මගේ ජිවිතේ

Apathaya88

Member
Aug 24, 2016
16
5
3
මචංලා මට දැන් වයස 26ක් වෙනවා.මේ වෙනකොට මගේ ජිවිතේ කෙලො ගෙන තියෙන්නේ.මට පුදුම කලකිරීමක් තියෙන්නේ මගේ ජිවීතේ ගැන.
පොඩි කාලේ දක්ෂ විදියට වැඩ කරා.මට යාලුවෝ ඉඳියේ නෑ.ඒ මගේ හැසිරීම නිසා.අපේ ගෙදර අම්මා ගොඩක් සැරයි(අම්මට තාත්තට මුකුත් කියන්න බැහැ. අම්ම තාත්ත මාව හදන්න පුදුම දුකක් වින්දේ).ඒ නිසා මං ගොඩක් බයාදු විදියට හැදුනේ......යාලුවෝ අතරට ගියාම උන් මාව නොන්ඩි කරන්න ගත්තා.ඒ නිසා මං තනියම ඉඳියේ.AL කරන කම් ඔය දේ ඔහොම්මයි.මං කැමති නෑ ඒ කාලේ මතක් කරන්නවත්.අපේ ගෙදරින් බාහිර කිසි දෙයක් කරන්න දුන්නේ නෑ.මං ඉස්කෝලේ වැඩ අනා ගනී කියලා.
OL A8ක් එක්ක පාස් වුනා.නමුත් මං ජිවිතේ වටිනාම විභාගය AL fail වුනා.මට අනිත් අය වගේ කෙල්ලො ඉඳියේ නෑ.ඒවා මට ඉගෙනීමට බාධාවක් වෙයි කියලා මම වැඩිය හිතන්න ගියේ නෑ(දැන් හිතෙනවා එහෙම එකක් වත් තිබුනා නම් ඒකත් එකක් කියලා).මං අනිත් ලමයි වගේ කරන්න ගියේ නෑ.හේතුව මට ඒවා තේරුනේ නෑ.අපේ ගෙදරින් කරන්න දුන්නෙත් නෑ.ඔහේ නිකන් මල් බබා වගේ පන්ති ගියේ.සමහර එවුන් මට විහිළු කරන්න ගත්තා පො**යා කියලා.කලාස් වල කෙල්ලො ඉන්න හරියෙ යනකොට එහෙම කෑහගනකොට හිතපල්ලා.මං ඇඬුවා බං හිතේ දුක නැති වෙනකන්.මං හිතා ගත්තා කොහොමහරි ඉගෙන ගන්නවා කියලා.
ඒත් 3 පාරක් මැත්ස් කරලා විබාගේ ඇන ගත්තා.ගෙදර එවුන් බැන්න.කෙල්ලේක් ඇති මට අරක මේක කියලා.අනික මං හිතන කිසිම දෙයක් කරන්න වෙන්නේ නැති ලෙඩක් ආවා.කොච්චර මහන්සි වුනත් අන්තිමේදි පුස්සක් විතරයි.පාඩම් කලා මැරීගන අන්තිමේදී වැඩක් නෑ.මුකුත් කරන්නේ නැතිව ඉදියන් කියලා හිතුන වාර අනන්තයි.
ඔය අතරේ 3 වෙනි පාර එක්සෑම් රිසල්ට් එන අතරේ ඉංග්‍රීසි කොස් එකක් කරන්න ගියා.එතන දී මට ටිකක් මගේ ජිවිතේ ටිකක් විතර වෙනසක් වුනා.ඒ කලාස් එකේදී මට කෙල්ලෙක් සෙට් වුනා.හරිම හොඳ කෙල්ලෙක්.මට අද යම් තැනක ඉන්න පුලුවන් වුනා නම් ඒ කෙල්ල නිසා කියලා මං ඕනේ තැනක කියනවා.ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද කියල තේරුම් ගත්තේ ඒ කෙල්ල නිසා.පස්සේ කොස් එක ඉවර වුනා.රිසල්ට් ආවා එය කැම්පස්.මං ඉවරයි.
ඒත් ඒ කෙල්ල කිව්වා මාව අතාරින්නේ නෑ.ඔයා කැමති දෙයක් කරලා හොඳ ජොබ් එකක් කරන්න.එයා මාව පුදුම විදියට දිරිමත් කලා මචංලා.මාත් කොහොමහරි වීටීඒ එකේ කොස් කරලා ජොබ් එකකට ගියා.පොඩි ජොබ් එකක් ලොකු එකක් නෙවි.( AL නැති එවුන්ට හොඳ ජොබ් නැහැනේ.)ඒත් මගේ අර මල් බබා හැසිරීම මටත් නොදැනීම එතන එවුන්ට තේරුනා.අවූ 1 විතර ගියාට පස්සේ එතන අය මාව බය්ට් එකට ගන්න බව තේරුනා.මොන දේ කරන්න ගියත් මං පොඩි එකානේ.පවුනේ.බබා අරවා මෙවා කියන්න ගත්තා.එතකොට 25ක් වගේ මට. එපා වුනා ඉන්න එවුන් එක්ක. ඔ‍ෆිස් එකේ කට්ටිය මොකක් හරි කතා කරන කොට මං එතනට ගියාම ඒක නතර කරනව.නිකන් හරි ඇහුවොත් හා හා ඒවා පොඩි ලමයින්ට තේරෙන්නේ නෑ කියලා උන් හිනා වෙලා නිකන් ඉන්නවා.මං උත්සහා කලා වෙනස් වෙන්න.ඒත් හරි ගියේ නැහැ.මං අඳින පලදින විදිය වෙනස් කරා.බැරිම තැන කෙල්ලගෙන් ඇහුවා මොකද්ද වෙන්න ඕනේ කියලා.එයා කියපු එවත් කලා.කරපු නැති දෙයක් නෑ.ඒ අස්සේ මට පවරපු වැඩ කරගන්න බැරිව ලොකු අමරුවක වැ‍ටුනා.සමහර වෙලවට ලොඩ් එක වැඩි නිසා සමහර රිපෝට් වල පිස්සු කරල.
පස්සේ මන් ඒවත් හදාගත්තා.ඒකේ ඉන්න එවුන් සමහර වෙලාවට මට කියලා පැය ගනන් වැඩ කරව ගෙන මේක හරියන්නේ නෑ කියල පැත්තක්ට දාපු වෙලාවල් ඕනේ තරම්.මට අන්න්ත හිතුනා රස්සාව දාලා යන්න.ඒත් මට තියෙන සුදුසුකම් වලට හරියන මුකුත් තිබුනේ නැති නිසා කරන්න දෙයක් තිබුනේ නෑ.මං මට ශාප කරගත්තා මචංලා.
මේ වෙනකොට හැම දෙයක්ම අවුල් වෙලා බං තියෙන්නේ.සමහර හිතන් ඉන්නේ මගේ ඔලුවේ කචල් එකක් කියලා.කෙල්ලටත් මේ ටික කියලා කියලා එයාටත් මාව දැන් එපා වේගෙන එන්නේ.මුලින් එයාට තේරිලා මං ටිකක් ලඳ බොලඳ කෙනෙක් කියලා නමුත් ඒක හරි යාවි කියලා හිතලා මුකුත් කියලා නෑ..
ඇත්තටම මං ජිවිතේ විදින්වා නෙමෙ.විඳවනවා.පුදුම පීඩනයක් කලකිරීමක් තියෙන්නේ මට.මේක කියවන කෙනෙක්ට මේක අණ්ඩර දෙමලයක් වෙයි.ඒත්මට කරන්න තව දෙයක් ඉතුරු නැති නිසා මෙතන දැම්මේ.

