2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල
ඔන්න ඉතින් කණ්ඩායම් නායක දෙපලගේත් කණ්ඩායම් සාමාජිකයන්ගේත් පූර්ණ සහයෝගයෙන් බොහොම ලස්සනට වැඩේ ඉවර කරගන්න සහයෝගයක් ලැබුනා.මම හිතන්නේ ඉතිහාසයේ තිබුන හොඳම කඹ ඇදිල්ල මේක වෙන්නැති.ඒ වගේම ප්‍රතිඵල ගණනය කර දුන් චරිත්84 සාමාජිකයවත්,සහය දුන් thilina.rp සහ thanujaka සාමාජිකයින් දෙදෙනටත් බොහොම ස්තූතියි.ඒ වගේම ගොඩක් වැඩ අතරේ තමයි ඒ වැඩේ අපි කලේ.යම් වැරැද්දක් තියේනම් සමාවෙයල්ල.
දැන් තමයි හොඳම හරිය.ඔව් ඔව් ඉතින් ප්‍රතිඵල කියන්න තමයි.
ප්‍රතිඵල කියන්න කලින් හැමෝගෙන්ම ඉල්ලීමක් කරන්න තියෙනවා.ප්‍රතිඵල අහලා රණ්ඩුවෙන්න,ප්‍රතිවාදී පිලට අනවශ්‍ය දේවල් කියන්න යන්න එපා.ප්‍රතිඵල බලලා සතුටින් විසිර යන්න.
කණ්ඩායම් දෙක ළකුණු ලබාගෙන තියෙන්නේ මෙන්න මේ විදියට.සතුටුයි නේහ්
2K17 මහා කඹ ඇදීමේ තරඟයේ නිළ ප්‍රතිඵල
ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!
වසරක් පාසා පැවැත්වෙන මහා කඹ ඇදීමේ තරඟය මෙවරත් අති සාර්ථක අන්දමින් පැවැත්වුනා.මේ තියෙන්නේ ඒ කණ්ඩායම් දෙක.බොහොම අගේට තරඟ කලා.
LazyLizard ගේ නායකත්වයෙන් යුතු
සහ
Kasippu sira ගේ නායකත්වයෙන් යුතු
ඒ වගේම මේ පාර කඹේ අදින්න සංවිධායක මණ්ඩලය 03 ගෙන් සන්මන්විත වෙනවා.
ඒ තමයි
ඒ තමයි
සොහොන
Djnick
shaminda peiris
Djnick
shaminda peiris
ස්තූතිය
ඔන්න ඉතින් කණ්ඩායම් නායක දෙපලගේත් කණ්ඩායම් සාමාජිකයන්ගේත් පූර්ණ සහයෝගයෙන් බොහොම ලස්සනට වැඩේ ඉවර කරගන්න සහයෝගයක් ලැබුනා.මම හිතන්නේ ඉතිහාසයේ තිබුන හොඳම කඹ ඇදිල්ල මේක වෙන්නැති.ඒ වගේම ප්‍රතිඵල ගණනය කර දුන් චරිත්84 සාමාජිකයවත්,සහය දුන් thilina.rp සහ thanujaka සාමාජිකයින් දෙදෙනටත් බොහොම ස්තූතියි.ඒ වගේම ගොඩක් වැඩ අතරේ තමයි ඒ වැඩේ අපි කලේ.යම් වැරැද්දක් තියේනම් සමාවෙයල්ල.
දැන් තමයි හොඳම හරිය.ඔව් ඔව් ඉතින් ප්‍රතිඵල කියන්න තමයි.
ප්‍රතිඵල කියන්න කලින් හැමෝගෙන්ම ඉල්ලීමක් කරන්න තියෙනවා.ප්‍රතිඵල අහලා රණ්ඩුවෙන්න,ප්‍රතිවාදී පිලට අනවශ්‍ය දේවල් කියන්න යන්න එපා.ප්‍රතිඵල බලලා සතුටින් විසිර යන්න.
මෙන්න ඔබ පුල පුලා බලාසිටි ඒ වාසනාවන්ත ජයග්‍රාහී කණ්ඩායම
කණ්ඩායම් දෙක ළකුණු ලබාගෙන තියෙන්නේ මෙන්න මේ විදියට.සතුටුයි නේහ්
අවශ්‍ය අයට බලාගන්න ඔන්න ප්‍රතිඵල ලේඛනයත් ඇමිණුවා.
හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!

. ඊ ගාවට රයිගමගේ මහතාටත් 