එළකිරි අවුරුදු කුමරිය 2017 - අවසන් ප්‍රතිපල ...!!!
අවුරුදු කීපයක්ම try කරලා මේ පාර පුළුවන් උනා මේ තරගය ආරම්බ කරලා සාර්ථකව අවසන් කරන්න ...පළමුව තරගය සදහා සහබාගි වෙච්ච තරගකරුවන් වන "mayuri" , "miuruhansi" , "paris" , "Rosaine_Doll" තරගකරුවන්ට විශේෂයෙන් ස්තුති කරන්න ඕනි ..මොකද එයාලා මේකට සහබාගි වෙන්න අකමැති උනා නම් තරගයක් තියන්න ලැබෙන්නේ නැහැ ...මිට පෙර අවස්ථා කිපෙකදිම මේ තරගය තියන්න හැදුවත් කිසිම තරග කරුවෙක් ඉදිරපත් උනේ නැහැ ..හැමෝම ඉදිරපත් වීම ප්‍රතික්ෂේප කලා ...ඒකට ප්‍රධානම හේතුව අපේම සාමාජිකයින්ගේ නොමනා හැසිරීම තමයි ...නමුත් මෙවර මේ තරග කරුවන් 4 දෙනාම නොපැකිලිව කැමැත්ත පල කලා මේ තරගය සදහා ...ඒ වගේම GT අයියාවත් මේ තරගය තියමු කියලා මාව දිරිමත් කල සාමාජිකයිනුත් තරගය පුරාම තරගකරුවන් දිරිමත් කරමින් ත්රෙඅඩ් එකේ සිටි සෑම සමජිකයින්වත් ආදරෙන් මතක් කරනවා ..ඔයාල නිසයි මෙතරම හොදට තරගය තියන්න ලැබුනේ ...
ඒ වගේම මම මෙහෙම කිවුවට කවුරුත් විශේෂයෙන් අනිත් තරග කරුවන් අමනාප වෙන එකක් නැහැ ...පැරිස් අක්කිට විශේෂයෙන් ස්තුතිය ...මොකද එයා කිසිම අකමැත්තකින් තොරව නොපැකිලිව මේ තරගය සහබාගි උනා විතරක් නෙවෙයි තරගය පුරාම ත්රෙඅඩ් එකේ ඉදිමින් තරග උණුසුම දිගටම රදවාගෙන යාමට විශේෂයෙන් දායක උනා ...පැරිස් අක්කි මේකේ senior member කෙනෙක් නිසා ඒ වගේම පරණම සාමාජිකාවක් නිසා මේ තරගයට ලොකු එළියක් ලැබුණා වගේම එළකිරි පරණ සාමාජික සම්ජිකාවන් ත්රෙඅඩ් එකට නිතරම පැමිණියා ...ඒ වගේම මම පවුද්ගලිකව හිතනවා මේකේ සාමාජිකයින් මේ ඉදිරපත් උන කුමාරිකාවෝ කෙල්ලොද කොල්ලොද කියල හොයන්න ගියෙත් නැත්තේ එයාලගේ හිත රිදෙන්න comment නොකලෙත් පැරිස් අක්කි නිසා කියලා ....ඇය ඉදිරිපත් නොවුණා නම් තත්වය මිට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා ...
ඒ වගේම ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා poll එකට vote කරන අයව පෙන්නේ නැතුව තියන්න කියල ..හැමෝගෙම ඉල්ලිමාට එහෙම කලාට මන් හිතන්නේ එය අසාර්ථකයි කියල ...ලබන අවුරුද්දේ ඒ දුර්වලතාත් මග ඇරගෙන මිට වඩා සාර්ථකව තරගය තියන්න බලාපොරොත්තු වෙනවා ....
එළකිරි අවුරුදු කුමරිය 2017

මෙන්න පිලි ගන්න එළකිරියේ අවුරුදු කුමරිය ලෙස වැඩි චන්දයෙන් ජයග්‍රහණය කරමින් අබිශේක ලබන්නේ
පැරිස් අක්කි ....