මගේ ගොඩක් දේවල් මෙතන දැම්මේ නැහැ.දාන්න බැරි නිසා නෙමෙයි.ඉඩ මදි නිසා.තව කෙනෙක් ට මෙහෙම වෙන්න එපා කියලා මං හිතනවා.
 
Last edited:

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ohma tami bn kawruwat pefect na monawa hari week ponit ekak thiynawa owa hari yani kalyat ekka hari giya natat ganang ganna ona dewal nawi bn tamanga paduwa hitpan wada tika kara gena smajayat bahpan hamoma asharay karpan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    uba anith ayawa onawata wada care karanawa wadi.......... normal eke hitapan.......

    tikak tough porak weyan..................:D:yes:

    --------------------------------------------------

    anith eka a/l fail una kiyala ubamane ban ubawa underestimate karala thiyenne......ithin kohomada personality ekak hadenne.............​
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඕවා ගණන් ගන්න එපා බන්. කොහොමත් දැන් සමාජයේ හොද එවුන් ඉන්නේ 1% ක් වගේ. අනිත් 99% ම බලන්නේ අපේ ඇදයක් හොයල අපේ ඇහැට අනින්න හදන එක. උබ මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න ඕන මනුස්සකම් ටික වැඩි දියුණු කරගනින්. හොද එවුන් ඉන්න එකාද එකා හොදින් තියාගනින්. යාලුවෝ නෑ කියල වටේ ඉන්න බල්ලෝ එක්ක ලගින්න ට්‍රයි කරන්න එපා. උබේ පාඩුවේ උබේ වැඩ ටික කරහන්. ඕනවට වැඩිය යටහත් පහත් වෙන්නත් එපා. එතකොට තමා කරේ යන්න එන්නේ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    එක එකා කියන ඒව ගනන් ගන්න එපා බන්. උන්ට ඕනෙ මගුලක් කියාගන්න කියල උඹේ ජොබ් එකේ වැඩ ටික හරියට කරගෙන ඉඳපන්. ඔය අහක ඉන්න ගොබ්බයො නෙවෙයිනේ අපට කන්න බොන්න දෙන්නේ. තමන්ගෙ වැඩේ කරගෙන ඉඳපුවාම හරි.
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනික තමන්ටම බැනගන්න එක, තමන්ටම "අපතයා" කියල කියාගන්න එක නවත්තපන්. අනිත් උන් කියන මගුල් ගනන් ගන්නෙ නැතුව උඹේ වැඩ කරගෙන ටික කාලයක් ඉන්නකොට තමන් ගැනම විස්වාසයක් ඇති වෙයි උඹට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එකාට ඔනෙ විදිහට නැතුව උබට ඔනෙ විදිහට ජීවත් වෙයන්, වැඩේ ඉවරයි . අරු මොනව කියයිද අනික මොනව කියයිද ඔව අදාලම නැ, උබට හරි කියල හිතන විදිහට ජීවත් වෙයන්, අනිත් උන් උබව ගගන් ගන් නැත්තන් උබත් මොන රෙද්දකටද උන්ගනන් ගන්නෙ, ඔව සරල දේවල් බන් උබට ඔනෙ විදිහට උබ ජීවත් වෙයන් වැඩේ ෆිනිස්. :yes:
     
    • Like
    Reactions: awjas2621

    Apathaya88

    Member
    Aug 24, 2016
    16
    5
    3
    ohma tami bn kawruwat pefect na monawa hari week ponit ekak thiynawa owa hari yani kalyat ekka hari giya natat ganang ganna ona dewal nawi bn tamanga paduwa hitpan wada tika kara gena smajayat bahpan hamoma asharay karpan

    uba anith ayawa onawata wada care karanawa wadi.......... normal eke hitapan.......

    tikak tough porak weyan..................:D:yes:

    --------------------------------------------------

    anith eka a/l fail una kiyala ubamane ban ubawa underestimate karala thiyenne......ithin kohomada personality ekak hadenne.............​

    ඕවා ගණන් ගන්න එපා බන්. කොහොමත් දැන් සමාජයේ හොද එවුන් ඉන්නේ 1% ක් වගේ. අනිත් 99% ම බලන්නේ අපේ ඇදයක් හොයල අපේ ඇහැට අනින්න හදන එක. උබ මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න ඕන මනුස්සකම් ටික වැඩි දියුණු කරගනින්. හොද එවුන් ඉන්න එකාද එකා හොදින් තියාගනින්. යාලුවෝ නෑ කියල වටේ ඉන්න බල්ලෝ එක්ක ලගින්න ට්‍රයි කරන්න එපා. උබේ පාඩුවේ උබේ වැඩ ටික කරහන්. ඕනවට වැඩිය යටහත් පහත් වෙන්නත් එපා. එතකොට තමා කරේ යන්න එන්නේ.

    එක එකා කියන ඒව ගනන් ගන්න එපා බන්. උන්ට ඕනෙ මගුලක් කියාගන්න කියල උඹේ ජොබ් එකේ වැඩ ටික හරියට කරගෙන ඉඳපන්. ඔය අහක ඉන්න ගොබ්බයො නෙවෙයිනේ අපට කන්න බොන්න දෙන්නේ. තමන්ගෙ වැඩේ කරගෙන ඉඳපුවාම හරි.

    අනික තමන්ටම බැනගන්න එක, තමන්ටම "අපතයා" කියල කියාගන්න එක නවත්තපන්. අනිත් උන් කියන මගුල් ගනන් ගන්නෙ නැතුව උඹේ වැඩ කරගෙන ටික කාලයක් ඉන්නකොට තමන් ගැනම විස්වාසයක් ඇති වෙයි උඹට.

