AIDS හැදෙන්නේ රතු මිරිස් වලින්ලු.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
AIDS හැදෙන්නේ රතු මිරිස් වලින්ලු.

ඉදිරියේ රාළ;20909061 said:
ඇත්තම AIDS කියන්නෙ බඩේ ගිණියම ඇටමිදුළු (bone marrow) වලට පැතිරුණාම හැදෙන ලෙඩක්. මේකට රජ කාලේ පවා ප්‍රතිකාර කරලා තියෙනවා.

ඉදිරියේ රාළ;20910052 said:
බඩේ ගිණියම නගින්න ප්‍රධානතම එක හේතුවක් තමා රතු මිරිස්.

AIDS කියන්නේ බඩේ ගිණියම ඇටමිදුළු (bone marrow) වලට පැතිරුණාම හැදෙන ලෙඩක්ලු, බඩේ ගිණියම නගින්න ප්‍රධානතම එක හේතුවක් තමා රතු මිරිස්. එතකොට AIDS හැදෙන්න හේතුව රතු මිරිස් . :shocked::shocked::shocked::shocked:
 
Last edited:

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එඩිස් බොවුනෙ මුලින්ම කොල වදුරාගෙන්.උ කොහොමහරි ඩොකෙකුට හෝ බෝ කලා.එතකොට කොල වදුරා හමිබානෙට රතු මිරිස් කාලා වගේ.:lol:

    :shocked::D:rolleyes::oo::baffled::eek::P:confused::growl::no::nerd::angry::rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒඩ්ස් වලින් බේරෙන්න ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන්න කියන එක වැරදියි. ඕක කොන්ඩම් හදන උන් ඒවා විකුණගන්න කියන බොරුවක්. අදාළ වැඩේට කලින් වේල් දෙකක් තුනක් මිරිස් සහිත ආහාර නොකා ඉඳල බඩේ ගිනියම අඩුකරගෙන වැඩේට බැස්ස නං බෝ වෙන්නේ නෑ :yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඒඩ්ස් වලින් බේරෙන්න ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන්න කියන එක වැරදියි. ඕක කොන්ඩම් හදන උන් ඒවා විකුණගන්න කියන බොරුවක්. අදාළ වැඩේට කලින් වේල් දෙකක් තුනක් මිරිස් සහිත ආහාර නොකා ඉඳල බඩේ ගිනියම අඩුකරගෙන වැඩේට බැස්ස නං බෝ වෙන්නේ නෑ :yes:

    Dan therenawa neda sudda condom wikunaganna apita kiyapu boruwa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රාල කියා කතාව ඇත්ත වෙන්න පුලුවන් HIV ආසාදන වෙන හැමෝම හැදිල AIDS මරෙන්නෙ නෑනෙ. මැරෙන්න රතු මිරිස් කන උන් වෙන්න ඇති....
     
    රාල කියා කතාව ඇත්ත වෙන්න පුලුවන් HIV ආසාදන වෙන හැමෝම හැදිල AIDS මරෙන්නෙ නෑනෙ. මැරෙන්න රතු මිරිස් කන උන් වෙන්න ඇති....
    ඇයි හරක් මස් ඌරුමස් ඉස්සො දැල්ලො පොකිරිස්සො කාල බඩේ ගිණියම නැගගත්ත අය ? උන්ව හැලුවෙ මොකෝ :baffled: ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture609.jpg

    මයිකල් ඡොර්ඩන් එඩ්ස් සුව කරගත්තේ රතු මිරිස් කෑමෙන් වැලකීමෙන් කියලා ඔයාලා දන්නවද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20911861 said:
    ඇයි හරක් මස් ඌරුමස් ඉස්සො දැල්ලො පොකිරිස්සො කාල බඩේ ගිණියම නැගගත්ත අය ? උන්ව හැලුවෙ මොකෝ :baffled: ?

    අහ්හ් ඔය ඌශ්න කෑම නේද.? ඌශ්න කෑම කෑවමද බඩේ ගිනියම වැඩි වෙන්නෙ. :baffled: