මෙත්පල් මැතිදුන්ට ගෝවා නුවරදීත් හරසර
ඉන්දියාවේ දෙදින නිල සංචාරය සාර්ථකව නිමා කළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගෞරවණීය සමුදීමක් වෙනුවෙන් විශේෂ උත්සවයක් ගෝවා නාවික හමුදා මූලස්ථාන ගුවන් තොටපුළේදී සුදානම් කර තිබූණි.