පදෙණිය හිරු සැලකුනේ නානවා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    පදෙණිය හිරු සැලකුනේ නානවා

    මෙන්න පාදෙණිය නානවා හිරු Tv එක සබන් නැතුවම
    ගොඩදාගන්න බැරි වෙනකොට මු බණ කියනවා හරියට පෝදින සාකච්චාවක් වගේ

    මචන් පාදෙණිය උබ මේපාර වෙසක් පෝයට සිල් ගන්නද ඉන්නේ
    නරකද සිල්ගන්නේ නැතිව සිල් දුන්නනම් සමන්ත බද්‍ර කැලේ
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මට පෙන්නේ මුත් අනිත් එව්වුන්ට හොරෙන් SITAM ගිහින්ද කොහෙද

    nice way to escape frm da question...:lol:ubta mokakda mcn gmoa ekath ekka thyna ochchra ma aula:eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බණ හරි යන්නෙ නෑනෙ තොපිට..නිරුවත පේනව උබේ පව්..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    nice way to escape frm da question...:lol:ubta mokakda mcn gmoa ekath ekka thyna ochchra ma aula:eek:

    ahh i am not form SITAM see the hiru tv youtube video tomorrow you can learn lot how to skip the question from padeniya by telling Banas
    the way he answering these show his cheap quality

    and the GMOA yes i dont like they are still live in stone age like vaddas
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ඔව් බණ හරි යන්නෙ නෑනෙ තොපිට..නිරුවත පේනව උබේ පව්..

    හෙළුවෙන් කඩේ යන උබටද බන් මගේ නිරුවත පෙනුනේ කමක් නෑ TV එක බලපන්
    අයි බන් බොලගේ මහින්දය පදෙනියාව මෙච්චර චෝර කරන්නේ
    මෙයිට වඩා හොදයි විරවන්සයව ඕකට එව්වනම්
     
    • Like
    Reactions: Dath

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළුවෙන් කඩේ යන උබටද බන් මගේ නිරුවත පෙනුනේ කමක් නෑ TV එක බලපන්
    අයි බන් බොලගේ මහින්දය පදෙනියාව මෙච්චර චෝර කරන්නේ
    මෙයිට වඩා හොදයි විරවන්සයව ඕකට එව්වනම්

    අනේ උබම බලාගනින් බන්..ඔය රෙද්ද බලනවට වඩා කරන්ඩ වැඩ තියෙනව..උබ බලල ඉවර වෙල තෙර්ඩ් එකක් එහෙම දාපන්කො කමෙන්ට් එකක් දාන්නම් වෙලාවක් තිබ්බොත්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    අනේ උබම බලාගනින් බන්..ඔය රෙද්ද බලනවට වඩා කරන්ඩ වැඩ තියෙනව..උබ බලල ඉවර වෙල තෙර්ඩ් එකක් එහෙම දාපන්කො කමෙන්ට් එකක් දාන්නම් වෙලාවක් තිබ්බොත්

    අනේ බලපන් බන් නානවා හෝ ගලා
    පුගලික විශ්ව ව්ද්‍යාල ඕනෙලු එපාලු අපි නියුට්‍රල් ලු පව් බන්
    අර සුමනදාස අබේගුනවර්දන නැවේ අන්න ඒවගේ නෑමක් නාන්නේ
    වසරේ නෑම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බලපන් බන් නානවා හෝ ගලා
    පුගලික විශ්ව ව්ද්‍යාල ඕනෙලු එපාලු අපි නියුට්‍රල් ලු පව් බන්
    අර සුමනදාස අබේගුනවර්දන නැවේ අන්න ඒවගේ නෑමක් නාන්නේ
    වසරේ නෑම

    උබ ඉන්නවනෙ බන් අබිලින් වගේ..අවුලක් නැ මොකො උනේ කියල එක බලබල කිරියෙ කමෙන්ට් කරපන් ..:yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අනේ බලපන් බන් නානවා හෝ ගලා
    පුගලික විශ්ව ව්ද්‍යාල ඕනෙලු එපාලු අපි නියුට්‍රල් ලු පව් බන්
    අර සුමනදාස අබේගුනවර්දන නැවේ අන්න ඒවගේ නෑමක් නාන්නේ
    වසරේ නෑම

    ඔව් බන්. එකකට එකක් පරස්පර කතා කියන්නේ. දැන් SAITM එකට කඩේ යන එවුන් ටික උඩ පනිනවා ඇති සතුටට.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උබල ගම පැත්තේ අලුත් වැලක් රේලෙස් වෙලා කියන්නේ ඇත්තක්ද

    යෝධ පුස් වැල :yes::yes:

    Yoda+Puss+Wala.JPG

    මේක අලුත් එකක් නෙමෙයි බන්. දැන් ගොඩක් කාලෙක ඉඳන් තියෙන්නේ. :yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ඔව් බන්. එකකට එකක් පරස්පර කතා කියන්නේ. දැන් SAITM එකට කඩේ යන එවුන් ටික උඩ පනිනවා ඇති සතුටට.

    පාදෙණිය SITAM එකේ marketing department එකේද කොහෙද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන්. එකකට එකක් පරස්පර කතා කියන්නේ. දැන් SAITM එකට කඩේ යන එවුන් ටික උඩ පනිනවා ඇති සතුටට.

    :lol::lol::lol: ආසාවට උඩ පැන්නට නම් මක්කා වෙනවද..ඒත් සයිටම් වහන්ඩම වෙනව..ඔය ප්‍රස්න නිසාම පාන්ඩුවෙ මලගමත් ඉක්මන් වෙනව..:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාදෙණිය SITAM එකේ marketing department එකේද කොහෙද

    ඔයා වැඩ කරන්නෙ සිරිකොතේ කුස්සියෙ නේද..අනුන්ට බයින්ඩ කලින් තමන් ගැන හිතල බලපන් බන්..:lol::lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :lol::lol::lol: ආසාවට උඩ පැන්නට නම් මක්කා වෙනවද..ඒත් සයිටම් වහන්ඩම වෙනව..ඔය ප්‍රස්න නිසාම පාන්ඩුවෙ මලගමත් ඉක්මන් වෙනව..:):)

    මේ යන හැටියට නම් SAITM එක වාහන එකක් නෑ වගේ බන්. ආණ්ඩුවේ සල්ලිත් දාල අපේ බදු සල්ලිත් අරන් කරගෙන යාවි කියල තමයි හිතෙන්නේ.. :yes::yes: