Drugs / Currency Recycling | කුඩු මුදල් ප්‍රතිචක්‍රීකරණය
මක් කිව්වා ? තෙල් බේත් විකුණන රාළ කුඩුත් විකුණන්නද යන්නේ
? පොඩ්ඩක් කියවලා බලාපංකෝ. 
ඕන්න කුඩු මුදාලාලි ඉන්නවා, කුඩ්ඩෙක් ඉන්නවා. මේ දෙන්නා අතරේ ගණුදෙනු වෙන්නේ මොනවාද
, කුඩු මුදලාලිගෙන් කුඩු වලට කුඩ්ඩාගෙන් සල්ලි ගනුදෙනුව සිද්ධ වෙනවා
.
කුඩ්ඩට සල්ලි නැති වෙනවා
. ඒත් කුඩු නැතුව බැරි වෙනවා. එතකොට මොකද කරන්නේ
, බස් එකේ පික්පොකට් ගහනවා. මාල කඩනවා. හොරකං කරනවා. හරක් උස්සන්නවා
. මොකද කොහොම හරි සල්ලි හොයා ගන්න උවමනාව උග්‍ර නිසා
.
ඕන්න පෙර පිනක් නිසා කුඩ්ඩට පොඩ්ඩක් මොළේ පෑදෙනවා (සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නෙ නෑ, මේක හිතළුවක් පමණයි)
. කුඩ්ඩා කඩියා වගේ වැඩ කරලා වතු උදළු ගාලා, ගස් නැගලා පොල්/තැඹිලි බාලා වගේ මෙකී නොකී වැඩ කරලා මහන්සි වෙලා හම්බු කොරලා කුඩු මුදලාලිට සල්ලි ගෙවලා කුඩු ගන්නවා
.
ඕන්න කුඩ්ඩට තව ටිකක් මොළේ පෑදෙනවා (මේකත් ඇත්තම සිද්ධ වෙන්නෙ නෑ, හිතළුවක් පමණයි) හොඳට මහන්සි වෙලා කඩියා වගේ වැඩ කරලා කුඩු වලට අඩුවෙන් වියදම් කරලා වැඩියෙන් ඉතුරු කර ගන්නවා
. ඊට පස්සෙ ඒ ඉතුරු සල්ලි ටික පොළියට දෙනවා , කාටද කුඩු මුදලාලිට, ඒවගේම කුඩු මුදලාලිගෙන් සල්ලි අරගෙන ඒකට පොළියක් ගෙවනවා
. (සාමාන්‍යයෙන් මේක වෙන්න පුළුවන් වෙන්නෙ මෙහෙම, කුඩ්ඩො සෙට් එක එකතුවෙලා ලොකු ගෙවල් ටිකක් කොල්ල කාලා තියෙන වටිනා බඩු ටික උස්සලා, ඒවා විකුණලා ඒ සල්ලි වලින් ඔය වැඩේ කරන එක - ඕකත් වෙන දෙයක් නෙවෙයි හිතළුවක් විතරයි)
.
එතකොට මොකද වෙන්නේ , කුඩු මුදලාලිගෙ සල්ලි ටික කුඩ්ඩා ලඟ
. කුඩ්ඩා ඒවා එක එක තැන් වල ආයෝජනය කරලා උපයන ගාණෙන් කුඩු මුදලාලිට පොළිය විතරක් ගෙවනවා
. කුඩු මුදලාලිට ණයත් දෙනවා
. ඒකෙන් පොළියකුත් හම්බු කර ගන්නවා
. මොකද වෙන්නේ අන්තිමේදි - කුඩු මුදලාලිට නොදැනී කුඩ්ඩා නිකං වගේ කුඩු ටික හොයා ගන්නවා
. ඒක කරන්නෙ අර කලින් කිව්ව දුන්න ණයේ පොළී අනුපාතය හා ගත්තු ණයේ පොළි අනුපාතය තමන්ට හරියට වාසියකට හදාගත්තාම
. ඒ විතරක් නෙවෙයි කුඩු මුදලාලි බිස්නස් එකෙන් හොයන ගාණෙනුත් වැඩි කොටහා කුඩ්ඩා ලඟ
.
ටිකක් සංකීර්ණයි
. හැබැයි කීපවරක් කියෙව්වොත් මොකක්ද මේ ජිල්මාට් එක කියල හොයාගන්න අමාරු වෙන්නෙ නෑ
.
දැන් මේ උපාය මහාපරිමාණයෙන් ආදේශ කරන්නකෝ බොර තෙල් වෙළදාමට
-
කවුද කුඩ්ඩා ?
කවුද කුඩු මුදලාලි ?
දීපල්ලා බලන්න උත්තර
මක් කිව්වා ? තෙල් බේත් විකුණන රාළ කුඩුත් විකුණන්නද යන්නේ
? පොඩ්ඩක් කියවලා බලාපංකෝ. 
ඕන්න කුඩු මුදාලාලි ඉන්නවා, කුඩ්ඩෙක් ඉන්නවා. මේ දෙන්නා අතරේ ගණුදෙනු වෙන්නේ මොනවාද
, කුඩු මුදලාලිගෙන් කුඩු වලට කුඩ්ඩාගෙන් සල්ලි ගනුදෙනුව සිද්ධ වෙනවා
. කුඩ්ඩට සල්ලි නැති වෙනවා
. ඒත් කුඩු නැතුව බැරි වෙනවා. එතකොට මොකද කරන්නේ
, බස් එකේ පික්පොකට් ගහනවා. මාල කඩනවා. හොරකං කරනවා. හරක් උස්සන්නවා
. මොකද කොහොම හරි සල්ලි හොයා ගන්න උවමනාව උග්‍ර නිසා
. ඕන්න පෙර පිනක් නිසා කුඩ්ඩට පොඩ්ඩක් මොළේ පෑදෙනවා (සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නෙ නෑ, මේක හිතළුවක් පමණයි)
. කුඩ්ඩා කඩියා වගේ වැඩ කරලා වතු උදළු ගාලා, ගස් නැගලා පොල්/තැඹිලි බාලා වගේ මෙකී නොකී වැඩ කරලා මහන්සි වෙලා හම්බු කොරලා කුඩු මුදලාලිට සල්ලි ගෙවලා කුඩු ගන්නවා
.ඕන්න කුඩ්ඩට තව ටිකක් මොළේ පෑදෙනවා (මේකත් ඇත්තම සිද්ධ වෙන්නෙ නෑ, හිතළුවක් පමණයි) හොඳට මහන්සි වෙලා කඩියා වගේ වැඩ කරලා කුඩු වලට අඩුවෙන් වියදම් කරලා වැඩියෙන් ඉතුරු කර ගන්නවා
. ඊට පස්සෙ ඒ ඉතුරු සල්ලි ටික පොළියට දෙනවා , කාටද කුඩු මුදලාලිට, ඒවගේම කුඩු මුදලාලිගෙන් සල්ලි අරගෙන ඒකට පොළියක් ගෙවනවා
. (සාමාන්‍යයෙන් මේක වෙන්න පුළුවන් වෙන්නෙ මෙහෙම, කුඩ්ඩො සෙට් එක එකතුවෙලා ලොකු ගෙවල් ටිකක් කොල්ල කාලා තියෙන වටිනා බඩු ටික උස්සලා, ඒවා විකුණලා ඒ සල්ලි වලින් ඔය වැඩේ කරන එක - ඕකත් වෙන දෙයක් නෙවෙයි හිතළුවක් විතරයි)
.එතකොට මොකද වෙන්නේ , කුඩු මුදලාලිගෙ සල්ලි ටික කුඩ්ඩා ලඟ
. කුඩ්ඩා ඒවා එක එක තැන් වල ආයෝජනය කරලා උපයන ගාණෙන් කුඩු මුදලාලිට පොළිය විතරක් ගෙවනවා
. කුඩු මුදලාලිට ණයත් දෙනවා
. ඒකෙන් පොළියකුත් හම්බු කර ගන්නවා
. මොකද වෙන්නේ අන්තිමේදි - කුඩු මුදලාලිට නොදැනී කුඩ්ඩා නිකං වගේ කුඩු ටික හොයා ගන්නවා
. ඒක කරන්නෙ අර කලින් කිව්ව දුන්න ණයේ පොළී අනුපාතය හා ගත්තු ණයේ පොළි අනුපාතය තමන්ට හරියට වාසියකට හදාගත්තාම
. ඒ විතරක් නෙවෙයි කුඩු මුදලාලි බිස්නස් එකෙන් හොයන ගාණෙනුත් වැඩි කොටහා කුඩ්ඩා ලඟ
.ටිකක් සංකීර්ණයි
. හැබැයි කීපවරක් කියෙව්වොත් මොකක්ද මේ ජිල්මාට් එක කියල හොයාගන්න අමාරු වෙන්නෙ නෑ
.දැන් මේ උපාය මහාපරිමාණයෙන් ආදේශ කරන්නකෝ බොර තෙල් වෙළදාමට
- කවුද කුඩ්ඩා ?
කවුද කුඩු මුදලාලි ?
දීපල්ලා බලන්න උත්තර