ඇස් කන්නාඩි ගැන දන්නා කෙනෙක් ගෙන් ලොකු උදŠ
ඇස් කන්නාඩි ගැන දන්නා කෙනෙක් ගෙන් ලොකු උදව්වක් ඕන .
මම ලඟදි කන්නාඩි මාරු කරා . දවසක් 4ක් වගේ වෙනවා .
පොඩි ප්‍රශ්නයක් තියෙනවා , ලැප් ටොප් එක phone එක කොටුවක් වගේ නෙමෙයි පේන්නේ . උඩ පටුයි යටට වඩා / \ මේ වගේ shape එකකට පෙන්නේ . ඕක දාන්න ගත්ත ගමන් ඇස් ,ඔලුව රිදෙන්න ගත්තා . අමාරුවෙන් දවස් 3ක් දැම්ම . මොකද google කරාම ඕක normal කියල තිබ්බ නිසා .
දැන් ඔය shape එක අඩු වෙලා තියෙන්න (angle එක) , දැන් වැඩේ කියන්නේ කන්නාඩි ගැලෙව්වම monitor එක \ / මේ වගේ shape එකකට පෙන්නේ .
මේක සාමාන්‍ය දෙයක් ද? මේකෙන් මගේ ඇස් damage වෙයිද ?