Ransomware එක ගැන මෙහෙම හිතෙන්නේ මට විතරද?

DIY

Member
Mar 18, 2016
830
249
0

මට මේ හිතුනු දෙයක් wanna cry ransomware එක එන් එස් ඒ ටූල් එකක් පාවිච්චි කරලා හදපු එකක්ලු නේ. එතකොට මේකට විසඳුමක් විදියට දැනට කියන්නේ තමුන්ගේ වින්ඩෝස් අප්ඩේට් කරන්න කියලා.
ඔය දැන් රැන්සම්වෙයා එකත් මට හිතෙන්නේම බොරුවක්. එහෙම වයිරස් එකක් තියෙනවා තමා නමුත් ඇත්තම සීන් එක තියෙන්නේ ඔය ඉහත කියපු ආයතන වලට උවමනාව තියෙන්නේ හැම පරිගණකයක්ම වින්ඩෝස් අප්ඩේට් කරවන්න. අන්න ඒ අප්ඩේට් එකේ මොකක් හරි සීන් එකක් තියෙන්න පුලුවනි. මොකද නැත්තම් ඕකට විසඳුමක් හදාගන්න බැරි වෙන්නම වයිරස් ගාඩ් කොම්පැණි කාරයෝ බබ්බුද?
වින්ඩෝස් වලට අප්ඩේට් එකක් එක්ක මොකක් හරි සීන් එකක් එව්වොත් ඒක ජෙනුයින් නිසා කවුරුවත් සැක කරන්නේ නෑ නේද??:P:rofl:

Current Solution
Code:
https://answers.microsoft.com/en-us/windows/forum/windows_10-security/wanna-cry-ransomware/5afdb045-8f36-4f55-a992-53398d21ed07
update windows pointed as last step.:P:rofl:

wannacry-2_051317024735.jpg

Code:
https://www.wired.com/2017/05/wannacry-ransomware-hackers-made-real-amateur-mistakes/

සංවාදයට විවෘතයි:yes:
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    windows update --> patch os to send details to secret service of NSA

    so we all become spies for US.

    then they can control the whole world.
    Sinhalu can do nothing.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    windows update --> patch os to send details to secret service of NSA

    so we all become spies for US.

    then they can control the whole world.
    Sinhalu can do nothing.
    ඔන්න දෙයක් කල්පනා කරන්න මොලයක් තියෙන කොල්ලෙක්
    :yes::yes::yes::yes:
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Mama nam hithanne meke target eka russia , mokada unge government agency wala okkoma machines walata kela wuna(aye NSA eke Eternalblue SMP backdoor ekakin thamai access ganne , issara nam attachments ewala ne rat karanne ) , meka trial run ekak wage , mokada code eke Kill switch eka disarm karala thiyenne , ekek meka arm karala Wannadecryptor eka tharamak durata nawatthuwa menna mama liwwa ekak http://themashd.blogspot.com/2017/05/new-ransomware-encrypts-your-computer.html
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    බිග් කම්පැනීස් නීඩ් ටු කෝපරේට් විත් ගවර්න්මන්ට්ස් ටු සර්වයිව්:cool:

    Lost-your-phone-Didn-t-have-your-contacts-backed-u

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Mama nam hithanne meke target eka russia , mokada unge government agency wala okkoma machines walata kela wuna(aye NSA eke Eternalblue SMP backdoor ekakin thamai access ganne , issara nam attachments ewala ne rat karanne ) , meka trial run ekak wage , mokada code eke Kill switch eka disarm karala thiyenne , ekek meka arm karala Wannadecryptor eka tharamak durata nawatthuwa menna mama liwwa ekak http://themashd.blogspot.com/2017/05/new-ransomware-encrypts-your-computer.html

    main target eka russia wenna puluwani e wagema gaining control over other territories aswell even those are allied.(so far)
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    මට මේ හිතුනු දෙයක් wanna cry ransomware එක එන් එස් ඒ ටූල් එකක් පාවිච්චි කරලා හදපු එකක්ලු නේ. එතකොට මේකට විසඳුමක් විදියට දැනට කියන්නේ තමුන්ගේ වින්ඩෝස් අප්ඩේට් කරන්න කියලා.
    ඔය දැන් රැන්සම්වෙයා එකත් මට හිතෙන්නේම බොරුවක්. එහෙම වයිරස් එකක් තියෙනවා තමා නමුත් ඇත්තම සීන් එක තියෙන්නේ ඔය ඉහත කියපු ආයතන වලට උවමනාව තියෙන්නේ හැම පරිගණකයක්ම වින්ඩෝස් අප්ඩේට් කරවන්න. අන්න ඒ අප්ඩේට් එකේ මොකක් හරි සීන් එකක් තියෙන්න පුලුවනි. මොකද නැත්තම් ඕකට විසඳුමක් හදාගන්න බැරි වෙන්නම වයිරස් ගාඩ් කොම්පැණි කාරයෝ බබ්බුද?
    වින්ඩෝස් වලට අප්ඩේට් එකක් එක්ක මොකක් හරි සීන් එකක් එව්වොත් ඒක ජෙනුයින් නිසා කවුරුවත් සැක කරන්නේ නෑ නේද??:P:rofl:

