ [/FONT]apple id [FONT="]එක ගහල [/FONT]log [FONT="]උන ගමන් [/FONT]Contact list, Messages, Photo Stream [FONT="]ඔක්කොම අළුතින් ගත්ත [/FONT]Phone [FONT="]එකට නැත්නම් [/FONT]reset [FONT="]කරපු [/FONT]phone [FONT="]එකට [/FONT]download / restore [FONT="]වෙනවා.[/FONT]
[FONT="]ඒ කියන්නෙ කලින් [/FONT]phone [FONT="]එක වගේම කිසි වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.[/FONT]
නැත්නම් [/FONT]phone [FONT="]එක නැති උනොත් ඇඩෙනව නේද ? ඒත් ඔයා පාවිච්චි කරන්නෙ [/FONT]apple phone [FONT="]එකක් නම් එහෙම වෙන්නෙ නෑ.
අළුතින් [/FONT]phone [FONT="]එකට තමන්ගේ [/FONT]ID [FONT="]එක ගහල [/FONT]enter [FONT="]උන ගමන් [/FONT]games [FONT="]ටිකත් තිබුන තැන ඉදන්ම ගහගෙන යන්න පුළුවන්.
ඒ කියන්නේ [/FONT]Game Center[FONT="] එකේ ඔයා හිටපු [/FONT]stage [FONT="]එක [/FONT]save [FONT="]වෙලා තියනව හැම [/FONT]game [FONT="]එකකම.
පට්ටයි නේද ?
[/FONT]
ඒ කියන්නෙ [/FONT]Skype, viber [FONT="]ඕන වෙන් නෑ. අනික [/FONT]edge signal [FONT="]වලිනුත් [/FONT]facetimeaudio call [FONT="]එකක් හොදින් ගන්න පුළුවන්.
මේ වගේම අනිත් පහසුකම තමා [/FONT]imessage. Apple phone [FONT="]දෙකක් අතර [/FONT]SMS [FONT="]හුවමාරු වෙන්නෙ [/FONT]data [FONT="]වලින්.
ඒ කියන්නෙ [/FONT]credit [FONT="]පාවිච්චි නොවී [/FONT]data [FONT="]වලින් [/FONT]message [FONT="]එක යන්නේ. ඉතින් [/FONT]data [FONT="]තියනව නම් සල්ලි කැපෙන් නෑ. [/FONT]
මේකෙදි [/FONT]music video [FONT="]එකට සින්දු දැම්මොත් [/FONT]music player [FONT="]එකේ ඒවත් [/FONT]play [FONT="]වෙනවා. එතකොට අපිට අළුත් සින්දු වල [/FONT]video [FONT="]එකයි [/FONT]mp3 [FONT="]එකයි 2ම [/FONT]phone [FONT="]එකට දාන්න ඕන වෙන් නෑ. [/FONT]
Video [FONT="]එක විතරක් දාගෙන [/FONT]music player [FONT="]එකෙන්ම අහන්න පුළුවන්.
[/FONT]
ඒ කියන්නෙ නොමිලේ දෙන ගොඩක් [/FONT]app [FONT="]වල තියන [/FONT]advertisements bar [FONT="]එකට යන [/FONT]data off [FONT="]කරන්න බෑනේ. නමුත් [/FONT]apple [FONT="]වල තමන්ට ඕන [/FONT]apps [FONT="]වලට විතරක් [/FONT]data connection [FONT="]එක [/FONT]allow [FONT="]කරන්න පුළුවන්.[/FONT]
[FONT="]හිතන්න නොමිලේ දෙන [/FONT]dictionary [FONT="]ඇප් එකක නිතරම ඇඩ් [/FONT]display [FONT="]වෙනව කියල, එතකොට අපිට ඒ ඇප් එකට [/FONT]data off [FONT="]කරන්න පුළුවන්.
ඊට පස්සෙ ඒ [/FONT]app [FONT="]එකට ආයෙ [/FONT]ad download [FONT="]කරන්න බෑ.
