වාහන ලීසින් හුරන් කෑම
වාහනයක ලීසින් එක ගෙවල ඉවර උනාට පස්සේ වෙනත් ඇප අත්සන් කරපු වාහනයක ඇරියස් තියෙනවා කියලා වාහනයේ පොත නැවත බාර නොදී ඉඳීමේ නීතිමය හැකියාවක් ලීසින් ආයතන වලට තියෙනවද ?
LB Finance PLC එකේ ලීසින් එක දැම්මේ. වාරික ටික ගෙවල ඉවර උනාට පස්සේ මේ යක්කු කියනවා ඇප අත්සන් කරපු වහනෙක ඇරියස් නිසා ලීගල් ඇක්ෂන් ගන්න දාල තියෙන්නේ, ඒ නිසා පොත දෙන්න බැ කියල. මේ සම්බන්දව ගත හැකි ක්‍රියාමාර්ග මොනවද ?
මේක මගේ සහෝදරයෙකුට වෙච්ච අබැද්දියක්. දන්න එකෙක් උදව් කරපල්ලා ?