ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
ඔබ සැමට සුබ නව වසරක් වේවා !!
මෙම පණිවිඩය එළකිරි යාලුවෝ හැමෝටමයි !!
වසරක් පසා පැවැත්වෙන එළකිරි කබ ඇදීමේ තරගය මෙවරත් සතුටින් යාලුවෝ හැමෝම එකතු වෙලා පවත්වන තීරණය කරා
මෙදා පාර කබ ඇදිල්ලේ තරගය සංවිදානය කරන්න 4 දෙනෙක් සහය වෙනවා ඒ තමයි
* ශාමින්ද
http://elakiri.com/forum/member.php?u=500621
* තිලින
http://elakiri.com/forum/member.php?u=519731
* lcrstudio
http://elakiri.com/forum/member.php?u=99329
අද වෙන්නේ මොකක්ද !!
අපි පහුගිය වතාවේ දාපු ත්‍රෙඩ් එක මතක ඇති කණ්ඩායම් නායකයෝ 2 නෙක් අපි හෙව්වා
http://www.elakiri.com/forum/showthread.php?t=1735915
නාම යෝජනා 3 ඉදිරිපත් වුනා
JesonRulez
XibitZ
djnick
JesonRulez මහතාගෙන් තරගයට කැමැත්ත අකමැත්ත විමසුවත් තාමත් පිළිතුරක් නැ
අනික් අපේක්ෂකයෝ 2 ගෙන් විමසු විට ඔහුන් කැමැත්ත පල කරා නායකත්වය බාර ගැනීමට මේ අනුව
පිළිගන්න !! 2016 Elakiri කබ ඇදිම කණ්ඩායම් නායකයන් දෙදෙනා
ඔන්න නායකයෝ 2 හරි නමුත් එක කියන්න විතරක් නෙමේ මේ ත්‍රෙඩ් එක දැම්මේ / මෙන්න මෙහෙමයි මේ ත්‍රෙඩ් එකේ වෙන්නේ
මේ ත්‍රෙඩ් එකට කොමන්ට් කරන මුල් එළකිරි සාමාජිකයෝ 50 දෙනා කණ්ඩායම් සාමාජිකයින් ලෙස පත් වෙනවා එක පිලකට 25 බැගින්
එක නිසා මුල් 50 දෙනාට විතරයි අවස්තාව තියෙන්නේ අද රැ 10 ට පමණ කණ්ඩායම් 2 සාමාජිකයන්ව මේ නිර්ණායකයට අනුවයි අප බෙදන්න අපි හිතන් ඉන්නේ
සැ .යු
+ මුල් 50 දෙනා වෙතටයි
ප්‍රතිචාර දැක්වීමේදී තරගයට සහබාගි වෙන්න කැමති නම් පමණක් ප්‍රතිචාර දක්වන්න කාරුණික වන්න
එන්න අපහසුකමක් ඇත්තම් අද රැ 10 ට පෙර ඔබ වෙනුවෙන් සාමාජිකයෙක් ඉදිරිපත් කරන්න
ප්‍රතිචාර දක්වා තෝරා ගත් සියලු දෙනා හෙට උදේ 7 ට පෙර පිල් මාරු කරගන්න
අප්‍රේල් 13 වෙනිදා උදේ 10 ට නිල වශයෙන් කබ ත්‍රෙඩ් එක ආරම්බ වනු ඇත
තරගයේ කාල සටහන
අලුත් සාමාජිකයන්ට තරගය වෙන හැටි සම්පුර්ණ විස්තරයක් මෙන්න
+ නායකයෝ 2 අපි හොයා ගන්නවා කබ අදින්න
+ කණ්ඩායම් සාමාජිකයෝ 50 තොර ගන්නවා 25 ගානේ එක කණ්ඩායමකට
මුලික වෂයෙන්ම මෙන්න මේ විදිහට පොස්ට් එකේ නම්බර් එක අනුව සාමාජිකයෝ බෙදනවා මුල් කොමන්ට් 50 අය විතරයි ගන්නේ හොදේ අප්‍රියල් 12 වෙනිදා ඒ කියන්නේ අද මේ වැඩේ කරනවා
ඔත්තේ අය එක කණ්ඩායමක් ලෙසත් ඉරට්ටේ අය එක කණ්ඩායමක් ලෙසත්
+කබ ඇදීම හෙවත් ජන්දය
10 points for each team member
10 පොයින්ට්ස් ලැබෙනවා ටීම් එකේ ඉන්න මෙම්බර් ගෙනෙක්ට
10 x Normal voters (1 point )
සමානය එළකිරි මෙම්බර් ගෙනෙක්ට ලැබෙන්නේ 1 පොයින්ට් එකක් විතරයි පොයින්ට් 10 හොයා ගන්න සමානය එළකිරි සාමාජිකයෝ 10 දෙනෙක්ට වොට් කරන්න වෙනවා
පොදුවේ එළකිරියේ ඉන්න ඕනෙම සාමාජිකයෙකුට ජන්දය දෙන්න පුළුවන් කණ්ඩායම් 2 කේ poll එකට හැබැයි ජන්දය දෙන ලකුණු තීරණය වෙන්නේ උඩ තියන පිළිවෙලටයි
++++ මෙන්න මේ වෙලාවේදී තමයි හොදම කොටස එන්නේ ++++
ටීම් එකට තෝරපු සාමාජිකයෝ එන්නේ මම කලින් පෙන්නුවා වාගේ පොස්ට් නම්බර් එකෙන් ඉතින් ඒගොල්ලෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්
ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ
තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න
වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා

+අප්‍රේල් 12 වෙනිදා
සාමාජිකයන් තෝරා ගැනීම
+අප්‍රේල් 13 වෙනිදා
උදේ 10 ට කබ ඇදීමේ නිල ත්‍රෙඩ් එක පටන් ගැනීම
+අප්‍රේල් 14 වෙනිදා
උදේ කාලය අතරතුර නිල ප්‍රතිපල නිකුත් කිරීම