[/FONT]
3. Touch ID fingerprint sensor[FONT="] ([/FONT]From iPhone 5s)
[FONT="]මේක [/FONT]iPhone [FONT="]එකේ එන හොදම [/FONT]feature [FONT="]එකක් කියන්න පුළුවන්.[/FONT]
Display [FONT="]එක [/FONT]on [FONT="]කරන්න [/FONT]home button [FONT="]එක[/FONT]Touch ID[FONT="] දීලා තියන[/FONT] finger[FONT="] එකකින් [/FONT]press [FONT="]කරද්දිම [/FONT]phone [FONT="]එක අන්ලොක් වෙලා ඉවරයි. [/FONT]Unlock code [FONT="]වත් [/FONT]pattern sweep[FONT="] කරන්න වත් අවශ්‍ය වෙන් නෑ[/FONT]
[FONT="]නියමයි නේද ?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ වගේම [/FONT]passcode [FONT="]එක දන්නෙ නැත්නම් කාටවත් [/FONT]phone [FONT="]එක [/FONT]unlock[FONT="] කරන්නත් බෑ[/FONT]
[FONT="](මම දැකල තියනවා [/FONT]android [FONT="]වල [/FONT]display [FONT="]එකේ ඇඟිළි පාර බලලා [/FONT]pattern sweep [FONT="]කරලා [/FONT]phone unlock[FONT="] කරනවා වෙන උන්ගෙ)[/FONT]
[FONT="]
[/FONT]
4. Excellent camera
[FONT="]5[/FONT]s, 6 [FONT="]මොඩල් දෙකේ [/FONT]8mp Cam [FONT="]එකක් තිබුනත් [/FONT]6s [FONT="]එකේ 13[/FONT]mp cam [FONT="]එකක් එකතු කරල තියනවා.[/FONT]
[FONT="]වචන ඕන නෑ.
[/FONT] [FONT="]ඒක ඔයාලටම බලන්න පුළුවන් [/FONT]Gsm arena [FONT="]වල [/FONT]camera compare [FONT="]කරන තැනින් [/FONT]clear [FONT="]වැඩිම සහ [/FONT]colors [FONT="]ලස්සනම [/FONT]phone [FONT="]එක [/FONT]apple [FONT="]තමයි.
දෙවනියට විතර [/FONT]Samsung/ Sony [FONT="]තියනවා. [/FONT]Features [FONT="]වලින් [/FONT]HDR / Pano [FONT="]වගේ ඒවත් මුලින්ම ආවෙ [/FONT]iPhone [FONT="]එකේ.[/FONT]
(iSight Camera Options = 5s,6 / 6s - 8 / 13 megapixels with 1.5µ pixels
ƒ/2.2 aperture, Sapphire crystal lens cover, True Tone flash, Backside illumination sensor, Hybrid IR filter, Autofocus,
Tap to focus, Exposure control, Auto HDR for photos,
Face detection, Panorama, Auto image stabilization, Burst mode,
Photo geo tagging )
5. Touch screen sensitivity
Magic sensitivity display [FONT="]කියල හදුන්වනවා [/FONT]apple phone [FONT="]වල එන [/FONT]touch sensor [FONT="]එක නිසා.
ඇත්තටම අනිත් [/FONT]phone [FONT="]වල මේ තරම් [/FONT]sensitivity[FONT="] එකක් දකින්න නෑ. [/FONT]
6. High Security OS
Default [FONT="]එන [/FONT]apple iOS [FONT="]එක වෙනස් කරන්න වත් [/FONT]root folders [FONT="]වලට යන්නවත් කාටවත් [/FONT]permission [FONT="]නෑ. යන්නත් බැරි විදියට තමා හදල එවන්නේ.
ඒ නිසා [/FONT]virus [FONT="]හෝ [/FONT]Trojan [FONT="]මගින් [/FONT]phone [FONT="]එකට [/FONT]attack [FONT="]කරන්න වත් [/FONT]details hack [FONT="]කරන්න වත් කාටවත් බෑ.
(සමහරු [/FONT]jailbreak [FONT="]කරලා මේක වෙනස් කර ගන්නවා. එකෙ 50/50 වාසි අවාසි 2ම තියනවා)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අවාසි[/FONT]
1. [FONT="]මිල අධිකබව[/FONT]
Apple company [FONT="]එක කවදාවත් එයාලගෙ බඩු වල මිල ගැන සැලකිලිමත් වෙනව කියල හිතන්න බැහැ. [/FONT]ගාන අඩු කරලා business වැඩි කර ගන්න උවමනාවක් නෑ එයාලට.
Flagship android phone [FONT="]එකක් එක්ක [/FONT]compare [FONT="]කලා උනත් [/FONT]apple phone [FONT="]නම් මාරම ගනන් තමයි.[/FONT]
2. Memory card [FONT="]ඇතුල් කල නොහැක වීම
[/FONT]
3. File Sharing [FONT="]කිරීමේ නොහැකියාව[/FONT]
Bluetooth [FONT="]හෝ [/FONT]Wi-Fi [FONT="]මගින් [/FONT]audio/ videos share [FONT="]කිරීමට ඉඩක් ලබා දී නැත.
ඒත් දැන් අළුත් [/FONT]phone [FONT="]වල නම් [/FONT]airdrop [FONT="]මගින් [/FONT]apple to apple device [FONT="]අතර
[/FONT]photos, camera videos share [FONT="]කර ගන්න අවස්ථාව ලබාදීල තියනවා.[/FONT]
4. Mass storage [FONT="]ආකාරයට පරිගණකයට සම්බන්ධ කල නොහැක
[/FONT]5. Pirated software install [FONT="]කරන්න බැහැ[/FONT]
6. [FONT="]5[/FONT]s [FONT="]වනතෙක් [/FONT]models [FONT="]වල [/FONT]display [FONT="]එක කුඩා වීම[/FONT]
7. No FM Radio
8. No default onboard file manager
[FONT="]කවුරු කොහොම කිව්වත් ගොඩක් අය කැමතී [/FONT]iPhone [FONT="]එකක අයිතිකාරයෙක් වෙන්න. [/FONT]
[FONT="]සමහරු බනින්නත් ඇත්තටම හේතුවක් [/FONT]iPhone [FONT="]එකක් මිලදී ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවීම. ඔව් ගාන ගොඩක් වැඩියි නේද ?[/FONT]
[FONT="]නමුත් ලාභ බඩුවෙ හිලක් කියන කතාවෙත් ඇත්තක් තියනව කියල හැමෝම දන්නවනෙ.[/FONT]
[FONT="]පිටකොටුවෙන් 1000ක් 500 ක් දීලා [/FONT]silver belt watch [FONT="]එකක් අරන් මාස 6ක් විතර දාන එකයි [/FONT]
[FONT="]4500ක් විතර දීලා [/FONT]Citizen [FONT="]හරි කමක් නෑ [/FONT]date [FONT="]එකත් වැඩ කරන අවුරුදු 5ක් විතර හොදට පාවිච්චිත් කරන්න පුළුවන් [/FONT]watch [FONT="]එකක් බදින එකෙයි [/FONT]
[FONT="]ඇත්තටම වෙනසක්, [/FONT]demand [FONT="]එකක්[/FONT] genuine [FONT="]ගතියක් තියනවනේද. මේකත් ඒ වගේ දෙයක් තමයි.[/FONT]
[FONT="][FONT="]සමහරු බනින්නත් ඇත්තටම හේතුවක් [/FONT]iPhone [FONT="]එකක් මිලදී ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවීම. ඔව් ගාන ගොඩක් වැඩියි නේද ?[/FONT]
[FONT="]නමුත් ලාභ බඩුවෙ හිලක් කියන කතාවෙත් ඇත්තක් තියනව කියල හැමෝම දන්නවනෙ.[/FONT]
[FONT="]පිටකොටුවෙන් 1000ක් 500 ක් දීලා [/FONT]silver belt watch [FONT="]එකක් අරන් මාස 6ක් විතර දාන එකයි [/FONT]
[FONT="]4500ක් විතර දීලා [/FONT]Citizen [FONT="]හරි කමක් නෑ [/FONT]date [FONT="]එකත් වැඩ කරන අවුරුදු 5ක් විතර හොදට පාවිච්චිත් කරන්න පුළුවන් [/FONT]watch [FONT="]එකක් බදින එකෙයි [/FONT]
[FONT="]ඇත්තටම වෙනසක්, [/FONT]demand [FONT="]එකක්[/FONT] genuine [FONT="]ගතියක් තියනවනේද. මේකත් ඒ වගේ දෙයක් තමයි.[/FONT]
[/FONT]
[FONT="]ඒත් අපි ගෙවන මුදලට ඇත්තටම් [/FONT]iPhone [FONT="]එකේ වටිනාකමක් තියනවද ?[/FONT]
[FONT="]
[/FONT][FONT="]මේ ඒක ගැන කරපු විස්තරයක්[/FONT]
[FONT="]වාසි[/FONT]
[FONT="]1. [/FONT]Hardware
- 64bit Processor / quad-core graphics
ඒ කියන්නෙ [/FONT]3D gaming, [FONT="] වෙබ්අඩවි නැරඹීමේදී[/FONT] [FONT="]සහ අනෙක් [/FONT]apps [FONT="]භාවිතයේදී හොද [/FONT]speed [FONT="]එකක්[/FONT], performance [FONT="]එකක් තියනවා මේ [/FONT]phone [FONT="]වල.[/FONT]
- LED-backlit IPS LCD
Full HD videos support[FONT="].
ඒ කියන්නෙ [/FONT]HD video [FONT="]එකක් ඒකෙ [/FONT]original quality [FONT="]එකෙන්ම බලන්න පුළුවන්.[/FONT]
- Sleek Aluminum Housing
([/FONT]Samsung[FONT="],[/FONT] HTC[FONT="]ත් දැන් නම් වෙනසක් කරගෙන එනව වගේ පේනවා)[/FONT]
2. Super iOS
iPhone [FONT="]ගැන කියද්දී වැදගත්ම කාරණාව තමයි [/FONT]iOS [FONT="]එක. දැනට ලෝකෙ තියන [/FONT]stable [FONT="]ම [/FONT]mobile OS [FONT="]එක කියන්න පුළුවන්.
[/FONT]Phone [FONT="]එකේ තියන ඔක්කොම [/FONT]apps [FONT="]ටික එකපාර [/FONT]on [FONT="]කරල තිබ්බත් කිසිම [/FONT]lag [FONT="]වීමක් [/FONT]stuck [FONT="]විමක් වෙන්නෙ නෑ. [/FONT]Android [FONT="]වල වගේ නිතරම [/FONT]ram clear [FONT="]කරන්න ඕනත් නැ.
[/FONT][FONT="]කොයි තරම් [/FONT]apps install [FONT="]කරල තිබ්බත් [/FONT]Device [FONT="]එක එකම [/FONT]speed [FONT="]එකෙන්ම මුළු වෙලාවෙම වැඩ කරනවා [/FONT][FONT="]. අනික [/FONT]phone memory [FONT="]එක [/FONT]apps [FONT="]වලට වෙනම බෙදීමක් කරලා නෑ.
ඒ කියන්නෙ මුළු [/FONT]memory [FONT="]එකම පිරෙනකන් උනත් [/FONT]apps install [FONT="]කරන්න පුළුවන්.[/FONT]
[FONT="] ([/FONT]Android phone [FONT="]පාවිච්චි කරන අයට තියන ලොකුම ගැටළුවක් තමා ටික දවසක් යද්දී සහ ගොඩක් [/FONT]apps install [FONT="]කලොත් [/FONT]phone [FONT="]එක [/FONT]slow [FONT="]වීම).
[/FONT]
[FONT="]තවත් දෙයක් [/FONT]iOS [FONT="]එකේ ඇප් එකකින් අයින් වෙන්නෙ [/FONT]home button [FONT="]එක ඔබලනේ.
ඉතින් [/FONT]apps [FONT="]වලින් [/FONT]quit [FONT="]වෙන්නෙ නෑ ([/FONT]exit [FONT="]වෙන්න ඕනෙත් නෑ මොකද [/FONT]minimize [FONT="]උනා කියල [/FONT]phone [FONT="]එක [/FONT]slow [FONT="]වෙන් නෑ).
ආයෙ ඒ [/FONT]app [FONT="]එක [/FONT]open [FONT="]කලොත් කලින් නවත්තපු තැන ඉදන්ම වැඩ කරගෙන යන්න පුළුවන්.[/FONT]
[FONT="]අනිත් දේ තමයි [/FONT]app store [FONT="]එකේ තියන හැම [/FONT]app [FONT="]එකක්ම [/FONT]errors[FONT="] එන්නෙ නැති විදිහට [/FONT]model [FONT="]එකෙන් [/FONT]model [FONT="]එකට ගැලපෙන විදියට හදල තමයි එවන්නෙ.
(ගොඩක් [/FONT]model [FONT="]නැති නිසා [/FONT]developers[FONT="]ලට අමාරු නෑ එහෙම කරන්න)
මූලින්ම 90% ක් විතර [/FONT]mobile apps launch [FONT="]කරන්නෙත් [/FONT]iOS [FONT="]වලට.[/FONT]
- Latest iOSUpdates
[/FONT](Except very old iPhones, iPads)[FONT="].
තවමත් [/FONT]iPhone 4s [FONT="]එකට පවා [/FONT]9.2 update [FONT="]එක එනවා. [/FONT]
Android [FONT="]වල මෙහෙම [/FONT]update [FONT="]ලබා දෙන්නෙ [/FONT]Motorola [FONT="]සහ [/FONT]Nexus phone [FONT="]වල විතරයි.
[/FONT]
- iCloud
[FONT="]ඒවා [/FONT]Wi-Fi [FONT="]වලින් [/FONT]iCloud[FONT="] කියන [/FONT]online data storage [FONT="]එකට[/FONT] backup [FONT="]වෙලා තියෙන්නෙ.
තමන්ගෙ [/FONT]apple id [FONT="]එක ගහල [/FONT]log [FONT="]උන ගමන් [/FONT]Contact list, Messages, Photo Stream [FONT="]ඔක්කොම අළුතින් ගත්ත [/FONT]Phone [FONT="]එකට නැත්නම් [/FONT]reset [FONT="]කරපු [/FONT]phone [FONT="]එකට [/FONT]download / restore [FONT="]වෙනවා.[/FONT]
[FONT="]ඒ කියන්නෙ කලින් [/FONT]phone [FONT="]එක වගේම කිසි වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.[/FONT]
- Game Center
නැත්නම් [/FONT]phone [FONT="]එක නැති උනොත් ඇඩෙනව නේද ? ඒත් ඔයා පාවිච්චි කරන්නෙ [/FONT]apple phone [FONT="]එකක් නම් එහෙම වෙන්නෙ නෑ.
අළුතින් [/FONT]phone [FONT="]එකට තමන්ගේ [/FONT]ID [FONT="]එක ගහල [/FONT]enter [FONT="]උන ගමන් [/FONT]games [FONT="]ටිකත් තිබුන තැන ඉදන්ම ගහගෙන යන්න පුළුවන්.
ඒ කියන්නේ [/FONT]Game Center[FONT="] එකේ ඔයා හිටපු [/FONT]stage [FONT="]එක [/FONT]save [FONT="]වෙලා තියනව හැම [/FONT]game [FONT="]එකකම.
පට්ටයි නේද ?
[/FONT]
- FaceTime
ඒ කියන්නෙ [/FONT]Skype, viber [FONT="]ඕන වෙන් නෑ. අනික [/FONT]edge signal [FONT="]වලිනුත් [/FONT]facetimeaudio call [FONT="]එකක් හොදින් ගන්න පුළුවන්.
මේ වගේම අනිත් පහසුකම තමා [/FONT]imessage. Apple phone [FONT="]දෙකක් අතර [/FONT]SMS [FONT="]හුවමාරු වෙන්නෙ [/FONT]data [FONT="]වලින්.
ඒ කියන්නෙ [/FONT]credit [FONT="]පාවිච්චි නොවී [/FONT]data [FONT="]වලින් [/FONT]message [FONT="]එක යන්නේ. ඉතින් [/FONT]data [FONT="]තියනව නම් සල්ලි කැපෙන් නෑ. [/FONT]
- Music Player
මේකෙදි [/FONT]music video [FONT="]එකට සින්දු දැම්මොත් [/FONT]music player [FONT="]එකේ ඒවත් [/FONT]play [FONT="]වෙනවා. එතකොට අපිට අළුත් සින්දු වල [/FONT]video [FONT="]එකයි [/FONT]mp3 [FONT="]එකයි 2ම [/FONT]phone [FONT="]එකට දාන්න ඕන වෙන් නෑ. [/FONT]
Video [FONT="]එක විතරක් දාගෙන [/FONT]music player [FONT="]එකෙන්ම අහන්න පුළුවන්.
[/FONT]
- Cellular Data Management System
ඒ කියන්නෙ නොමිලේ දෙන ගොඩක් [/FONT]app [FONT="]වල තියන [/FONT]advertisements bar [FONT="]එකට යන [/FONT]data off [FONT="]කරන්න බෑනේ. නමුත් [/FONT]apple [FONT="]වල තමන්ට ඕන [/FONT]apps [FONT="]වලට විතරක් [/FONT]data connection [FONT="]එක [/FONT]allow [FONT="]කරන්න පුළුවන්.[/FONT]
[FONT="]හිතන්න නොමිලේ දෙන [/FONT]dictionary [FONT="]ඇප් එකක නිතරම ඇඩ් [/FONT]display [FONT="]වෙනව කියල, එතකොට අපිට ඒ ඇප් එකට [/FONT]data off [FONT="]කරන්න පුළුවන්.
ඊට පස්සෙ ඒ [/FONT]app [FONT="]එකට ආයෙ [/FONT]ad download [FONT="]කරන්න බෑ.
[/FONT]
3. Touch ID fingerprint sensor[FONT="] ([/FONT]From iPhone 5s)
[FONT="]මේක [/FONT]iPhone [FONT="]එකේ එන හොදම [/FONT]feature [FONT="]එකක් කියන්න පුළුවන්.[/FONT]
Display [FONT="]එක [/FONT]on [FONT="]කරන්න [/FONT]home button [FONT="]එක[/FONT]Touch ID[FONT="] දීලා තියන[/FONT] finger[FONT="] එකකින් [/FONT]press [FONT="]කරද්දිම [/FONT]phone [FONT="]එක අන්ලොක් වෙලා ඉවරයි. [/FONT]Unlock code [FONT="]වත් [/FONT]pattern sweep[FONT="] කරන්න වත් අවශ්‍ය වෙන් නෑ[/FONT]
[FONT="]නියමයි නේද ?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ වගේම [/FONT]passcode [FONT="]එක දන්නෙ නැත්නම් කාටවත් [/FONT]phone [FONT="]එක [/FONT]unlock[FONT="] කරන්නත් බෑ[/FONT]
[FONT="](මම දැකල තියනවා [/FONT]android [FONT="]වල [/FONT]display [FONT="]එකේ ඇඟිළි පාර බලලා [/FONT]pattern sweep [FONT="]කරලා [/FONT]phone unlock[FONT="] කරනවා වෙන උන්ගෙ)[/FONT]
[FONT="]
[/FONT]
4. Excellent camera
[FONT="]5[/FONT]s, 6 [FONT="]මොඩල් දෙකේ [/FONT]8mp Cam [FONT="]එකක් තිබුනත් [/FONT]6s [FONT="]එකේ 13[/FONT]mp cam [FONT="]එකක් එකතු කරල තියනවා.[/FONT]
[FONT="]වචන ඕන නෑ.
[/FONT] [FONT="]ඒක ඔයාලටම බලන්න පුළුවන් [/FONT]Gsm arena [FONT="]වල [/FONT]camera compare [FONT="]කරන තැනින් [/FONT]clear [FONT="]වැඩිම සහ [/FONT]colors [FONT="]ලස්සනම [/FONT]phone [FONT="]එක [/FONT]apple [FONT="]තමයි.
දෙවනියට විතර [/FONT]Samsung/ Sony [FONT="]තියනවා. [/FONT]Features [FONT="]වලින් [/FONT]HDR / Pano [FONT="]වගේ ඒවත් මුලින්ම ආවෙ [/FONT]iPhone [FONT="]එකේ.[/FONT]
(iSight Camera Options = 5s,6 / 6s - 8 / 13 megapixels with 1.5µ pixels
ƒ/2.2 aperture, Sapphire crystal lens cover, True Tone flash, Backside illumination sensor, Hybrid IR filter, Autofocus,
Tap to focus, Exposure control, Auto HDR for photos,
Face detection, Panorama, Auto image stabilization, Burst mode,
Photo geo tagging )
5. Touch screen sensitivity
Magic sensitivity display [FONT="]කියල හදුන්වනවා [/FONT]apple phone [FONT="]වල එන [/FONT]touch sensor [FONT="]එක නිසා.
ඇත්තටම අනිත් [/FONT]phone [FONT="]වල මේ තරම් [/FONT]sensitivity[FONT="] එකක් දකින්න නෑ. [/FONT]
6. High Security OS
Default [FONT="]එන [/FONT]apple iOS [FONT="]එක වෙනස් කරන්න වත් [/FONT]root folders [FONT="]වලට යන්නවත් කාටවත් [/FONT]permission [FONT="]නෑ. යන්නත් බැරි විදියට තමා හදල එවන්නේ.
ඒ නිසා [/FONT]virus [FONT="]හෝ [/FONT]Trojan [FONT="]මගින් [/FONT]phone [FONT="]එකට [/FONT]attack [FONT="]කරන්න වත් [/FONT]details hack [FONT="]කරන්න වත් කාටවත් බෑ.
(සමහරු [/FONT]jailbreak [FONT="]කරලා මේක වෙනස් කර ගන්නවා. එකෙ 50/50 වාසි අවාසි 2ම තියනවා)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අවාසි[/FONT]
1. [FONT="]මිල අධිකබව[/FONT]
Apple company [FONT="]එක කවදාවත් එයාලගෙ බඩු වල මිල ගැන සැලකිලිමත් වෙනව කියල හිතන්න බැහැ. [/FONT]ගාන අඩු කරලා business වැඩි කර ගන්න උවමනාවක් නෑ එයාලට.
Flagship android phone [FONT="]එකක් එක්ක [/FONT]compare [FONT="]කලා උනත් [/FONT]apple phone [FONT="]නම් මාරම ගනන් තමයි.[/FONT]
2. Memory card [FONT="]ඇතුල් කල නොහැක වීම
[/FONT]
3. File Sharing [FONT="]කිරීමේ නොහැකියාව[/FONT]
Bluetooth [FONT="]හෝ [/FONT]Wi-Fi [FONT="]මගින් [/FONT]audio/ videos share [FONT="]කිරීමට ඉඩක් ලබා දී නැත.
ඒත් දැන් අළුත් [/FONT]phone [FONT="]වල නම් [/FONT]airdrop [FONT="]මගින් [/FONT]apple to apple device [FONT="]අතර
[/FONT]photos, camera videos share [FONT="]කර ගන්න අවස්ථාව ලබාදීල තියනවා.[/FONT]
4. Mass storage [FONT="]ආකාරයට පරිගණකයට සම්බන්ධ කල නොහැක
[/FONT]5. Pirated software install [FONT="]කරන්න බැහැ[/FONT]
6. [FONT="]5[/FONT]s [FONT="]වනතෙක් [/FONT]models [FONT="]වල [/FONT]display [FONT="]එක කුඩා වීම[/FONT]
7. No FM Radio
8. No default onboard file manager
Last edited:

මට නම් අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ..අයිෆෝන් කියන්නේ මහලොකු ෆෝන් එකක්ද බං?ඇයි ඊට වඩා ගණන් ෆෝන්ස් ලෝකේ නැද්ද?