එළකිරි දෙවන ජාතික සටන | රතු මිරිස් පිටුදකි&#35

එළකිරි දෙවන ජාතික සටන | රතු මිරිස් පිටුදකි#

පහත තියෙන පෝස්ටරේ (මේකෙ අඩුපාඩු තියෙනවා නම් හරි ගස්සලා එළකිරියේ graphics වැඩ්ඩො අළුතින් එකක් හැදුවට කමක් නෑ) තමන්ගේ ටැබ් එකේ හෝ ලැපේ හෝ මොනිටරේ Full Screen දාලා ඊට පස්සෙ ෆෝන් එකෙන් ඒකෙ (ස්ක්‍රීන් එකෙන් පිට පොඩ්ඩක් අහු වුණාට අවුලක් නෑ) ෆොටෝ එකක් අරං උඩුගත කරලා මේ නූලේ දාන එක තමයි ප්‍රථමයෙන්ම විය යුත්තේ :yes:. එතකොට පෝස්ටරේ අඩුපාඩු තියෙනව නම් හොඳට පෙනිලා අළුතෙන් සුපිරි පෝස්ටර් හදාගන්න graphics වැඩ්ඩන්ට අත්දැකීම් ලැබෙන්න ගන්නවා :cool:.

මුද්‍රණය කරන්න පුළුවන් අයට එකක් print කරලා තාප්පෙක හෝ බිත්තියක අලෝලා ඒකෙ ෆොටෝ එකක් අරං එළකිරියෙ දාන්නත් පුළුවනි :yes:.

මෙන්න පෝස්ටරේ - මේක 720P - මෙන්න 1080P එකේ ලින්කුව - http://pix.toile-libre.org/upload/original/1476352239.png

1476351656.png

මොකද කියන්නේ :confused:? ඉන්දියන් රෝ ඔත්තු කාරයෝ එළකිරිය හැක් කරලා මේ නූල කීතු කීතු කරන්න කලින් මේ කොඩිව්ණෙත් කපලා සුද්ද කරල දාමුද :eek:?
 
Last edited:
  • Like
Reactions: Ne@ and somalal

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම නම් කොහොමත් කන්නේ නැ මිරිස්. ගැස්ට්‍රයිටිස් එනවා. ගම්මිරිස් තමා කැමවලට දාන්නේ.
 
මම නම් කොහොමත් කන්නේ නැ මිරිස්. ගැස්ට්‍රයිටිස් එනවා. ගම්මිරිස් තමා කැමවලට දාන්නේ.
නමුත් ඉතිං රට්ටු කටට සැරට රහට කිය කිය ඉන්දියන් මිරිස් කකා බඩ දනෝ/ බඩ ගිණියං කිය කිය හූල්ල හූල්ල ඉන්නවා.
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    මම නම් කොහොමත් කන්නේ නැ මිරිස්. ගැස්ට්‍රයිටිස් එනවා. ගම්මිරිස් තමා කැමවලට දාන්නේ.

    gammiris kawama katay pukai okkoma danawane ban
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඇයි මිරිස් හොද නැත්තේ..? :oo:
    සාදක සහිතව ඔප්පු කරන්න බැරිනම් වැඩක් නෑ නේ..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Adahasa hondai, eth ban miris patta ganan. Gam miris eeta ganan.
    Miris nathuwa kanna kiyala promote karanna thama wenne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    gammiris kawama katay pukai okkoma danawane ban
    පමනට වඩා කන්න එපා මොකවත්. කැමවලට ගම්මිරිස් එවෙලේ ග්‍රයින්ඩ් කරලා ගත්තම චුට්ටක් දැම්මත් ඇති. ග්‍රයින්ඩ් කරලා තියාගන්න බැ, එහෙම දානකොට තමා ඔසෙට දාන්න ඔනා. ගම්මිරිස් ග්‍රයින් කරන එකක් කැම මේසේ තියාගනින්..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගෙවල් වලදී තමයි රතු මිරිස් ප්‍රශ්නේ එන්නේ රතු මිරිස් විතරක් නෙමේ ලොකුම අවුල පිටින් කනවා නම් Monosodium glutamate කවුරුත් දන්න අජිනමොටෝ දාපු කෑම කන එකත් නවත්තන්න ඕන
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අයියෝ බුදු රූප දාගෙන ඒකට හෑල්ලු වෙන දේවල් කරන්න නම් එපා රාළේ.... ඒක මිරිස් කාලා බඩේ ගිණියම හැදෙනවාට වඩා චොර කේස් එකක්... :sorry::sorry::confused:
     
    Adahasa hondai, eth ban miris patta ganan. Gam miris eeta ganan.
    Miris nathuwa kanna kiyala promote karanna thama wenne.
    ඇත්ත ලිව්වම කේන්ති ගිහින් කලින් නූලත් වහල දැම්මා නේද - ඒ post එකේ එළකිරියේ නීතිරීති එකක් වත් කඩල නෑ හොඳේ.
     
    අයියෝ බුදු රූප දාගෙන ඒකට හෑල්ලු වෙන දේවල් කරන්න නම් එපා රාළේ.... ඒක මිරිස් කාලා බඩේ ගිණියම හැදෙනවාට වඩා චොර කේස් එකක්... :sorry::sorry::confused:

    ඒක තමා මම කිව්වෙ අඩුපාඩු තියෙනවා නම් හරිගස්සමු කියල. එහෙනම් බුද්ධ රූපේ අයින් කරමු. හැමෝගෙම අදහස් වලට හරියන එකක් හදමු. :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;20788984 said:
    ඇත්ත ලිව්වම කේන්ති ගිහින් කලින් නූලත් වහල දැම්මා නේද - ඒ post එකේ එළකිරියේ නීතිරීති එකක් වත් කඩල නෑ හොඳේ.
    මේ රාළේ....
    උඹ සේවයක් නං කරන්න හදන්නේ වටේ ට ගල් නොගහ කරන දේ කරපං......
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඉදිරියේ රාළ;20788973 said:
    ඔය තියෙන්නෙ සාධක පෝස්ටරේ ම. තව අමුතුවෙන් ඕනෑද ?

    වියලි මිරිස් කෑවම බඩේ ගිනියම හැදෙන්නේ කොහොමද කියල මන් ඇහුවේ..:confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ඉදිරියේ රාළ;20788984 said:
    ඇත්ත ලිව්වම කේන්ති ගිහින් කලින් නූලත් වහල දැම්මා නේද - ඒ post එකේ එළකිරියේ නීතිරීති එකක් වත් කඩල නෑ හොඳේ.
    Adala nathi bilawak liyala anthimata miris kathawak kiyanawa thread eka hit kara ganna.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉදිරියේ රාළ;20788989 said:

    ඒක තමා මම කිව්වෙ අඩුපාඩු තියෙනවා නම් හරිගස්සමු කියල. එහෙනම් බුද්ධ රූපේ අයින් කරමු. හැමෝගෙම අදහස් වලට හරියන එකක් හදමු. :cool:

    අගය කරනවා ප‍්‍රතිචාරයට.... අපි බුදු රූපය අයින් කරමු.... :love:
     
    මේ රාළේ....
    උඹ සේවයක් නං කරන්න හදන්නේ වටේ ට ගල් නොගහ කරන දේ කරපං......
    ඔව් - ඉතිහාසේ ගැන අටුවා ටිකා ටිප්පනි ඕන නැත්තම් එහෙම කරමු ;)