මේ වයිරස් එකක්ද මචන්ලා..අනේ උදාව්...
මේ වයිරස් එකක්ද මචන්ලා..අනේ උදාව්... 
මම අද ඔෆිස් පැකේජ් එක ඇක්ටිවේට් කලා එක kvm activator දාලා..ඊට පස්සේ ඉඳලා මේ ෆොල්ඩර්ස් පෙන්නවා මගෙ ලැප් එකේ..
මේක වයිරස් එකක්ද , McAfee ඔරිජිනල් දාලා තියෙන්නේ,ලැප අරන සති 2ක් නෑ..මොකක්ද මෙහෙම එන්නේ.... .sys ෆයිල් වගයක් හැදිලා තියෙනවා ඒවා සයිස් එක බලපන්කො...මොකක්ද මේකට කරන්ඩ පුලුවන් මට..
ඩෙස්ක්ටොප් එකෙත් desktop.ini කියලා ෆයිල් එකක් හැදෙනවා

මම අද ඔෆිස් පැකේජ් එක ඇක්ටිවේට් කලා එක kvm activator දාලා..ඊට පස්සේ ඉඳලා මේ ෆොල්ඩර්ස් පෙන්නවා මගෙ ලැප් එකේ..
මේක වයිරස් එකක්ද , McAfee ඔරිජිනල් දාලා තියෙන්නේ,ලැප අරන සති 2ක් නෑ..මොකක්ද මෙහෙම එන්නේ.... .sys ෆයිල් වගයක් හැදිලා තියෙනවා ඒවා සයිස් එක බලපන්කො...මොකක්ද මේකට කරන්ඩ පුලුවන් මට..ඩෙස්ක්ටොප් එකෙත් desktop.ini කියලා ෆයිල් එකක් හැදෙනවා
ඇයි බන් එකෙන් ඇක්ටිවේට් කලේ...ඔක හෙන කචල්/....


na ban eka paratama mehema pennuwa.me files hadenne automada machan.issella mehema thibbe na.mokada mama ada neme show hidden dala thibbe