SSD VPS 1000/= සිට (Unlimited Bandwidth)

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    ඔන්න අපි VPS ගොඩක් අඩුවට දෙන්න තීරනේ කරා.... :yes: මසකට රුපියල් 1000 ඉඳල තියෙනව බඩු....

    මෙතනින් බලන්න...
    https://www.peekhosting.com/vps.php

    True Unlimited Bandwidth එකක් එක්ක හම්බෙන්නෙ ඔයාගෙ VPS එක. ඇත්තම කිව්වොත් Unlimited ම නෑ. 9527618 TB හම්බෙනව හැම මාසෙකටම... :angry: ඉතින් Unlimited වගේ තමයි :D හිතා ගන්න බෑ නේද? අපි එහෙමයි අපේ ලංකාවෙ කට්ටියට හොඳම දේ දෙන්නෙ :yes: :D

    ඒ වගේම SSD Drive එකක් එක්ක දෙන්නෙ.. පට්ට Speed ඒ හින්ද.... ඔන්න අරන් බලන්න.... කොහොමද කියල :rofl:

    https://www.peekhosting.com/vps.php

    අපේ පරල ලිපි සහ එලකිරියෙ යාළුවො අපි ගැන කියල තියෙන දේවල් මෙතනින් බලන්න...
    http://elakiri.com/forum/showthread.php?t=1714669
    :cool: :cool:

    ඒ වගේම VPS Setup කරන්න දන්නෙ නැති කට්ටියට FREE of Charge Setup කරල දෙනව Apache, PHP, MySQL දාල Web Server එකක් විදියට මගේ ගානෙ පළවෙනි කිහිප දෙනාට... :rofl::rofl:

    -------------
    Call us: (071) 5116 302 / (071) 2002 202
    Email : contact {at} peekhosting {dot}com
    Web : www[dot]peekhosting[dot]com
     
    • Like
    Reactions: akilar25

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම මුගෙන් මේක ගත්තා.
    බැංකුවට සල්ලි දාලා 5 මින් වගේ යනකොට බඩු හම්බුනා.

    පස්සේ පොඩි පොඩි වැඩ දාන්න ගිහින් නැවා. ඊට පස්සේ මුගෙන් help එකක් ඉල්ලලා msg එකක් දැම්ම. සැහෙන්න ඉක්මනට reply එනවා. ඒ වගේම වැඩේ අපිට ඕන විදියට කරගන්න පුළුවන්.

    recommended කරනවා.

    100% satisfied
     
    • Like
    Reactions: sajith.xp.pk

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ගාන පොඩ්ඩක් වැඩියි සහෝ VPS වල නම් :)
    BTW Speed එක Satisfied 100% :)
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    මම මුගෙන් මේක ගත්තා.
    බැංකුවට සල්ලි දාලා 5 මින් වගේ යනකොට බඩු හම්බුනා.

    පස්සේ පොඩි පොඩි වැඩ දාන්න ගිහින් නැවා. ඊට පස්සේ මුගෙන් help එකක් ඉල්ලලා msg එකක් දැම්ම. සැහෙන්න ඉක්මනට reply එනවා. ඒ වගේම වැඩේ අපිට ඕන විදියට කරගන්න පුළුවන්.

    recommended කරනවා.

    100% satisfied


    Thanks machoo :yes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    ගාන පොඩ්ඩක් වැඩියි සහෝ VPS වල නම් :)
    BTW Speed එක Satisfied 100% :)

    Machan meeta wada adu karanna amarui :) dollar rate eka ahasa usata and mata laabayak thiyennath epaye karana business eken. E laabe wenuwata mama service eka denawa :yes: