අල්ලාහ් යනු සැබැවින්ම කවුරුන්ද?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අල්ලාහ් යනු සැබැවින්ම කවුරුන්ද?


මම මේක ගොඩක් කාලෙකට කලින් පෝස්ට් එකක් විදියට දාපු මාතෘකාවක්, නමුත් කට්ටියක් මේක ත්‍රේඩ් එකක් විදියට දාන්න කියපු නිසා ආයි දාන්න තීරණය කරා, මුස්ලිම් මිනිස්සුන්ට අපහාසයක් කරන්න මම අදහස් කරන්නේ නෑ.




මචන් සොකින් ටෘත් එක මම කියන්නම්. උබලා කවුරුත් ඒක අහලා නැතුව ඇති. එළකිරියේ කිසිම එකෙක් වගේ මේක දන්නෙත් නැතුව ඇති. උබ උබලගේ දෙවියව දැකලත් නෑනේ? මම ඒකත් උබට පෙන්වන්නම්. ඔන්න අද පළවෙනි වතාවට උබලගේ ඇත්ත දෙවියගේ රූපයත් බලාගනින්. මේ මඩක් නෙවෙයි. තිත්ත ඇත්ත.

ස්ලාම් ලෝකයේ බිහිවෙන්න පෙර අරාබියානු අර්ධද්වීපයේ දකුණු ප්‍රදේශයේ හිටියා සබීන් කියලා ගෝත්‍රිකයෝ කොටසක්. මේ සබීන් ගෝත්‍රිකයේ ඇදහුවේ තමන්ගේ දෙවියා හැටියට සද දෙවියවයි, කථා කරේ පැරණි දකුණු දිග අරාබියානු භාෂාවයි. අද අරාබියානු අර්ධද්වීපයේ දකුණු ප්‍රදේශයට කියන්නේ යේමනය කියලයි. ජනකථා වලට අනුව ,සබීන් ගෝත්‍රිකයේ අදහපු සද දෙවියා විවාහ වෙනවා හිරු දේවතාවියත් එක්ක. විවාහයෙන් පස්සේ දෙගොල්ලෝටම හම්බ වෙනවා දිව්‍යංගනාවෝ තුන් දෙනෙක්. මේ දිව්‍යංගනාවන්ට සද දෙවියයි, හිරු දේවතාවියයි දෙන නම් තමයි අල්-ලට්, අල්-යූසා, මැන්ටට්. පස්සේ මේ දෙවගනන් තමයි මුළු අරාබිය පුරාම අල්ලාහ්ගේ දූවරුන් කියලා මිනිස්සු වන්දනා කරන්න ගන්නේ. සද දෙවියා තමයි අල්ලාහ් කියලා වන්දනා කරේ.මෙක්කා වල තියෙන කබ්බාහ් වල තියෙනවා මේ වගේ දෙවිවරු 360 ගේ ප්‍රතිමා. මොහොමඩ් මේවා ඔක්කොම දැනගෙන හිටියා. මොහොමඩ්ට ටික දවසක් යනකොට මුළු අරාබි අර්ධද්වීපයම තමන් යටතට ගන්න උවමනාවක් ඕන උනා,නමුත් ඒක ලේසි වුනේ නෑ මුළු අරාබියේම ග්‍රෝත කිහිපයක් තිබ්බා නිසා. මේ ගෝත්‍ර ඇදහුවේ එක එක දෙවියවයි. මොහොමඩ්ට උවමනා වුනා තමන්ගේ බලවත් ගෝත්‍රය එක්සත් කරගෙන, මුළු අරාබි අර්ධද්වීපයත් තමන් යටතට ගන්න. ඉතින් මොහොමඩ් කරේ දකුණු අරාබි අර්ධද්වීපයේ හිටපු, සබීන් කියන ගෝත්‍රය අදහපු දෙවියාව තෝරාගන්න එකයි තමන්ගේ උත්තරීතර එකම දෙවියා ලෙස, ඒ කියන්නේ සද දෙවියාව. මොහොමඩ් සද දෙවියාව තමයි පාවිච්චි කරේ තමන්ගේ පිරිසව එක්සත් කරලා තියාගන්න. අරාබි භාෂාවෙන් අල්ලාහ් කියන්නේ එකම දෙවියටයි. මේ වචනය ඇවිත් තියෙන්නේ අල් -ඉලාහ් කියන වචනයෙන්. අල් කියන්නේ THE කියන එකයි, ඉලාහ් කියන්නේ DEITY-දෙවියා කියන එකයි. අල් -ඉලාහ් කියන්නේ එතකොට The God. මොහොමඩ් ඒ විදියට තමන් තෝරාගත්ත දෙවියාව (සද දෙවියව) එකම පරම දෙවියා කරලා, අනෙක් දෙවියන්ව ප්‍රතික්ෂේප කරනවා. මොහොමඩ් තමන්ගේ ආගමක් හදාගත්තේ ඒ විදියටයි. පස්සේ මොහොමඩ් තමන් ඒ සද දෙවියාගේ පණිවිඩ කාරයා කියලා ප්‍රචරය කරලා ,මිනිස්සු රැස් කරගෙන, අනෙක් ගෝත්‍ර යටත් කරගෙන මේ සද දෙවියාව, අල්ලාහ් (අල් -ඉලාහ් -එකම දෙවියා)ලෙස අරාබි අර්ධද්වීපය පුරාමත්, එතනින් මුළු ලෝකයටත් ව්‍යාප්ත කරනවා.