    එක එකාට ඔනෙ විදිහට නැතුව උබට ඔනෙ විදිහට ජීවත් වෙයන්, වැඩේ ඉවරයි . අරු මොනව කියයිද අනික මොනව කියයිද ඔව අදාලම නැ, උබට හරි කියල හිතන විදිහට ජීවත් වෙයන්, අනිත් උන් උබව ගගන් ගන් නැත්තන් උබත් මොන රෙද්දකටද උන්ගනන් ගන්නෙ, ඔව සරල දේවල් බන් උබට ඔනෙ විදිහට උබ ජීවත් වෙයන් වැඩේ ෆිනිස්. :yes:

    Mata wenas wenna onea machanla :( man try karata ehma wenna
    Umbala kiynawa nam ehma ganan ganna epa kiyala ehma inna uthsaha karannam
    Updes dunnu noadakpu umbalata pin
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Mata wenas wenna onea machanla :( man try karata ehma wenna
    Umbala kiynawa nam ehma ganan ganna epa kiyala ehma inna uthsaha karannam
    Updes dunnu noadakpu umbalata pin

    ඔවු බන්. උඹේ රස්සාව හරියට කරපන්. අම්මල තාත්තල එක්ක පුළුවන් තරම් හොඳින් ඉඳපන්. කාලයක් යනකොට උඹටම හිතේ හයිය ලැබෙයි :yes::yes:.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    හේතුව, සමාජේ සමග නොගැටීම,
    ස්කෝලෙදි ඉගනීම විතරක් බදාගෙන සිටීම..
    තමන්ගෙ ටයිප් එකේ යාලුවෝ සෙට් එකක් නැති වීම.
    අරුන් කියන කතා ඇත්ත තමා, කවුරුත් ආස නෑ උබේ ජාතියෙ උන්ට
    කෙල්ලොවත් කැමති නෑ.

    ඔය කවුරු කිව්වත් ගනන් නොගෙන හිටින් කියල
    ඕක කරන්න බැරි බව මන් දන්නවා..
    කාටවත් උබව වෙනස් කරන්න බෑ
    උබමයි වෙනස් වෙන්න ඕනෙ.

    අනික ලෝකේ උබට ඕනෙ විදියට හැඩගැහෙන්නෑ
    උබට ලෝකෙට ඕනෙ විදියට හැඩගැහෙන්න වෙනවා..

    ගොනා වගේ හිටියම කවුරුත් කැමති නෑ..
    පොඩි එකෙක් දිහා බලල හැදියන්
    පොඩි එකෙක් විදියට හැසිරුනාම
    පොඩි එකා කියල කියන එක සාදාරනයි
    කෙල්ලෙක් එක්ක කතා කරන දේවල් උබ
    පොඩි එකෙක් එක්ක කතා කරන්න යනවද...

    උබේ තියන චාටර් පුරුදු සේරම කොලේක ලියපන්
    මතක් කර කර..
    තව කොලයක් අරගෙන ඒ පුරුදු මැඩපවත්වගන්න
    මෙතඩ්ස් ලියපන්...
    දවසට සතියට එක පුරුද්ද ගානේ කඩා දාපන්
    අර උබ ලියපු මෙතඩ්ස් වලින්...
    මාසයක් කරල බලහං. ඕක ඇරිල යයි
     
    මෝඩ උපදෙස් දීල අනෙක් එවුන්ගෙ ජීවිත විනාස කරන්න එපා බන්. ඕව බලෙන් වෙනස් කරන්න ඕනෙ දේවල් නෙවෙයි. ලෝකෙ මිනිස්සු හැමෝම වෙනස්. බලෙන් අනුන් වගේ වෙන්න හදන්න එපා. උඹටත් එක්ක කියන්නෙ.

    මචන්ලා :( පුල්වන්නම් උපදෙසක් දීපන්

    මට මොන දේ උනත්, මොන දේ කරත් ඒ දේවල් ගැන මාර විදියට ඕනෙවට වඩා හිතනවා.. :(
    මට තාම කෙල්ලෙක් නෑ, ආස්‍රය කරන්න වැඩිය යාලුවොත් නෑ සමහර විට මේක නිසාම වෙන්න ඇති...
    කොහොමද බන් මේකෙන් ගොඩ එන්නෙ :( බෙහෙත් ගන්න වෙනවද මේකට :( කාටද බන් මේක කියන්න ඕන, :( මන් හුගක් වෙලාවට ෆිල්ම් එකක් බැලුවොත් බලන්නෙ ධනාත්මක පැත්තට බර ඒවා..
    මට මේ විකාර ඔලුවට එන එක නැවතිලා තිබුනේ මේ ලගකදි ඉදන් ආයෙම හිතෙනවා :(

