නිදානේ ගැන මිනිස්සුන්ගේ කුහකකම.
දන්න දෙයක් බෙදා හදාගන්න ත්‍රේඩ් එක දැම්මම සමහරු පීඇම් ගහලා පොලිසියට කියනව ගුලියක් දියන් නැත්තම් මරන්වා වගේ තර්ජන දානවා.. දෙයක් ඉගෙන ගන්න බැරි නම් අඩු තරමේ තමන්ගේ මතේ කිව්වනම් වටිනවා. සමහරුන්ට ඒක ටොෆී කොල, චොකොලට් කොල. ඉරිසියාවද මොඩකමද කුහකකමද මන්දා. මට නම් වැඩක් නැ. මේව පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි.. තව 6ක් තියනව ගොඩ ගන්න. හිතන් හිටියේ ඊඩියො එකක් දාන්න මුල ඉදන්. නමුත් මේ වගේ මිනිස්සුන්ට දෙයක් කියලා දෙනවට වඩා හොදයි කිරි වැස්සියෙක්ට තනකොල කපලා දෙනවා.

dont worry bro ...onna rep + ekak dunna... habai uba boru neweyi neda oya kiyanne ?