ආදරය වේදනාවක් වෙලා ....!!!
හිත සැහැල්ලු වෙන්න මේ ත්රෙඅඩ් එක දාන්න හිතුනා ...මගේ ආදර සම්බන්දෙට දැන් අවුරුදු 6ක් වෙනවා ....අපේ ගෙදරින් මේකට මුල ඉදන්ම විරුද්ද උනා ....ඒත් මම හිතුවා පහු වෙනකොටවත් ගෙදරින් shape වෙයි කියල ...ගෙදරින් කිවුවට අපේ තාත්තා තමයි මේකට දරුණුවටම විරුද්ද ...අපේ අම්මා ටිකක් විතර කැමති මගේ girlta ...අම්මා දන්නවා මම කොච්චර ආදරෙයිද කියල ඒ ගැණු ළමයට ...ඒක නිසා තාත්තවත් shape කරන්න හැදුවට හරි ගියේ නැහැ ..අම්ම නිකන් බැනුම් අහනවා විතරයි ...අපේ තාත්තා දෙයක් හිතුවොත් හිතුවමයි ...මේකට විරුද්ද වෙන්න එක හේතුවක් හදහන් නොගැලපීම ...අනික එයාලගේ අම්ම ඇවිත් අපේ ගෙවල් ඉස්සරහ බැන්න ..ඒකට තමයි වැඩියෙන්ම කේන්තිය ...අපේ හිතවත් අය ලවුවත් තාත්තට මේක කියල තේරුම් කරන්න හැදුවට වැඩක් නැහැ ..එයා ඒක තේරුම් ගන්නේ නැහැ ...එයාගේ මතේම තමයි ...මම පවුලේ එකම ළමය නිසා ගෙදර අමතක කරන්නත් බැහැ ...මොකද මම අද තැනක ඉන්නවා නම් ඉන්නේ ඒ අපේ අම්මයි තාත්තයි නිසා ...මම දන්නවා මට උගන්නන්න එයාලා කොච්චර මහන්සි උනාද දුක් වින්දද කියල ...ඒක නිසා මට ගෙදර අමතක කරන්නත් බැහැ ....අනිත් පැත්තෙන් බලාපොරොත්තු දීල අවුරුදු 6ක් ආදරය කරපු කෙල්ල අමතක කරන්නත් බැහැ ..මම මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ ...මට තේරෙන්නේ නැහැ ඇයි තාත්තා මෙහෙම කරන්නේ කියල ...මම බදින්න ඕනි මාව තේරුම් ගත්ත මගෙත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් එක්ක වෙන්න ඕනිනේ ...ඒත් තාත්තට ඕනි එයාට ඕනි කරන කෙල්ලව මට බැඳලා දෙන්න ..දැන් තාත්තා මගෙත් එක්ක කතා කරන්නෙත් නැහැ මේ ප්‍රශ්නේ නිසා ...එයා කියන්නේ අර කෙල්ලව නම් බැදලා ගෙදර එන්න එපා එය ගෙදරින් යනවා කියල ..මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල ....