කෙල්ල මැරෙන්න හදනවා ...
ලොකු ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ කොල්ලනේ මම ...සැහෙන්න කාලෙක ඉදන් කිරියේ ඉන්නේ ..real id එකෙන් මේක කියන්න බැරි නිසා අලුත් account එකක් හැදුවේ ...love case එකක් බන් ...කෙටිම කරලා කිවුවොත් සීන් එක මෙහෙමයි ...මගෙයි කෙල්ලගෙයි affair එකට අවුරුදු 4ක් විතර වෙනවා ...මුලින් අපි අතරේ කිසිම case එකක් තිබුනේ නැහැ ...හැබැයි අපේ ගෙදරින් කෙල්ලට කැමති උනේ නැහැ ..හේතුව උනේ හදහන් case එකක් ..අනික කෙල්ල ටිකක් මල පනින චරිතයක් ....ටිකක් නෙමේ හොදටම ..හොස්ස ලගින් මැස්ස යන්න බැහැ ....මුලින් මම ගෙදර කැමති කර ගන්න හැදුව ...ඒත් වැඩක් උනේ නැහැ ...පස්සේ ගොඩක් හිතල මම තීරණයක් ගත්ත මේක නතර කරන්න ..මොකද කෙල්ලගේ සමහර සිද්දි මටත් ඇල්ලුවේ නැහැ ..හොස්ස ලගින් මැස්ස යන බැරි සීන් එක ...අනික කවද හරි මම ඒකිව marry කලොත් කෙල්ල ගෙදරත් එක්ක කචල් දා ගනී කියල හිතෙනවා ..ඒ වගේ වෙලාවක මමයි අසරණ වෙන්නේ පැත්තක් ගන්න බැරුව ...ඔය ඔක්කොම හිතල තමයි අත අරින්න තීරණේ කලේ ...එත් දැන් කෙල්ලයි කෙල්ලගේ අම්මයි මගේ පස්සෙන් එලවනවා වගේ බන් ...එකිවත් එයාගේ අම්මවත් මේ තිරනෙට කැමති නැහැ ...එකී ජිවිතේ නැති කර ගන්නවලු ...මම phone එක answer කරන්නේ නැති උනාම යාළුවන්ට call කරනවා බන් ..උන්ටත් දැන් ඇනයක් වෙලා ..දැන් කියනවා මම කෙල්ලව රවට්ටුවලු ..වෙච්ච දේවල් ලියුමක ලියල අපේ ගේ ගාවට ඇවිත් වහ බොනවලු ...වහ බිම කෙසේ වෙතත් කෙල්ලයි අම්මයි අපේ ගෙදර ඇවිල්ල යකා නටයි වගේ ..මොකද මගේ යාළුවන්ට කතා කරලා ඉන්න තැන හොයන්නේ මාව ...මගේ අතින් ඒකිට කිසිම වරදක් වෙලා නැතුව බන් මෙහෙම පස්සෙන් එලවන්නේ ..ඒකිව මම හොටෙල් රූම් තිය කවදාවත් ෆිල්ම් hall box එකකටවත් එක්කක් ගිහින් නැහැ ...එහෙම තියෙද්දී මෙකි මගේ පස්සේ එලවන්නේ ...මුලින් ගත්ත තීරණේ ගැන මමත් දුකින් හිටියේ ..එත් මේ වෙන සීන් වලට මටත් එපා වෙලා තියෙන්නේ ..මට බය මුන් ඇවිත් අපේ ගෙවල් ඉස්ස්සරහ යක නටයි කියල...එහෙම උනොත් අපේ සායම ඉවරයි බන් ..උඹල ට හිතෙන්නේ මේක කොහොමද shape කර ගන්නේ

ubath iting ara doormat ekak wage wela kiyana kiyana hama magulatamai natana hama pissuwatamai oluwa nawagena inna ati itin mula idalama.

ubage hodai..ubata ohoma hari katha karanwa..eth mage ekata aurudu dekak wenawa..hodata hitiya.mage kellatath tharaha yanawa..ekath mama bannoth thamai iwasala barima thana ekith baninaw.a.ekatath kamak na..