University laptop offer එක ගැන විස්තර...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    University laptop offer එක ගැන විස්තර...


    මචන්ලා government uni අයට දෙන ලැෆ්ප්ටොප් ඔෆර් එකෙන් ගන්න මොකක්ද කියලා දැන ගන්ඩ ත්‍රේඩ් එක දැම්මෙ.. :rolleyes:

    මෙහෙමයි jkoa ලා දෙන asus model එකද Metropolitan දෙන Acer එක ගන්නවද කියලා මම බැලුවෙ..දන්න අය පොඩ්ඩක් කියන්ඩකෝ මේ මොඩල් 2න් හොඳ කෝකද...මේ තමා ලැප් 2කේ විස්තර... :D

    තව දෙයක් මේකේ ලැප් බිස්නස් කරන අය අවුල් යන්ඩ එපා මාත් එක්ක...උඹලන් ගන්ඩ අමාරුයි බජ්ට් කේස් නිසා.... :yes:

    දන්න අය පොඩි උපදෙසක් දෙනවද :love:

    Metropolitan

    Model 1(
    Aspire E5-575G)
    01 (Additional Features New Nvidia GT940MX DDR 5 VGA, 1080P Full HD VGA, 4GB DDR 4 RAM)
    Acer Core i5, 6th Generation, 4GB DDR 4 RAM, 1TB HDD, Nvidia Geforce GT 940MX DDR 5 VGA, Full HD 1080P LED Display, Genuine Windows 10, 05 Years Warranty

    Model 2
    (Aspire E5-574G)
    Additional Features 6GB DDR 3 RAM, 1080P Full HD LED Display)
    Acer Core i5, 6th Generation, 4GB DDR 3 RAM, 1TB HDD, Nvidia Geforce GT 920M VGA, Full HD 1080P LED Display, Genuine Windows 10, 05 Years Warranty.

    ACER මොඩල් දෙකේම ප්‍රයිස් එකයි :yes:(75900)

    JKOA Offer

    MODEl: R558UB - X0029T(Core i5)
    intel core i5 - 6200U 8GB Ram
    2GB NVIDIA GeForce 920MX
    1TB hard
    Win 10 Genuine OS
    VGA web Cam

    3years warranty(Price 74500) :cool:

     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    acer 940m vga eka thiyena eka dan denne na macho..mama metropolitan gihilla ahuwa..2nd eka thama dan denne..

    math me mokak gannada hithaganna baruwa inne..

    softlogic eken dell lap ekakuth thiyenawa ekath balahan
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උඹ ඇහුවේ කවදද?

    මම නම් අද ඇහුව. දෙකේම stock එනවා කිව්වා බං

    pGHX0ZL.jpg