මේ පහළ පින්තූරයේ තියෙන්නේ මොහොමඩ් ඒ තෝරගත්ත සද දෙවියාගේ ප්‍රතිමාවක්. මේ තමයි එතකොට අල්ලාහ්ත්. ප්‍රතිමාවේ මැද පොඩ්ඩක් බලන්න, එතන තියෙනවා ස්ලාම් වල වැදගත්ම සලකුණ වන අර්ධ චන්ද්‍රයා. අර්ධ චන්ද්‍රයා කියන සලකුණ මුළු ස්ලාම් වලම ජනප්‍රිය සංකේතයක්, රාමදාන් පටන්ගන්නෙත් අර්ධ චන්ද්‍රයාගෙන්, ඉවර වෙන්නෙත් අර්ධ චන්ද්‍රයාගෙන්. අද මුස්ලිම් මිනිස්සු අදහන අල්ලාහ් එතකොට සද දෙවියයි. හද මුස්ලිම් මිනිස්සුන්ට මෙච්චර සමීපත් මේක නිසයි.


muslim.jpg
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ
දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
ගස් වැල් කිරි මුහුදේ කිමි දේ
මද මුදු සුලගින් අප නැලවෙන්නේ
බැබලෙන හදපානේ …

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නගා මා ඉහල බලා
අමිබිලියෝ කියම්න් නැල වෙන්නේ
බැබලෙන හදපානේ …

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

දිය මතුපිට කිරි රැල්ල නැගේ
ඹරුවෙක් තනිවී ඈත පෙනේ
හෝ ගා මුහුදේ රැල්ල බිදෙන්නේ
බැබලෙන හදපානේ …

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

වවුලන්ගේ බක මූණන්ගේ
නාදේ ඉදහිට මටද ඇසේ
කිරි වෙනුවට ගොබ සොයම්න් යන්නා
බැබලෙන හදපානේ …

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ
    දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
    ගස් වැල් කිරි මුහුදේ කිමි දේ
    මද මුදු සුලගින් අප නැලවෙන්නේ
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

    මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
    දෝත නගා මා ඉහල බලා
    අමිබිලියෝ කියම්න් නැල වෙන්නේ
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

    දිය මතුපිට කිරි රැල්ල නැගේ
    ඹරුවෙක් තනිවී ඈත පෙනේ
    හෝ ගා මුහුදේ රැල්ල බිදෙන්නේ
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

    වවුලන්ගේ බක මූණන්ගේ
    නාදේ ඉදහිට මටද ඇසේ
    කිරි වෙනුවට ගොබ සොයම්න් යන්නා
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Mokak unath sahena watina wistharayak. Open mind ekakin balanna puluwannam dan bhawitha wana hugak agam wala, adhi, nasi giya agam wala dewal use karanawa.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    "ඕ.. නබි මුහම්මද්! අවිශ්වාසවන්තයන්ට (ඉස්ලාමය නොඅදහන්නන්ට)එරෙහිව විශ්වාසවන්තයන් (මුස්ලිමුන්)සටනට පොළඹවනු!" (අල් අන්ෆාල් සූරතය .65)
    ඒ තමයි අල්ලාහ් මුහම්මද් නබිට දෙන අවවාදය.සමස්ථ ඉස්ලාමයේම පදනම ගොඩනැගෙන්නේ මේ වියරු ත්‍රස්තවාදී චින්තනය මතමයි.
    යටත් කරව් ! පැහැර ගිනිව් ! ගිනි තබව්! බෙලි කපව්! දූශණය කරව්!
    මේ තමයි කුරාණයෙන් උගන්වන ඉස්ලාම් ත්‍රස්තවාදයේ සටන් පාඨ.
    එක්කෝ අපි මේ මිලේච්ඡ ආක්‍රමණයට යටවෙලා වැනසිලා යනවද?
    එහෙම නැත්නම් පහරට පහර දහයක් ගහල අපේ අනාගත පරපුරේ ජීවත්වීමේ අයිතිය රකිනවද? මේකෙන් කෝකද තෝරගන්නේ?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම මේක ගොඩක් කාලෙකට කලින් පෝස්ට් එකක් විදියට දාපු මාතෘකාවක්, නමුත් කට්ටියක් මේක ත්‍රේඩ් එකක් විදියට දාන්න කියපු නිසා ආයි දාන්න තීරණය කරා, මුස්ලිම් මිනිස්සුන්ට අපහාසයක් කරන්න මම අදහස් කරන්නේ නෑ.




    පට්ට බන්.
    11.gif
     

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara

    මම මේක ගොඩක් කාලෙකට කලින් පෝස්ට් එකක් විදියට දාපු මාතෘකාවක්, නමුත් කට්ටියක් මේක ත්‍රේඩ් එකක් විදියට දාන්න කියපු නිසා ආයි දාන්න තීරණය කරා, මුස්ලිම් මිනිස්සුන්ට අපහාසයක් කරන්න මම අදහස් කරන්නේ නෑ.



    Machan, I have a legit question. Why do you bother about other religions? Didn't the Lord Buddha say not to find fault of other people's religion? (If you want i can find you the exact number of times, He said that too)



    Let those others believe whatever they won't. And practice your one without worrying about others.

    Full disclosure: I'm a Buddhist by Practice.
     
    Last edited:

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara

    "ඕ.. නබි මුහම්මද්! අවිශ්වාසවන්තයන්ට (ඉස්ලාමය නොඅදහන්නන්ට)එරෙහිව විශ්වාසවන්තයන් (මුස්ලිමුන්)සටනට පොළඹවනු!" (අල් අන්ෆාල් සූරතය .65)
    ඒ තමයි අල්ලාහ් මුහම්මද් නබිට දෙන අවවාදය.සමස්ථ ඉස්ලාමයේම පදනම ගොඩනැගෙන්නේ මේ වියරු ත්‍රස්තවාදී චින්තනය මතමයි.
    යටත් කරව් ! පැහැර ගිනිව් ! ගිනි තබව්! බෙලි කපව්! දූශණය කරව්!
    මේ තමයි කුරාණයෙන් උගන්වන ඉස්ලාම් ත්‍රස්තවාදයේ සටන් පාඨ.
    එක්කෝ අපි මේ මිලේච්ඡ ආක්‍රමණයට යටවෙලා වැනසිලා යනවද?
    එහෙම නැත්නම් පහරට පහර දහයක් ගහල අපේ අනාගත පරපුරේ ජීවත්වීමේ අයිතිය රකිනවද? මේකෙන් කෝකද තෝරගන්නේ?

    අපිට මොකො? ඇය් උබ අනුන්ගේ මගුල් ගැන ඔච්ච්‍ර කරදර වෙන්නේ? තමන් ගේ ආගම හරියට Practice කරගෙන හිටු
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අඩෝ නියමයි බං විස්තරේ..
    ඔය කතාව ඇත්ත නං මුස්ලිම් ආගමට කිසි පදනමක් නෑනේ..
     

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    අඩෝ නියමයි බං විස්තරේ..
    ඔය කතාව ඇත්ත නං මුස්ලිම් ආගමට කිසි පදනමක් නෑනේ..

    කිසිම ආගමකට පදනමක් නැහැ. එ හැම ආගමම කරන්නෙ මිනිස්සු බය කරල තියෙන එක විතරය්.

    පදනමක් තියෙන්නෙ දර්ශනයකට විතරය්.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    කිසිම ආගමකට පදනමක් නැහැ. එ හැම ආගමම කරන්නෙ මිනිස්සු බය කරල තියෙන එක විතරය්.

    පදනමක් තියෙන්නෙ දර්ශනයකට විතරය්.

    :yes::yes::yes:
    හ්ම්ම්ම්..
    එක හරි..