කස්ටියට වැදගත් වෙයි කියලා හිතලා මම ලබපු අත්දැකීම් ටික බෙදා ගන්න හිතුව, එළකිරියේ තිබ්බ ත්රෙඩ්ස් වලින්ම තම මාත් ඔක්කොම ප්ලැන ගැහැව්වේ.
මුලින්ම ඉතින් දිනයක් දාගන්න ඕනේ, එක මත තමා ඔක්කොම.
මම නං ගියේ දවස් 7ට නයිට් 6ඉ, මුලින්ම ඉතින් අපි දාගත්තු දිනයට ටිකට් එක බූක් කරගන්න ඕනේ මම නං purchase කලේ online ශ්රීලන්කන් site එකෙන්, ඉස්සෙල්ලම ටිකටින් කරන තැනකින් අහන්න ටිකට ගණන්, ඔන්ලයින් ශ්රීලලන්කන් web එකෙත් ගාන බලලා අඩු එක ගන්න, 29000-40000 විතර තම ටිකට් price එක. යන්න මාස තුනකට විතර කලින් ගත්තොත් පුළුවන් අඩුවට ගන්න, දෙසැම්බර් වගේ යන්න හිතන් ඉන්නවනං ටිකට් පොඩ්ඩක් ගණන් කියන එක කට්ටියම මතක තිය ගන්න.
විසා
ටිකට් එකට පස්සේ විසා, තායි විසා ගැන විස්තර ඔක්කොම මේ site එකේ තියෙනවා http://www.thaiembassy.org/colombo/en/services/2113. ආ ගොඩක් කට්ටිය අහල තිබ්බා බැංකු ඩිපොසිට් එක පරණ වෙන්න ඕනෙද කියලා එහෙම පරණ වෙන්න ඕනේ නැ, අනිත් එක තමා ඔය site එකේ තියෙනවා fix ඩිපොසිට් පෙන්නන පුළුවන් කියලා but උන් එතනට ගියාට පස්සේ කියනවා බැංකුවෙන් letter එකක් ඕනේ කියලා, එක නිසා මම නං හිතන්නේ savings බූක් එක පෙන්නන එක ලේසි, අනික තම travel agent කෙනෙක්ට කියල විස ගහ ගන්න එක ලේසි, rs.1000-1500 වගේ charge කරනවා විසා ෆී එකට අමතරව, එක ලාබයි එමබසි එක ගාව ගිහින් හිටන් ඉන්නවට වඩා.
ඉදුම් හිටුම්
වැඩ කරන දවස් පහෙන් විසා එනවා ඊට පස්සේ හොටෙල් එකක් බූක් කර ගන්න තියෙන්නේ, එකට ඉතින් අගොඩ හරි booking.com site එකෙන් බූක් කර ගනිල්ලා. මට නං තේරිච්ච විදිහට එකත් කලින් බූක් කලොත් ගාන ටිකක් අඩුයි. පටායා යනවනං බීච් රෝඩ් එක කිට්ටුව හොටෙල් එකක් බලලා බූක් කරපල්ලා, බැංකොක් නං ෂොපින් වලටත් කිට්ටුයි prathunam කියන area එකෙන් බූක් කලොත්. හැබැයි ටිකක් ගණන් ශෝප්පින් වලට නෙවේ නං යන්නේ අඩු එකක් වෙන තැනකින් බලලා සෙට් කර ගනින්.........
එහෙ ගිහින් බලන තැන් මෙතනින් කලින්ම බූකින් කර ගනින් entrance එකට වැඩිය 40% අඩුයි.
http://www.hotels2thailand.com/
හරි දැන් ඉතින් මම ගියපු තැන ගැන විස්තරේ දාන්නම් වෙන මුකුත් විස්තර ඕනේ නං අහපල්ලා දන්න විදිහට කියන්නම්.........
airport එක ඇතුලට flight එක තියෙන time එකට පැය 2.30 කලින්වත් airport එකට යන්න. මම නං ඔන්ලයින් check in දාපු හින්ද ටිකක් පරක්කු වෙලා ගියේ, මේ විදිහට සිකියුරිටි එකට බැග් පෙන්නලා යන්න තමා තියෙන්නේ.......
ඔය හරියේ බැංකු තියෙනවා සල්ලි මාරු කර ගන්නවනං මාරු ගන්න
ඊට පස්සේ check in counter එකට,අදාල counter no එක flight no එකත් එක්ක පෙන්නනවා මේ බෝඩ් එකේ.
check in counter එකට ගිහින් මේ විදිහට පාස්පෝට් එකයි ටිකට් එකයි දීලා බෝඩින් පාස් එක ගන්න මෙතනින්,
මේක දිගේ ඇවිදන් ගොහින් ප්ලේන් එකට ගොඩ වෙන්න තියෙන්නේ කලින් දීපු බෝඩින් පාස් එකේ තියෙනවා යන්න ඕනේ ගේට් එක.
ඔන්න එහෙනං අපි ගමන පටාන් ගන්න යන්නේ.......
අපි සැට් එක අහසේ.......
තව 340km තියෙනවා බැංකොක් වලට.....
හා හා පුරා කියලා ගොඩ බැස්සා.......
දැන් ඉතින් immigration counter එක ගාවට ඇවිදින්න ඕනේ, ඒ ටික clear වුනාට පස්සේ baggage ගන්න ඕනේ මෙන්න මෙතනින්........
ඉතුරු ටික හෙටට..............
Part 2- 8වෙනි පිටුවට

Last edited: