GMOA හරක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,581
    13,208
    113
    1370464186373571

    https://www.facebook.com/politicspissa/photos/a.1014146088672051.1073741828.1014082512011742/1370464186373571/?type=3&theater
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Dr පාදෙනිය ගෑන නම් දන්නේ නෑ, අනිත් එවුන් දෙන්නා නම් කොන්දොස්තරල වෙන්න තිබ්බ එවුන් කියල හිතෙනව කතා කරන විදිහට. රාජිතගේ මල්ලිලා වගේ. කට ඈරියොත් වටෙම ගදයි. Dr පාදෙනියනම් වෑදගත් විදිහට යමක් කතා කරනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයි හොදයි ඔහොම රටේ බුද්ධිමත්ම පිරිස එක්ක හැප්පිලා බලමුකො මොකො වෙන්නෙ කියල....:yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,581
    13,208
    113
    Dr පාදෙනිය ගෑන නම් දන්නේ නෑ, අනිත් එවුන් දෙන්නා නම් කොන්දොස්තරල වෙන්න තිබ්බ එවුන් කියල හිතෙනව කතා කරන විදිහට. රාජිතගේ මල්ලිලා වගේ. කට ඈරියොත් වටෙම ගදයි. Dr පාදෙනියනම් වෑදගත් විදිහට යමක් කතා කරනව

    ඔය නවින් සොය්සගේ ගම වස්කඩුව , දන්නා අය දන්නවා කොහොමද කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හොදයි හොදයි ඔහොම රටේ බුද්ධිමත්ම පිරිස එක්ක හැප්පිලා බලමුකො මොකො වෙන්නෙ කියල....:yes::yes:

    බුද්දිමත් පිරිසක් තමා, හෑබෑයි රටේ බුද්දිමත්ම පිරිස කියන්න බෑ. Medical faculty තෝරන්නේ බුදිමත් කම මතම නෙමේ :lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    හොදයි හොදයි ඔහොම රටේ බුද්ධිමත්ම පිරිස එක්ක හැප්පිලා බලමුකො මොකො වෙන්නෙ කියල....:yes::yes:

    උගත් හෙවත් ඉගෙන ගත් කියන එකයි බුද්ධිමත් කියන එකයි දෙකක්.
     
    Last edited:
    Dec 29, 2016
    46
    7
    0
    බොරදියේ මාළු බෑමක් බව දනිමි...කිසිවක් නොකියමි...

    18739978_1485271438159666_2455819196702329720_n.jpg

    Gon post ekak ban. BMW,Benz wunath pare nawathina welawal thienawa. Pare wedipurama duwanne Indian car,bike thamai.

    GMOA eken strike keruwa oya Ambulance enawata. Den pare accident ekak wunath hospital geniyanne oken. GMOA karayo kiyana ewa ehuwa nan oya minissu parema merila.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්දිමත් පිරිසක් තමා, හෑබෑයි රටේ බුද්දිමත්ම පිරිස කියන්න බෑ. Medical faculty තෝරන්නේ බුදිමත් කම මතම නෙමේ :lol:

    නැ නැ බුද්ධිමත් නැ,තව මොනා හරි කියපන් ,වෙනස උදාවෙයි ඉක්මනට
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,581
    13,208
    113
    බොරදියේ මාළු බෑමක් බව දනිමි...කිසිවක් නොකියමි...

    18739978_1485271438159666_2455819196702329720_n.jpg

    අනේ පලයන් බන් යන්න. පාදෙණියම මාධ්‍ය සාකච්චාවකට ඇවිත් කිව්වා ඉන්දියන් අම්බුලන්ස් වලින් ගෙන රෝගීන් බාරගන්නේ නෑ කියල පුලුවන්නම් මම ලින්ක් එකකත් දැන්නම්