    Current Solution
    Code:
    https://answers.microsoft.com/en-us/windows/forum/windows_10-security/wanna-cry-ransomware/5afdb045-8f36-4f55-a992-53398d21ed07
    update windows pointed as last step.:P:rofl:

    wannacry-2_051317024735.jpg

    Code:
    https://www.wired.com/2017/05/wannacry-ransomware-hackers-made-real-amateur-mistakes/

    සංවාදයට විවෘතයි:yes:

    ඔන්න ඕක තමයි මටත් හිතුනේ. MICROSOFT එකෙන් හොර කොපි වලට කෙලවන්න කරපු වැඩක් මේක. ඔව්. :rolleyes::rolleyes::yes::yes:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ඔන්න ඕක තමයි මටත් හිතුනේ. MICROSOFT එකෙන් හොර කොපි වලට කෙලවන්න කරපු වැඩක් මේක. ඔව්. :rolleyes::rolleyes::yes::yes:
    Plus eyalata puluwani oya update ekath ekka eyalage virus ekak unath ewanna ape oththu balanna. can easily manipulate foreign governments.:yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ow ehema wenna bari kamakuth na
    Samahara wita me virus eka Microsoftlama hadannath athi
    Godak Windows PC wala use wenne hora copy ,un update karanneth ne Windows badu set wena handa
    Dan me wage seen ekak awama Windows update karanna force wenawa ,Eken Hora wada mattu wenawa
    Therefor users lata Windows buy karnna wenawa
    Just an opinion ;)
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    Ow ehema wenna bari kamakuth na
    Samahara wita me virus eka Microsoftlama hadannath athi
    Godak Windows PC wala use wenne hora copy ,un update karanneth ne Windows badu set wena handa
    Dan me wage seen ekak awama Windows update karanna force wenawa ,Eken Hora wada mattu wenawa
    Therefor users lata Windows buy karnna wenawa
    Just an opinion ;)

    :yes::yes::yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    Plus eyalata puluwani oya update ekath ekka eyalage virus ekak unath ewanna ape oththu balanna. can easily manipulate foreign governments.:yes:
    ඔයිට වැඩිය ලේසි නැද්ද ඊලග පාර වින්ඩෝස් වලට ඉන්බිල්ට් ම ඔය අප්ඩේට් එක එවන එක..
    ඕව නම් මෝඩ කතා.. මොකද මයික්‍රොසොෆ්ට් කියන්නෙ එකම කම්පැනිය නෙමේ.. ඒ නිස තරඟකරායෝ බලන්නෙ කොහොමද කම්පැනි වට්ටනෙ කියල.. ඒකයි ලොකු කම්පැනි ඔය නඩුහබ වලට බය... වින්ඩෝස් එකෙන් මොනාහරි ගොන් පාට් එකක් දැන්මොත් අනිවා ඒක වෙන කම්පැනියකින් හොයල පබ්ලිශ් කරනව. හොයන්න බැරි විදියට කරන්න හුගක්ම අමාරුයි.. එතකොට වින්ඩෝස් බලන් ඉද්දි කලප්ස් වෙනව.. :rofl::rofl:
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    මයික්‍රොසොෆ්ට් එකට වයිරස් හදනව වගේ නීති විරෝධි වැඩ කරන්න ඕන නෑ වින්ඩෝස් අප්ඩේට් කරවන්න ඕන නම්...

    වින්ඩෝස් අප්ඩේට් නොකරන අයට පාවිච්චි නොකරන්නම දුන්න නම් හරිනෙ??? මාස කීපයකට පස්සෙ?

    අනික් ඔච්චර වයිරස් හදන්න තරම් තාක්ෂණයක් තියේ නම් හොරකොපි ඇක්ටිවේට් නොකරන්නම හදන්න පුලුවන්නෙ?

    අනික දහස් ගාණක් වැඩකරන කොම්පැනියක ඔය වගේ වැඩ පුලුවන්ද ? ලීක් නොකර ඉඳී ද? එඩ්වඩ් ස්නොව්ඩන් ආණ්ඩුවෙ වැඩ ලීක් කලා නම්???

    ඔය වගේ වැඩ කරල කොම්පැණියකට බිස්නස් වට්ට ගන්න ඕන කමක් නෑ.. හොර කොපි තිබුණත් ඕක බිලියන ගණන් ලාබ ලබනව. මේ වයිරස් හදල හොර කොපි අල්ලන්න ගිහින් කොම්පැණියම වහගන්න තරම් සුද්ද මෝඩ නෑ..

    උඹල ඕව හිතන්න තරම් මෝඩ උණා ට
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007

    :yes::yes::yes: