ඉරාජ්ලා,පන්සල හා අම්බපාලිලා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඉරාජ්ලා,පන්සල හා අම්බපාලිලා

    14572379_187767008298231_6913196712842518525_n.jpg

    මේකට බැනල කොමෙන්ට් දාපු එවුන්...
    හාමුරුවෝ රහත් වෙලා නෑලු...
    බුදු වෙච්චි එවුන්ද එහෙම කියන්නේ
    නැත්තන්
    මේකේ ගෑනියක් පොටෝ එකක් දානකන්
    සෙවල හල හල ඉන්න එවුන්ද
    එහෙමත් නැත්තන් ලෝකෙට වැදගත් එවුන් වගේ
    පෙනී ඉදල
    කාටත් හොරෙන් වෙලාව හම්බුනාම
    බාල අපරාදයක් වුනත් කරන්න
    බලන් ඉන්න එවුන්ද....
    අඩුම තරමේ පන්සිල් ටිකවත්
    රකින්න බලහල්ල
    කාගෙවත් රහත්කම හොයන්න කලින්
    අම්බපාලිගෙන් දන් පිලිගත්ත නන් බුදුහාමුදුරුවො
    ඉරාජ්ලට පන්සලකට යන්ඩ බැරිද....
    #madhawavish
     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :rofl:
    ප්‍රශ්නේ ඒක නෙමෙයි, ඔය මැද සිටින චීවරදාරියා theruwan සරණ නොගිය දෙවිකෙනෙකුට වන්දනා කරන අමුතු දැක්මක් ඇතිඅය වීම...:lol:
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :rofl:
    ප්‍රශ්නේ ඒක නෙමෙයි, ඔය තුන්දෙනාම තෙරුවන් සරණ නොගිය දෙවිකෙනෙකුට වන්දනා කරන අමුතු දැක්මක් ඇතිඅය වීම...:lol:

    හරි එහෙම කියමුකෝ උබ කියන තෙරුවන් සරණ නොගිය කෙනෙක් වෙන්න ඇති උබ කියන දෙවිකෙනෙකු සරණ ගිය කෙනෙකුත් නොවෙන්න ඇති ..නමුත් උබේ තෙරුවන් සරණ මනීන නිර්ණායක මොනවද උබ දෙවි සරණ මනීන නිර්ණායක මොනවද...අපිකටවත් කෙනෙක් බුදුන් සරණ ගියද සග සරණ ගියාද කියලා මනින්න බැ..බුදුදහම තම තම නැණ පමණින් දැනගත යුතු දෙයක්..උබට කියන්න බැ බුද්දාගම තමා ලෝකේ තියන හොදම ආගම කියලා..කතෝලිකයේක්ට කියන්න බැ උන්ගේ ආගම තාම හොදම ආගම කියල මුස්ලිම් කෙනෙකුට කියන්නත් බැ ...ඒවගේම මෙතන ඉරාජ් තමුන් විශ්වාස කරන ආගමික ප්‍රචාරකයෙක් ලගට ගිහින් එකේ ඇති වැරැද්ද මොකක් ද සමන්තබද්‍ර හාමුදුරුවෝ කියන දර්ශනය ඉරාජ්ට තෙරේනාවනම් එකෙන් දෙයක් මිනිහට ලැබෙනවානම් ඉරාජ් ඒ හාමුදුරුවෝ ලගට බන අහන්න ගියාට ප්‍රශ්නයක් කරගන්න එපා,,එහනම් ඔය මහමෙඋනා නිකායත් ප්‍රශ්න කරන්න ඕනේ අපි ...(මා ඉරාජ් ගේ රසිකයෙකු නොවේ ඉරාජ් යනුකිසිම සංගීතය දක්ෂතාවයක් නැති ඕන ගු ගොඩක් මාකට්කිරීමට දක්ෂ විකුණුම් කරුවෙකි ලංකාවේ සංගීතය විනාශ කරනෙකි)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    well said.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,339
    1
    57,392
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    (මා ඉරාජ් ගේ රසිකයෙකු නොවේ ඉරාජ් යනුකිසිම සංගීතය දක්ෂතාවයක් නැති ඕන ගු ගොඩක් මාකට්කිරීමට දක්ෂ විකුණුම් කරුවෙකි ලංකාවේ සංගීතය විනාශ කරනෙකි)

