වෙබ් හොස්ටින් හෙල්ප්

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    Web hosting help

    අනේ මචන්ලා මට අඩුම මිලට හොස්ටින් ගන්න පුළුවන් sit එකක් දෙනවද 1GB හොදටම ඇති...
     
    Last edited:

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    අනේ මචන්ලා මට අඩුම මිලට හොස්ටින් ගන්න පුළුවන් sit එකක් දෙනවද 1GB හොදටම ඇති...


    Code:
    https://hostbudget.com/index.html

    පට්ටම ලාබයි.මම 3 years වලටම ගත්තා. $30 මචන්.
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    Code:
    https://hostbudget.com/index.html

    පට්ටම ලාබයි.මම 3 years වලටම ගත්තා. $30 මචන්.
    හොදයිද මචන් ඕක මටත් ඕනි අඩු ගානකට එකක් sit එක offline එහෙම යන්නේ නෑ නේද මචන් පොඩි විස්තරයක් කරහන්කෝ පුලුවනිනම් ඔයාගේ නම්බර් එක pm කරනවද