වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ටාර්සන්: වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

    වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes
    tarzan.jpg

    Me poth set eka PDF tiynwada ka gawa hari. Sinhala pdf tiyenwa nam share karnda.
    issara asawen kiyeuwa.

    http://imcds.org/iread/fullbook.php?id=33

    Description

    පරිවර්ථනය : කේ ජී කරුණාතිලක Translated by : K. G. Karunathilaka . Tarzan of the Apes is Edgar Rice Burroughs exciting, if improbable, story of an English lord, left by the death of his stranded parents in the hands of a motherly African ape who raises him as her own. Although he is aware that he is different from the apes of his tribe, who are neither white nor hairless, he nevertheless regards them as his “people.” When older, larger, stronger apes decide that he an undesirable to be killed or expelled from the tribe, it is fortunate that Tarzan has learned the use of primitive weapons. . Although small and weak by ape standards, Tarzan is a human of god-like strength and agility to men who discover him. By studying these people, he gradually decides he is not an ape at all, but human. And when he meets Jane, a beautiful American girl marooned with her father and friends on the hostile coast of Africa, Tarzan conceives love for her. When they are unexpectedly rescued before Tarzan can find a way to reveal his feelings to Jane, he determines to become civilized and follow her into the world of people – to find her and wed her, though he must cross continents and oceans, and compete with two other suitors for her hand. . This story has been translated into Sinhala by Dr K.G.Karunathilake along with another around 8 books of this series of stories by Edgar Rice Burroughs .
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මෝ ටාසන් පොත් සෙට් එකනං කියල වැඩක් නෑ ඒ කාලේ ෂර්ලොක් හෝම්ස් සෙට් එක එක්ක හොයා හොයා කියවපු පොත් සෙට් එකක්. :yes:
     
    • Like
    Reactions: TheNewThinker

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    හම්මෝ ටාසන් පොත් සෙට් එකනං කියල වැඩක් නෑ ඒ කාලේ ෂර්ලොක් හෝම්ස් සෙට් එක එක්ක හොයා හොයා කියවපු පොත් සෙට් එකක්. :yes:

    supper ne ewa. dan library yanneth na ne. pdf english nam tiyenwa. etha sinhalen ne hithata wadune isssara.

    movie eka hodaida macho meke
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    supper ne ewa. dan library yanneth na ne. pdf english nam tiyenwa. etha sinhalen ne hithata wadune isssara.

    movie eka hodaida macho meke
    ෆිල්ම් එකනං බැලුව මචන් සුපිරි කියන්න බෑ සාමාන්‍ය හොඳයි. එකේ ඉන්න නළුවා මට ඇල්ලුවේ නෑ.

    මාත් පුස්තකාලෙන් අරන් කියෙව්වේ සල්ලි තියෙන කාලෙක පොත් සෙට් එකම ගන්න ඕනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆිල්ම් එකනං බැලුව මචන් සුපිරි කියන්න බෑ සාමාන්‍ය හොඳයි. එකේ ඉන්න නළුවා මට ඇල්ලුවේ නෑ.

    මාත් පුස්තකාලෙන් අරන් කියෙව්වේ සල්ලි තියෙන කාලෙක පොත් සෙට් එකම ගන්න ඕනේ.
    1088140.jpg

    මේවා කියෙව්වද?:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pdf thama heuwe. dan itin poth tiyagandath amarui ne. gandath amarui. kawada hari ape podi euntath purudu karana one. ewa kiyauwama hithe mawenwa kathawa. api ea loke jewath wenawa
    pdf ekak kohomahari hoyala dennam. eth printed pothaka tyena thrill eka wenas :dull:

    me link eke tyenawa hunngak poth. illapu potha nam hoyaganna bari una http://downloadbooksfree-story.blogspot.com/
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1088140.jpg

    මේවා කියෙව්වද?:D
    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා :D සිංහල පරිවර්තනේ කියෙව්වේ :yes: කේ. ජි කරුනාතිලක අසංක්ෂිප්ත පරිවර්තනය කියල හෙන දිගට පරිවර්තනය කරලා තිබුනෙ පොත් තුනක්ද කොහෙද තිබ්බ මම හිතන්නෙ.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,287
    2,342
    113
    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා :D සිංහල පරිවර්තනේ කියෙව්වේ :yes: කේ. ජි කරුනාතිලක අසංක්ෂිප්ත පරිවර්තනය කියල හෙන දිගට පරිවර්තනය කරලා තිබුනෙ පොත් තුනක්ද කොහෙද තිබ්බ මම හිතන්නෙ.

    3k neme bn 5 hari 6 hari tibba
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ටාසන් එහෙම හෙන පත පොත්නේ තියෙන්නෙ
    ඕව ස්කෑන් කරල PDF කරන්න හෙනට වෙලාව යනවානේ එක නිසා මම නම් හිතන්නෙ නැහැ එහෙම ඇති කියලා
    අනෙක බන් ජොබක් කරනවා නම් පොත් සල්ලි දීල ගත්තා නම් හරි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා :D සිංහල පරිවර්තනේ කියෙව්වේ :yes: කේ. ජි කරුනාතිලක අසංක්ෂිප්ත පරිවර්තනය කියල හෙන දිගට පරිවර්තනය කරලා තිබුනෙ පොත් තුනක්ද කොහෙද තිබ්බ මම හිතන්නෙ.
    6 k :yes::cool:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ටාසන් එහෙම හෙන පත පොත්නේ තියෙන්නෙ
    ඕව ස්කෑන් කරල PDF කරන්න හෙනට වෙලාව යනවානේ එක නිසා මම නම් හිතන්නෙ නැහැ එහෙම ඇති කියලා
    අනෙක බන් ජොබක් කරනවා නම් පොත් සල්ලි දීල ගත්තා නම් හරි

    Phone walin photo gahuath hodata tiyenwa. Jobak karata wiyadamauth wadine bolaw... :) anika poth thiyagandath idak na.

    Mama ara 3 weni asa kiyna eka nam gaththa. eka patta. katado deela dan mathkath na. hoyanda one.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටාසන් එහෙම හෙන පත පොත්නේ තියෙන්නෙ
    ඕව ස්කෑන් කරල PDF කරන්න හෙනට වෙලාව යනවානේ එක නිසා මම නම් හිතන්නෙ නැහැ එහෙම ඇති කියලා
    අනෙක බන් ජොබක් කරනවා නම් පොත් සල්ලි දීල ගත්තා නම් හරි
    uda thiyena blog eke oy tyenne:P