    අදාල නෑනෙ. ඇයි මෙහෙම දෙයක් කියන්න සිද්ධ උනේ?:baffled:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,291
    2,352
    113
    හරි එහෙම කියමුකෝ උබ කියන තෙරුවන් සරණ නොගිය කෙනෙක් වෙන්න ඇති උබ කියන දෙවිකෙනෙකු සරණ ගිය කෙනෙකුත් නොවෙන්න ඇති ..නමුත් උබේ තෙරුවන් සරණ මනීන නිර්ණායක මොනවද උබ දෙවි සරණ මනීන නිර්ණායක මොනවද...අපිකටවත් කෙනෙක් බුදුන් සරණ ගියද සග සරණ ගියාද කියලා මනින්න බැ..බුදුදහම තම තම නැණ පමණින් දැනගත යුතු දෙයක්..උබට කියන්න බැ බුද්දාගම තමා ලෝකේ තියන හොදම ආගම කියලා..කතෝලිකයේක්ට කියන්න බැ උන්ගේ ආගම තාම හොදම ආගම කියල මුස්ලිම් කෙනෙකුට කියන්නත් බැ ...ඒවගේම මෙතන ඉරාජ් තමුන් විශ්වාස කරන ආගමික ප්‍රචාරකයෙක් ලගට ගිහින් එකේ ඇති වැරැද්ද මොකක් ද සමන්තබද්‍ර හාමුදුරුවෝ කියන දර්ශනය ඉරාජ්ට තෙරේනාවනම් එකෙන් දෙයක් මිනිහට ලැබෙනවානම් ඉරාජ් ඒ හාමුදුරුවෝ ලගට බන අහන්න ගියාට ප්‍රශ්නයක් කරගන්න එපා,,එහනම් ඔය මහමෙඋනා නිකායත් ප්‍රශ්න කරන්න ඕනේ අපි ...(මා ඉරාජ් ගේ රසිකයෙකු නොවේ ඉරාජ් යනුකිසිම සංගීතය දක්ෂතාවයක් නැති ඕන ගු ගොඩක් මාකට්කිරීමට දක්ෂ විකුණුම් කරුවෙකි ලංකාවේ සංගීතය විනාශ කරනෙකි)

    Siraaaaa kathaaawa,
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකට කියන්න තියෙන්නෙ..ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියල තමයි. ඉරාජ්ල ජීවත් වෙන විදියට උන්ට හරියන්නෙ පොශ් පන්සල් සහ පොශ් හාමුදුරුවරු.. ඉරාජ්ලගෙ කලු වැඩ සුදු කරන කට්ටියත් ඉන්න එපැයි. ධර්මයත් දැන් බිස්නස් එකක්..ඉල්ලුමට සැපයුම...හරිදේ දිරවගන්න අමාරු අය තමන්ට අවශ්‍ය විදියට ධර්මය දේශනා කරන තැනට යනවා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කියනවනම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. .
    ඒත් නිහඩව ඉන්නේ හේතුවක් නිසා. . තේරවාදි බුදු දහමත් මහායාන බුදු දහමත් පටලවගන්න එපා. .
    තේරවාද යනු ත්‍රිපිටකය තුල ඇති නොවෙනස්වූ පිරිසිදු බුද්ද වචනය. .
    මහයාන යනු තමන්ගේ ලාබ ප්‍රයෝජන සදහා වෙනස් කරගත් දහමක්. .
    මහයාන දහම බුදුදහමක් ලෙස හදුන්වන්නත් බෑ මොකද විනය පිටකයෙන් තොර ත්‍රිපිටකයක් හෝ බුද්ද වචනයක් හෝ බුද්ද දර්මයක් නෑ. .

    මහායානේ ප්‍රදාන ඉගැන්වීම සියලුම දෙනා බුදුවීම. . බුදුවී සසර අවසන් කිරීම. . එතෙක් දිව්යලෝක වලට යාම. .
    මහයාන ආගම අදහන අය එහෙම අදහන්න අපිට කිසි ප්‍රශ්නයක් නෑ. .
    බුදුහාමුදුරුවෝ දේශනාකලා අනාගතයේදි බුදුදහම විනාශ වෙන්නේ වෙන කිසිදු හේතුවකින් නොවෙයි අනාගතේ තම ශාශනය තුලම සිටින දුශ්ශීලී බික්ශුන් නිසාමයි කියලා. .
    ඒ බික්ශූන් තමයි විනය පිටකය අයින් කරලා මහයාන දහම අදහන්නේ. .
    ඔහොම ගිහින් ලන්කාවෙත් මහයාන බික්ශුන් විවහා වෙන්න පටන් ගනියි. .

    තේරවාද බුදුදහම පවතින්නේ බුරුමෙත්, ශ්‍රී ලන්කාවෙත් පමනයි. .
    බුදුදහමෙත් මහයාන ආගම වයාප්ත කරලා බුදුදහමත් අනෙක් දේවවාදි ආගම් මට්ටමට පත්කරන්නයි උත්සහය. .
    දැනට අනතුර හදුනාගන්න. . අවශ්ය වෙලේට අවශ්ය ක්‍රියමාර්ගය හාමුදුරුවොම ගනී. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කමෙන්ට්ස් කියෙව්වා. . කතාව සරලයි. .
    බුදුන් සරන ගිය වගේම දේවදත්ත සරන ගිය පිරිසත් හිටියා. .
    තොරාගැනීමට ඔබට නිදහස තිබෙනවා. .
    දේවදත්ත බුදුන්ට සමාන කිරීමෙන් සහ මහායාන ආගම බුදු දහමට සමානකිරීමෙන් වලකින්න. .
    පිලිපැදීම හෝ ඇදහීම ඔබගේ තීරනයක්. .

    එපමනයි. .
     
    • Like
    Reactions: Lejayange

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අදාල නෑනෙ. ඇයි මෙහෙම දෙයක් කියන්න සිද්ධ උනේ?:baffled:

    නැත්නම් මේකේ පින්වතුන් කියාවි මම ඉරාජ්ට කඩේ යනවා කියලා එකයි ඔහොම දැම්මේ
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    හරි එහෙම කියමුකෝ උබ කියන තෙරුවන් සරණ නොගිය කෙනෙක් වෙන්න ඇති උබ කියන දෙවිකෙනෙකු සරණ ගිය කෙනෙකුත් නොවෙන්න ඇති ..නමුත් උබේ තෙරුවන් සරණ මනීන නිර්ණායක මොනවද උබ දෙවි සරණ මනීන නිර්ණායක මොනවද...අපිකටවත් කෙනෙක් බුදුන් සරණ ගියද සග සරණ ගියාද කියලා මනින්න බැ..බුදුදහම තම තම නැණ පමණින් දැනගත යුතු දෙයක්..උබට කියන්න බැ බුද්දාගම තමා ලෝකේ තියන හොදම ආගම කියලා..කතෝලිකයේක්ට කියන්න බැ උන්ගේ ආගම තාම හොදම ආගම කියල මුස්ලිම් කෙනෙකුට කියන්නත් බැ ...ඒවගේම මෙතන ඉරාජ් තමුන් විශ්වාස කරන ආගමික ප්‍රචාරකයෙක් ලගට ගිහින් එකේ ඇති වැරැද්ද මොකක් ද සමන්තබද්‍ර හාමුදුරුවෝ කියන දර්ශනය ඉරාජ්ට තෙරේනාවනම් එකෙන් දෙයක් මිනිහට ලැබෙනවානම් ඉරාජ් ඒ හාමුදුරුවෝ ලගට බන අහන්න ගියාට ප්‍රශ්නයක් කරගන්න එපා,,එහනම් ඔය මහමෙඋනා නිකායත් ප්‍රශ්න කරන්න ඕනේ අපි ...(මා ඉරාජ් ගේ රසිකයෙකු නොවේ ඉරාජ් යනුකිසිම සංගීතය දක්ෂතාවයක් නැති ඕන ගු ගොඩක් මාකට්කිරීමට දක්ෂ විකුණුම් කරුවෙකි ලංකාවේ සංගීතය විනාශ කරනෙකි)

    Respect bro... Agreed 100%
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කියනවනම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. .
    ඒත් නිහඩව ඉන්නේ හේතුවක් නිසා. . තේරවාදි බුදු දහමත් මහායාන බුදු දහමත් පටලවගන්න එපා. .
    තේරවාද යනු ත්‍රිපිටකය තුල ඇති නොවෙනස්වූ පිරිසිදු බුද්ද වචනය. .
    මහයාන යනු තමන්ගේ ලාබ ප්‍රයෝජන සදහා වෙනස් කරගත් දහමක්. .
    මහයාන දහම බුදුදහමක් ලෙස හදුන්වන්නත් බෑ මොකද විනය පිටකයෙන් තොර ත්‍රිපිටකයක් හෝ බුද්ද වචනයක් හෝ බුද්ද දර්මයක් නෑ. .

    මහායානේ ප්‍රදාන ඉගැන්වීම සියලුම දෙනා බුදුවීම. . බුදුවී සසර අවසන් කිරීම. . එතෙක් දිව්යලෝක වලට යාම. .
    මහයාන ආගම අදහන අය එහෙම අදහන්න අපිට කිසි ප්‍රශ්නයක් නෑ. .
    බුදුහාමුදුරුවෝ දේශනාකලා අනාගතයේදි බුදුදහම විනාශ වෙන්නේ වෙන කිසිදු හේතුවකින් නොවෙයි අනාගතේ තම ශාශනය තුලම සිටින දුශ්ශීලී බික්ශුන් නිසාමයි කියලා. .
    ඒ බික්ශූන් තමයි විනය පිටකය අයින් කරලා මහයාන දහම අදහන්නේ. .
    ඔහොම ගිහින් ලන්කාවෙත් මහයාන බික්ශුන් විවහා වෙන්න පටන් ගනියි. .

    තේරවාද බුදුදහම පවතින්නේ බුරුමෙත්, ශ්‍රී ලන්කාවෙත් පමනයි. .
    බුදුදහමෙත් මහයාන ආගම වයාප්ත කරලා බුදුදහමත් අනෙක් දේවවාදි ආගම් මට්ටමට පත්කරන්නයි උත්සහය. .
    දැනට අනතුර හදුනාගන්න. . අවශ්ය වෙලේට අවශ්ය ක්‍රියමාර්ගය හාමුදුරුවොම ගනී. .

    සහෝදරයා තේරවාද බුදුදහම පවතින්නේ බුරුමෙත්, ශ්‍රී ලන්කාවෙත් විතරක් නෙමේ කම්බෝජ් /වියට්නාම්/චීනයේ/නේපාලයේ ඒවගේම තායිලන්තයේත් තියනවා මේ රටවල් වල තේරවාද බුදුදහම අදහන විදිහ වෙනස්.ඒවගේම මහායානා තේරවාද විතරක් නෙමේ වජ්රයානා/පත්මයාන/සෙන්/ජින්ගුටු වගේ තවත් වෙන් කිරිමුත් තියනවා..

    ඔබ තේරවාද දර්ශනය අදහන්නෙක් විදිහට අනිත් දර්ශනයන් ගැන විවේචනය කරන්න ඔබට තියන සුදුසු කම මොකක්ද අයිතීය මොකක්ද ඔබගේ දැනුම පථයට ගෝචර වන යමක් තියනවද ඔබ එක අදහන්න එකට ඔබට පුර්න අයිතිිය තියනවා,නමුත් එය නිවැරදි යැයි පවසන්න ඔබට අයිතියක් නැ..උදාහරණයක් ලෙස ලෝකේ ජනගහනය ගත්තොත් 32.5% ක්‍රිස්ටියන් 21.5 මුස්ලිම් 14 හින්දු 16 කට ආගමක් නැ 6% බුද්දාගම එතකොට 6% ද ලෝකෙන්ම බුද්දිමත්.ටිකක් හිතන්න මෙහෙම උනේ මොකද..අගම කියන සංකල්පයේ ප්‍රදාන අරමුන මිනිසුන් පාලනයට පහසුවට බෙදා වෙන්කරගැනීම..කොටින්ම කියනවනම් ආගම කියන්නේ දේශපන ආයුදයක් ..මේ ආගම යන සංකල්පයෙන් මිනිස්සු ගලවගන මේ ජිවිතයේ අස්තිර ස්වභාවය අත්හැරීම පුරුදු කිරීමට තාම බුදුන් වහන්සේ බුද්ද දර්මය දේශනා කලේ

    ..බුද්දාගම දර්ශනයක් මිස ආගමක් නෙමේ පසුකාලීනව අශෝක රජු ඇතුළු පිරිසගේ දේශපාලන අවශ්‍ය තාවය නිසා බුද්ද දර්ශනය ආගමක් කරගත්තා එක තාම මේ 6% සරලම කතාව..මම පෞද්ගලිකව ඔය ථෙරවාදී මහායාන පද්මයාන ඇතුළු බුද්දාගමේ කොටස් හුගක් අද්‍යනය කරලා තියනවා මේ හැම එකකම බේස් එක එකයි..එක එක ජන කොටස්වල සංස්කෘතිය අනුව ඒවා වෙනස් කරගන තියනවා ..මහායානා බික්ශුන් විවාහ වෙලා කම් සැප විදිනවා..නමුත් තේරවාදී බික්ශුන් විවාහ නොවී කම්සැප විදිනවා පොඩ්ඩක් හොයල බැලුවොත් හොයාගන්න පුලුහන් ..මොකක්ද මේ දෙකේ වෙනස.මේ එකදෙයක් වත් වැඩක් නැ සහෝදරයා අපිට ආගම විවේචනය කරන්න ඕනේ නැ අපිට මේලෝකේ හොද දර්ශනයක් තියනවා එක අනුගමනය කරන්න..බුද්ද දර්ශනය ඉගනගන්න අන්තිමට බුදුහමුදුරෝවොත් අතැරලා දාන්න..එහෙම තමා බුදුන් දේශනා කලේ ..පුලුහන් නම් මේ පොත හොයාගන කියවන්න ..

    2d59bp.jpg

    1z16amu.gif
     
    බ්ලා බ්ලා බ්ලා. .
    මොන බම්බුවටද බන් මන් උබට උත්තර දෙන්නේ. .
    මෙතන බයිලා නොගහා උබ උබේ වැඩක් බලාගනින්කෝ. .
    මුලින්ම උබ උබ කියපුව උබටම අදාල කරගනින්. .
    එහෙම අදාලකරගෙන උබෙන්ම අහපන් මොකක්ද උබට තියෙන අයිතිය කියල. .

    මට උබ වගෙ එකෙක්ගෙන් උදුදහම ඉගෙනගන්න ඕනේ නෑ. .
    අපිට පව් නොදී යන ස්වර්ගෙකට තනියම පලයන්. .

    බීරි අලින්ට වීනා වයා තේරුමක් නෑ අන්දයින්ට පාට පෙන්වලා තේරුමක් නෑ. .
    ඒ නිසා උබ දැන් මගේ කමෙන්ට් වලට කමෙන්ට් නොදා ඉදපන්. .
    අයේ කමෙන්ට් දානවනම් උබට මගේ කමෙන්ට් විවේචනය කරන්න තියෙන අයිතියත් හොයාගෙනම වරෙන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ලොල් 70යි. .
    මේකේ ඉන්න සමාරක් වදුරන්ගෙන් බන අහලා චේතවනාරාමෙටත් ගල් නොගැහුවොත් තමයි පුදුමේ. .
     
    waligamaya

    Well-known member
  • අගම කියන සංකල්පයේ ප්‍රදාන අරමුන මිනිසුන් පාලනයට පහසුවට බෙදා වෙන්කරගැනීම..කොටින්ම කියනවනම් ආගම කියන්නේ දේශපන ආයුදයක් ..

    :yes::yes::yes:

    මහා බයනකම ආයුදයක්, තියෙනකන් සමයක් ලෝකෙට නැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    අධිගමන ගැන අධි මාන්නයකින් පෙලෙන මානසික ලෙඩෙක්. මේ වගේ එවුන් ශාසනය විනාස කරනවා. මේ වගේ චීවරදාරින්ගේ සිවුරු ගලවන්න අපේ මහනායක ස්වාමීන්වහන්සේලාට කිසි බලයක් නෑනේ. මුන්ටත් රෑ දවල් කඩේ යන එවුන් ඉන්නවනේ.