මචන්ලා.. මට Galaxy S7 එකක් හරි S7 edge එකක් හරි ගන්න ඕන.. අවුරුදු 2ක් පාවිච්චි කරපු S6 එක අද වැඩ කරන්නෙ නැතුව ගියා.. 

ගන්න හොඳ place එකක් ගැන idea එකක් නෑ..
S6 එක ගත්තෙ Softlogic එකෙන්.. දැන් S7 එක Softlogic එකේ නෑ.
S7 edge Gold color එක තියෙනවා, ඒක මට හරියන්නෙ නෑ..
Black එකක් ඕනෙ.
Warrenty එක්ක ගන්න හොඳ කොහෙන්ද?
MC - Divine එකේ S7 Edge එක 78500ට තියෙනවා with 1 year warrenty.. Place එක හොඳයිද?
බම්ප් එකක් දාගෙනම යන්න..

Last edited: