කොල්ලනේ හෙල්ප් එකක් ඕනි ....
මම මාර අවුලක ඉන්නේ ..කෙටියෙන්ම දාන්නම් ස්ටෝරිය ...මම යාලු කෙල්ලට ගෙදරින් case දැම්මා ..කොහොමෙන් කොහොම හරි හෙන අමාරුවෙන් ගෙදර කැමති කරව ගත්තා ....ඇත්තම් කිවුවොත් කැමති උනා නෙමෙයි කරන්න දෙයක් නැති කමට මගේ කැමැත්තට ඉඩ දීලා කැමති උනා ...හැබැයි මට කෙල්ල ok උනාට කෙල්ලගේ ගෙදර අයගේ වැඩපිළිවෙල මුල ඉදන්ම එච්චරම ඇල්ලුවේ නැහැ ...මුලින් අපේ ගෙදරින් අකැමති වෙනකොට කෙල්ලගේ අම්මා try කලේ අපේ ගෙදරට හොරෙන් හරි කෙල්ලයි මාවයි බන්දවන්න ....ඔය වගේ සීන් නිසයි මට එච්චරට එයාලගේ ගෙදර අය දිරවන්නේ නැත්තේ ...පස්සේ අපේ ගෙදරින් කැමති උනා ...කැමති වෙලා ටික දවසකින් අපේ තාත්තා අසනීප වෙලා මාසයක් විතර හිටියා ..දවස් කීපයක් හොස්පිටල් එකෙත් ඉන්න උනා ...අහල පහල හැමෝම තාත්තව බලන්න ආවත් කෙල්ලගේ ගෙදරින් බලන්න එනවා තියා call එකක් දීලාවත් විස්තර ඇහුවේ නැහැ ...ඕක මගේ හිතට ගොඩක්ම වැදුනා ...කෙල්ල නම් නිතරම මගෙන් විස්තර ඇහුවා තාත්තා ගැන ..ඔය සීන් එක තාත්තටත් හිතට වදින්න ඇති ....දැන් ඒක නෙවෙයි අවුල ...කෙල්ල මම එපා කියද්දී බෑන්ක් loan එකක් දාලා business එකක් පටන් ගත්තා ... ගෙදරින් කියනකොට සල්ලි අරන් නොදී බැහැ කියලා කෙල්ල කලේ loan එක දාලා සල්ලි අරන් දුන්න එක ...අම්මයි තාත්තයි තමයි business එක handle කරන්නේ ....කෙල්ලත් නිවාඩු වෙලාවට පුළුවන් උපරිමයෙන් මහන්සි වෙනවා ඒ බිස්නස් එකට ....මචන් කෙල්ල දැන් මාසෙකට 30000 ගෙවනවා මාසික වාරිකේ විදියට ....දාල තියෙන්නෙත් අවුරුදු 7 ට ...පැහැදිලිවම කෙල්ලගේ ගෙදරින් කෙල්ලට මුකුත්ම දෙන්නේ නැහැ ...ඒක මට කිසිම අවුලක් නැහැ ...මොකද මම කෙල්ලට ආදරේ කලේ දැවද්දක් බලාගෙන නෙමෙයි ....මට තියෙන ලොකුම ප්‍රශ්නේ එයාලගේ ගෙදරින් එයාට මුකුත් දෙන්නෙත් නැතුව අපි දෙන්නගේ අනාගතේ ගැන හිතන්නේ නැතුව ලක්ෂ ගණක loan එකක් අරන් බිස්නස් එකක් පටන් ගත්ත එයාට අයිති වෙන්නේ නැති ඉඩමක ...බිස්නස් එකත් මෙයාට අයිති වෙඉද කියල sure එකක් නැහැ ...මට මේක මාරම අවුල් ...මම මේක කෙල්ලට තේරුම් කරලා දුන්නම කෙල්ල සද්ද නැතුව ඉන්නවා ....එයත් එයාගේ ගෙදර අයගේ වැඩ අනුමත කරනවා ...දැන් අපේ ගෙදරිනුත් case දානවා ඔය සිද්දියට ...මට තියෙන ලොකුම අවුල මේක කෙල්ල තේරුම් ගන්නෙත් නැහැ මේ ප්‍රශ්නේ point එකක් කරගෙන ගෙදරින් ආයේ කචල් දානවා ..උඹලට හිතෙන්නේ මොකක්ද කරන්න ඕනි ....