පස් ප්‍රශ්නයක්. වත්තේ පස් අල්ලපු ගෙදර
මම ගෙයක් හදන්ඩ වත්ත ඩෝසර් කරා. දැන් පස් හොදන් යනවා අල්ලපු ගෙදරට.
ඒ ගැනී කෑ ගහනව අඩිය ගහන්ඩ බා කියල.
එකට මොකද කරන්නේ.
වැස්ස පයන්කම් බැම්ම බදින්දත් බැනේ.
නඩු දැම්මොත් case ද
හෙට ලී වලින් බැම්මක් වත් බදින්ඩ ඉන්නේ.
මුනට කියන්නෙත් නා. කුස්සියට වෙලා කෑ ගහනවා. මහා මුසල ගෑනියක්.
ස්තුති