    උදා හරණයක් කිවොත් උබල මිස්ට රොබොට් බලනව ඇතිනෙ, අන්න ඒ පොරට වගේ මටත් විකාර හිතෙනවා, ඌට තරම්ම සයිකෝ නැහැ, සමහර වෙලාවට නැති වෙනව ආයෙ එනව :( මොකද්ද මේකට හේතුව ආදරේ අඩු කමද ? තනි කමද ? යාලුවො අඩු කමද ? :(
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0

    මෝඩ උපදෙස් දීල අනෙක් එවුන්ගෙ ජීවිත විනාස කරන්න එපා බන්. ඕව බලෙන් වෙනස් කරන්න ඕනෙ දේවල් නෙවෙයි. ලෝකෙ මිනිස්සු හැමෝම වෙනස්. බලෙන් අනුන් වගේ වෙන්න හදන්න එපා. උඹටත් එක්ක කියන්නෙ.

    හරි ඉතින් මොකද්ද කියන්න උත්සහ කරන්නෙ ? :rofl: මම අත්දැකපු දේවල් වලින්
    මම මිදුන විදිය තමා මූට කීවෙ. ඒක නිසා තරහ ගන්න එපා..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ වෙන උන්ට කුද ගහ ගන්න කියලා උබ උබේ වැඩක් කර ගනින්කෝ..ඇයි උන්ද උබට කන්න දෙන්නේ :nerd::nerd:

    හිත උනුවෙලා උදව් කරන්න යන්න එපා..ඔය උදව් ගන්න උන්මයි අපිට අරින්නේ..අත්දැකීමෙන් කියන්නේ :dull::baffled:

    අනික උබ වැඩේ හරියට කරලා තියේ කියලා සුවර් නම් කෙලින්ම අහපන් මොකද්ද මේකේ වැරැද්ද කියලා :P:P

    මට තියෙන්නේ උබේ අනිත් පැත්ත...කාත් එක්ක වත් වැඩ කරන්න බෑ බන්,උන් ගොන් කතාවක් කරාම,කරන්න කිව්වම මට පැනලා උව අමතන්න යනවනේ :no::no: උ බොසා උනත් ඇමතෙනවා :rofl::rofl:

    දැන් උබට මාසෙකට කියක් එනවද :P:P
    හිමිට සුදුසු කම් ටිකක් හදා ගනින්..මුලින් හොදට English හදා ගනින් :yes::yes:

    තව දෙයක් කෙල්ලට හැම රෙද්දම කියන්න එපා..ඔය ජොබ් එකේ වෙන දේවල් එහෙම :no::no:
     
    Last edited:

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    තව දෙයක් කෙල්ලට හැම රෙද්දම කියන්න එපා..ඔය ජොබ් එකේ වෙන දේවල් එහෙම :no::no:

    ඔව් කෙල්ල කියන්නෙ අම්ම නෙවේ නේ, කෑලි කැමති නෑ ඔය අදෝනාවල් අහන් ඉන්න.
     
    Apathaya88

    Member
    Aug 24, 2016
    16
    5
    3
    ඔවු බන්. උඹේ රස්සාව හරියට කරපන්. අම්මල තාත්තල එක්ක පුළුවන් තරම් හොඳින් ඉඳපන්. කාලයක් යනකොට උඹටම හිතේ හයිය ලැබෙයි :yes::yes:.
    ow macho mama ehma hithenwa ehma wei kiyala balamu ithin :( Mechchra kalekata ehama wune na ban ekai baya
    wena ewun ekka ubawa compare karanna yanna epa do :D
    :sorry:
    හේතුව, සමාජේ සමග නොගැටීම,
    ස්කෝලෙදි ඉගනීම විතරක් බදාගෙන සිටීම..
    තමන්ගෙ ටයිප් එකේ යාලුවෝ සෙට් එකක් නැති වීම.
    අරුන් කියන කතා ඇත්ත තමා, කවුරුත් ආස නෑ උබේ ජාතියෙ උන්ට
    කෙල්ලොවත් කැමති නෑ.

    ඔය කවුරු කිව්වත් ගනන් නොගෙන හිටින් කියල
    ඕක කරන්න බැරි බව මන් දන්නවා..
    කාටවත් උබව වෙනස් කරන්න බෑ
    උබමයි වෙනස් වෙන්න ඕනෙ.

    අනික ලෝකේ උබට ඕනෙ විදියට හැඩගැහෙන්නෑ
    උබට ලෝකෙට ඕනෙ විදියට හැඩගැහෙන්න වෙනවා..

    ගොනා වගේ හිටියම කවුරුත් කැමති නෑ..
    පොඩි එකෙක් දිහා බලල හැදියන්
    පොඩි එකෙක් විදියට හැසිරුනාම
    පොඩි එකා කියල කියන එක සාදාරනයි
    කෙල්ලෙක් එක්ක කතා කරන දේවල් උබ
    පොඩි එකෙක් එක්ක කතා කරන්න යනවද...

    උබේ තියන චාටර් පුරුදු සේරම කොලේක ලියපන්
    මතක් කර කර..
    තව කොලයක් අරගෙන ඒ පුරුදු මැඩපවත්වගන්න
    මෙතඩ්ස් ලියපන්...
    දවසට සතියට එක පුරුද්ද ගානේ කඩා දාපන්
    අර උබ ලියපු මෙතඩ්ස් වලින්...
    මාසයක් කරල බලහං. ඕක ඇරිල යයි
    Aththa ki matath terenawa man uthsaha karala balannam

    මෝඩ උපදෙස් දීල අනෙක් එවුන්ගෙ ජීවිත විනාස කරන්න එපා බන්. ඕව බලෙන් වෙනස් කරන්න ඕනෙ දේවල් නෙවෙයි. ලෝකෙ මිනිස්සු හැමෝම වෙනස්. බලෙන් අනුන් වගේ වෙන්න හදන්න එපා. උඹටත් එක්ක කියන්නෙ.
    :(
    මේ වෙන උන්ට කුද ගහ ගන්න කියලා උබ උබේ වැඩක් කර ගනින්කෝ..ඇයි උන්ද උබට කන්න දෙන්නේ :nerd::nerd:

    හිත උනුවෙලා උදව් කරන්න යන්න එපා..ඔය උදව් ගන්න උන්මයි අපිට අරින්නේ..අත්දැකීමෙන් කියන්නේ :dull::baffled:

    අනික උබ වැඩේ හරියට කරලා තියේ කියලා සුවර් නම් කෙලින්ම අහපන් මොකද්ද මේකේ වැරැද්ද කියලා :P:P

    මට තියෙන්නේ උබේ අනිත් පැත්ත...කාත් එක්ක වත් වැඩ කරන්න බෑ බන්,උන් ගොන් කතාවක් කරාම,කරන්න කිව්වම මට පැනලා උව අමතන්න යනවනේ :no::no: උ බොසා උනත් ඇමතෙනවා :rofl::rofl:

    දැන් උබට මාසෙකට කියක් එනවද :P:P
    හිමිට සුදුසු කම් ටිකක් හදා ගනින්..මුලින් හොදට English හදා ගනින් :yes::yes:

    තව දෙයක් කෙල්ලට හැම රෙද්දම කියන්න එපා..ඔය ජොබ් එකේ වෙන දේවල් එහෙම :no::no:
    anea manda ban mata ehma katha karanna haiyyak na.Patta descent widiyata ina balanne (dan ammpa eham indala bha ki terenwa.)
    10000k wage labenwa maseta.type setting wada karanne.
    Course hari wena deyak hari karanna haduwama mkaka hari badhawak wela ewa nawthinwa ban.a anith karumea.:(
    Wena kaata kiyanda macho :( eyatath me ekama de aahla ahala epa wela tiyenne macho.ekai meke damme.

    ඔව් කෙල්ල කියන්නෙ අම්ම නෙවේ නේ, කෑලි කැමති නෑ ඔය අදෝනාවල් අහන් ඉන්න.
    Hmmmm :( ow ban
     
    • Like
    Reactions: rudr@

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    අනික තමා එක එකා එක්ක උබව කම්පෙයාර් කරන්න උබ එලෙක්ටොර්නික් ඩිවයිස් එකක් නෙවේ..
    මිනිස්සු හැමෝම එකයි, හිතන පතන විදිය අනුව තමා එකිනෙකාගෙ හැකියාවන් හැඩ ගැහිල තියෙන්නේ
    ඉතින් එකම සිස්ටම් එක තියන එකෙක්ට ඔහොම උනා කියල ඌට වෙනස් වෙන්න බැරි කමක් නෑ.