ස්විඩනයේ භීතිය
ස්වීඩනයේ දැනට නෝ ගෝ සෝන් (හෙවත් ෂාරියා සෝන්) 55 ක් තියෙනවලු. නෝ ගෝ සෝන් කියන්නේ මුස්ලිම් සරණාගතයන් එකතු වෙලා හදාගත්තු ප්‍රදේශ. මේවා මුළු ස්වීඩනය පුරාම තියෙනවා කියලයි කියන්නේ. පොලිසියට මේ ප්‍රදේශ වලට යන්න බෑ, මේ ප්‍රදේශ වල සිදුවෙන අපරාධ නවත්වන්නත් අමාරුයි කියලයි කියන්නේ. මේ විඩියෝ එකේ පෙන්වන්නේ මේ නෝ ගෝ සෝන් ගැන කෙරුණු නවතම පරික්ෂණයක්. නෝ ගෝ සෝන් පටන් අරගෙන තියෙන්නේ 2 න්, දැන් මේක 55 කට නැගලා මේ අවුරුදු කිහිපය ඇතුලත. මම දැක්කා මේක ගැන විඩියෝ සෑහෙන්න, ස්විඩනයේ ඉන්න මිනිස්සුත් කියන්නේ මේක ඇත්තටම වෙනවා කියලයි, මීට අමතර ලෙස තව ස්ත්‍රී දූෂණත් වැඩි වෙලාලු ස්වීඩනයේ. තව මුස්ලිම් උන් පොලිසියට ගහනවලු උන් ඉන්න පැති වලට ආවොත්, කාර් ගිනි තියනවලු, දේපොළ වලට හානි කරනවලු. ස්වීඩනයේ ආණ්ඩුව මේකට මොකුත් කරන්නේ නැතුව සහජීවනය ප්‍රෝමෝට් කර කර ඉන්නවලු.
http://www.breitbart.com/london/2016/09/24/swedish-police-admit-loss-control-55-no-go-areas/
http://www.zerohedge.com/news/2016-09-27/surging-migrant-violence-creating-no-go-zones-across-europe
http://www.express.co.uk/news/world...uggle-in-NO-GO-ZONES-as-migrant-crime-rockets