Acer Lapටොප් පාවිච්චි කරන අය
බම්පියක්වත් දාගෙන යන්න
Acer laptop පාවිච්චි කරන ය ඉන්නවද ? කොහොමද බ්‍රෑන්ඩ් එකේ හොඳ නරක ?
Acer Aspire E E5-575G දැනට හිතන් ඉන්නේ මෙන්න මේක ගන්න.....
කලින් පාවිච්චි කරේ ඩෙල් ... වෙන එකකට මාරු වෙන්නත් ටිකක් බයයි.
හාඩ් යුස් කරනවා ...දවසට අඩුම පැය 6ක් වත් ඔන්ලයින්.සති අන්තෙට නම් පැය 10-12 වගේ යුස් කරනවා.එහෙම පාවිච්චි කරන්න පුලුවන්ද Acer lap?