බැංකු අක්කා ශෙයාර් කරොත් අත් අඩංගුවට

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
බැංකු අක්කා ශෙයාර් කරොත් අත් අඩංගුවට

තරුණියක සහ තරුණයකු සම්බන්ධ අසභ්‍ය වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතා බහට ලක්ව ඇති අතර, ඇතැම් වෙබ් අඩවි අසත්‍ය කරුණු නාට්‍යනුසරයෙන් එළිදක්වමින් එම වීඩියෝව මගින් ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සහ කරමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් නෙති ගොස්සිප් වෙත අදහස් දක්වමින් නීතිවේදීන් සඳහන් කළේ අගතියට පත් පාර්ශ්වය පැමිණිලි නොකළද පොලිසියට මීට එරෙහිව කටයුතු කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් නීතිවේදී ආර්.මනෝජ් ගමගේ මහතා දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.

- නෙත් ගොසිප්

හඩ පටයේ කියන්නේ මේකයි, මේ විඩියෝ එක ශෙයාර් කරොත්, ළග තබා ගත්තොත් ඒක දඩුවම් ලැබිය හැකි වරදක්. එකී පුද්ගලයන්ව අත් අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසියට හැකියාවක් තියෙනවා මුල් පැමිණීල්ලක් නැතුවම.

https://soundcloud.com/nethfmradio/law

  • Like
Reactions: RandomGuy

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ශෙයා කරන එකා විතරක් නෙමේ. වීඩියෝ කරපු එකාගේ ඉඳල ලින්ක් ඉල්ල ඉල්ලා පොස්ට් දාපු උනුත් අල්ලනවලු. බලපු උන් අල්ලලා මොලේ ෆෝමැට් කරලා ආයේ සිස්ටම් දාල දෙනවලු.:lol::lol::lol:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්ලයින් බැලුවට අල්ලන්න බැහැ නෙද සහො...

    හාර්ඩ් එකෙ සෙව් වෙලා තිබ්බොත් විතරයි නෙද නඩු දාන්න පුලුවන් පොලිසියට...
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    IT කොම්පන්ය් දෙකක PCs ලප්ටෝප්ස් සේර්ච් කරලා අද
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    තරුණියක සහ තරුණයකු සම්බන්ධ අසභ්‍ය වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

    එය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතා බහට ලක්ව ඇති අතර, ඇතැම් වෙබ් අඩවි අසත්‍ය කරුණු නාට්‍යනුසරයෙන් එළිදක්වමින් එම වීඩියෝව මගින් ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සහ කරමින් සිටිනවා.

    මේ සම්බන්ධයෙන් නෙති ගොස්සිප් වෙත අදහස් දක්වමින් නීතිවේදීන් සඳහන් කළේ අගතියට පත් පාර්ශ්වය පැමිණිලි නොකළද පොලිසියට මීට එරෙහිව කටයුතු කළ හැකි බවයි.

    මේ සම්බන්ධයෙන් නීතිවේදී ආර්.මනෝජ් ගමගේ මහතා දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.

    - නෙත් ගොසිප්

    හඩ පටයේ කියන්නේ මේකයි, මේ විඩියෝ එක ශෙයාර් කරොත්, ළග තබා ගත්තොත් ඒක දඩුවම් ලැබිය හැකි වරදක්. එකී පුද්ගලයන්ව අත් අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසියට හැකියාවක් තියෙනවා මුල් පැමිණීල්ලක් නැතුවම.

    https://soundcloud.com/nethfmradio/law

    සැමනෙන්ට කියපං:lol::lol::lol:
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්ලයින් බැලුවට අල්ලන්න බැහැ නෙද සහො...

    හාර්ඩ් එකෙ සෙව් වෙලා තිබ්බොත් විතරයි නෙද නඩු දාන්න පුලුවන් පොලිසියට...

    ඔයත් හොරා වගේ බැලුවා නේද?:yes::yes:
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    උන්ට **න්න හොදයි. video කරන්න හොදයි. කවුරුත් උන් **නවා දැක්කේ නෑ වගේ ඉන්න ඔන. උන් **නවා දැක්කා කියලා තැන තැන කියන්න ඒපා. ඒහෙම උනොත් ප්‍රශ්න වෙනවා...
    මිට පස්සේ කවුරුත් **ලා photo ගහන ඒකක් නැතිවෙයි නේ.
    අනේ හොදයි..
    .
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අල්ලයි පක....:dull:

    avatar494097_15.gif